පූස්;14491283 said:අපායේ සිට රේඩියෝ
හිටුකො මට හෙන අයිඩියා පාරක් ආව මඩක් සඳහා ඊළඟ දවසෙ බලාපොරොත්තු වන්න![]()
යම රැජින විනාසයි.... යම ලෝකෙට පූෂාගෙන් න්යශ්ටික ප්රහාරයක් බලාපොරොත්තුවන්න....
පූස්;14491283 said:අපායේ සිට රේඩියෝ
හිටුකො මට හෙන අයිඩියා පාරක් ආව මඩක් සඳහා ඊළඟ දවසෙ බලාපොරොත්තු වන්න![]()
gn8යම රැජින වෙත ලියමි,
මම පව් කර වැඩි බැවින් හෙට මට විභාගයක් යෙදී ඇත...........
එම හේතුව නිසාවෙන් අද ෂෝ 1 ඇසීමට නොහැකි වේ...........
පාන්දර ජාමෙට එන්නම්.............
හොඳට කරගෙන යන්න.............
මීට ප්රසාද් නරයා.....
ටූ ලිට්ල් පොල් රොටි හදන්නෙ මෙහෙමලු
![]()



ඉරට අකීකරු හඳට අකීකරු
රෝස කැලේ රතු කැකුළී
එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී
කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
රෝස කැලේ රතු කැකුළී
ඉරට අකීකරු හඳට අකීකරු
රෝස කැලේ රතු කැකුළී
දෙතොලේ පොපියන ගීය ගයන්නට
දෑසේ නළියන කඳුළු සලන්නට
ලස්සන දවසක් හෙට හමුවේවා
ලස්සන දවසක් හෙට හමුවේවා
රෝස කැළේ රතු කැකුළී
ඉරට අකීකරු හඳට අකීකරු
රෝස කැලේ රතු කැකුළී



apita raa unata meyata raa name ekai e..
මෙයානෙ ඉතින් රෙකෝඩ් එක තියල තියෙන්නෙ වැඩිම වෙලාවක් ෂෝ එකක් කරල.... රෑ අටෙ ඉදන් උදේ අට විතර වෙනකම් කලා මට මතක විදිහට...
![]()
![]()
![]()


මචන්ලා මමත් යනවා....ටූ නියමෙට දෙන්න ශෝ එක...ෆෝන් එකෙන් දිගටම අහන් ඉන්නේ...
Good Night