2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හෙට පාන්දර සෙල්ලම් කරන්න ඕනෙ. මම යනව. හොදට කරන්න. දෙමු නියමෙට. හැමෝටම ගුඩ් නයිට්.
    11.gif

    සුභ රාත්‍රියක් මචන්.....!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇඩෝව් අක්කගේ සෝන්ග් එක පට්ටනෙ. මම අහල නෑ. මම වැඩිය අහන්නෙ නෑ. Contry පැත්තට යන්න ඕනෙ බලන්න අහන්න :P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    "Take Me Home, Country Roads"
    (JOHN DENVER)


    Almost heaven, West Virginia, Blue Ridge Mountains, Shenandoah River.
    Life is old there, older than the trees, younger than the mountains, blowing like a breeze.
    Country roads, take me home to the place I belong.
    West Virginia, mountain momma, take me home, country roads.

    All my memories gather round her, miner's lady, stranger to blue water.
    Dark and dusty, painted on the sky, misty taste of moonshine, teardrop in my eye.
    Country roads, take me home to the place I belong.
    West Virginia, mountain momma, take me home, country roads.

    I hear her voice in the morning hour she calls me, the radio reminds me of my home far away.
    And driving down the road I get a feeling that I should have been home yesterday, yesterday.
    Country roads, take me home to the place I belong.
    West Virginia, mountain momma, take me home, country roads.
    Country roads, take me home to the place I belong.
    West Virginia, mountain momma, take me home, country roads
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ko me blacka ayya...???:rolleyes::rolleyes::rolleyes:
    blacka nae.kandya th nae:rolleyes:ko ube avatar eka:oo:
    එකෙකුට දුන්න සින්දුවක් හොඳද බලන්න කියලා......
    එකා ඒක ෂෝ එකකත් දාල නමත් කියල......!
    ඒ විතරක්යැ .... මුන් ඒක mediafire දාල share කරලා......!
    එළකිරි එන්න බැරි උනේ දවස් 2 යි..... එනකොට මේක උද යටිකුරු වෙලා.....!
    :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි නංගි ඒ සිංදුවත් දුන්නට
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඉවසන් ඉන්නේ කෝමද මම. ගහමු මඩක්. ඉබ්බා බූරුවා ගහල පැරදිලා. බෙල්ලෙ වල දාගන්න යන්නෙ.
    ඒ අස්සෙන් වෙරි වෙලා කට්ටිය ඩාන්ස් කරනවා
    656t.png

    troll-meme-smiley-emoticon.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    එකෙකුට දුන්න සින්දුවක් හොඳද බලන්න කියලා......
    එකා ඒක ෂෝ එකකත් දාල නමත් කියල......!
    ඒ විතරක්යැ .... මුන් ඒක mediafire දාල share කරලා......!
    එළකිරි එන්න බැරි උනේ දවස් 2 යි..... එනකොට මේක උද යටිකුරු වෙලා.....!

    ඉතින් බන් කොච්චර හොඳයි ද .......
    සැසාට හඳුන්කූරක් පත්තු කරන්න හිතෙනවා මීඩියාෆයර් එකෙන් අපිට දුන්නට......:rolleyes::rolleyes::rolleyes:
    මේ දවස් වල අපේ ෆේමස් ම සින්දුව වෙලා තියෙන්නෙ "ඉරට අකීකරු" :cool::cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දකින්න ආසයි හිමිදිරිය වගේ...
    දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ...
    බලන්න ආසයි සඳ එළිය වගේ...
    ඉඹින්න ආසයි මල් සුවඳ වගේ...

    ඇස් දෙක කරනා පෙම් කතා...
    දැක අහල පහල අය ලැජ්ජා වෙලා...
    මුහුණ පුරා නැගුන පෙම් සිනා...
    දැක මගෙ හිත හොඳටම කෝල වෙලා...

    :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩේ මේ ටූ ලිට්ල් නංගි ගෙ program එකක් අහන්න සෙට් උනේ මුල් වතාවට.. හොදට කරනව නේ.. කම්මැලි කරන්නෙ නැතුව..
    එල එල.. :cool: