ඇයි පැණි හලන අයට විතරද අද thread එක open ?????![]()
ඇයි පැණි හලන අයට විතරද අද thread එක open ?????
![]()
btw කොහොමද ඉතින් ?????



ඔයත් කරන්න රේඩියෝ ශෝ එකක්, එතකොට කට්ටිය ඔයාටත් පැණි හලයි![]()
aru ubawa hoyanawaneමම ගෙයක් හදනවා (max walin) ඒකේ වැඩ නිසා බිසී

යම රැජිණ ෂෝ එකක් කරන්නෙ කාලෙකින්... දැකල නැති උනුත් අද ෂෝ එකට සෙට් වෙලා කියහන්කො... මෝ මෙ මොබිටෙල් අරා, සසා,ගල් ඉබ්බා...
බුදු ammooo බෑ
thread එක කාන්තාරෙ වගේ තියෙයි
![]()