2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් හමුවූ දා ඉඳන් හිත් හිමිවෙනකන්
    හිත් හිමිවූ දා ඉඳන් අත් බැඳ යනකන්
    අනන්තයක් ආදරේ හිතේ හිරකරන්
    බලන් ඉන්නවා අදත් බලන්න එනකන්

    උත්තර නැති ප්‍රශ්නයකින් පටන් ගන්නවා
    කොච්චර හරි ආදරෙන් අහන් ඉන්නවා
    මුවින් නොබැණ මුළු හදින් ම ඔබ කන්දෙනවා
    මටත් ඉතින් ලෝකයක් ඔබව වටිනවා

    ඇස් හමුවූ දා ..................

    තිස්සෙම ඇස් පොඩිකරන් බලන් ඉන්නවා
    ඉස්සර නැති පාලුවක් මටත් දැනෙනවා
    දිනක් නොදැක කල්පයක් හිත ලතවෙනවා
    මටත් හොරෙන් මා ළඟින් ඇවිත් ඉන්නවා

    ඇස් හමුවූ දා ..................


    ගායනය :- ගිහෙන් නිශාන්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කස්ටිය මාත් යනවා
    …පස්සේ සෙට් වෙමු. .


    00020404.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    බ්ලැකාට අනුව... රොක් ෂෝ එක අද නෙමෙ හෙට....
    :P

    කෝ බන් බ්ලැකා? ඌව දැකපු කාලයක් මතක නෑ. ඌව උස්සලද දන්නෑ සුදු වෑන් එකකින්වත්:baffled:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14491368 said:

    කැන්ඩියා වෙනයි කැන්ඩියන් වෙනයි. අර ගස් ලබු කැන්ඩියා ළඟින්වත් තියන්න බෑ මයෙ කැන්ඩියන් අයියා :cool:

    :cool::cool::cool::cool:
    දන්නවා බන් මම කැණ්ඩියන් ට තමා කැණ්ඩියා කියන්නෙ ;););)
    අනිත් කැණ්ඩියා....නිකන් spell වෙන්නෙ කැඳයා වගේ :rofl::rofl::rofl::rofl:
    කැණ්ඩියන් මට බයික් ත්‍රෙඩ් එකක් දෙනවා කිව්වා තාම දුන්නෙ නෑ බන් :frown::frown::frown:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පූස්;14491368 said:

    කැන්ඩියා වෙනයි කැන්ඩියන් වෙනයි. අර ගස් ලබු කැන්ඩියා ළඟින්වත් තියන්න බෑ මයෙ කැන්ඩියන් අයියා :cool:

    මූ එන පොට හොඳ නෑ,:shocked: කැන්ඩියන් අය්යේ ගෙට වෙයන්...:yes::dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :no: වෙන එවුන් එක්ක කඩේ යන අයට කැමති නෑ බන්z.. forget it අයියෝ.... ටැග් ලිමිට් එක වැඩි කරල වගේ නේද? ෆට්ට වැඩක්...
    11.gif
    :P
    ehmadha 24yi nedha thibbe dan kiyadha:oo:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :cool::cool::cool::cool:
    දන්නවා බන් මම කැණ්ඩියන් ට තමා කැණ්ඩියා කියන්නෙ ;););)
    අනිත් කැණ්ඩියා....නිකන් spell වෙන්නෙ කැඳයා වගේ :rofl::rofl::rofl::rofl:
    කැණ්ඩියන් මට බයික් ත්‍රෙඩ් එකක් දෙනවා කිව්වා තාම දුන්නෙ නෑ බන් :frown::frown::frown:

    අර ගස් ලබ්බ දැක්කොත් වෙඩි තියාගෙන මැරෙනවා :rofl: