බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    @chathurachami
    ඔබ කෙලින්ම ප්‍රශ්නෙට එන්නෙ නැතුව ප්‍රශ්නෙ වටේ කැරකෙන්නෙ ඇයි කියල මට ටිකක් තේරෙනවා. ඔබ මේ ගැන වැඩිදුර කියන්න අකමැති නිසා ඔබේ පිලිතුරු ගැන අදහස් දක්වන්නෙ නෑ.

    බටහිර ඇත්තන්ගෙන් ත්‍රස්තවාදය ගැන ඇසීම හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් වැනිය! :lol:

    අපිටනම් තේරෙනවා chathurachami විසින් සාමාන්‍ය කෙනෙක්ට තේරැම් ගන්න පුලුවන් විදිහට පැහැදිලි විස්තරයක් කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ උඹ වගේ ගොන් තඩියෙක්ට ඒ කියලා තියෙන දේවල් තේරැම් ගන්න බැරි කම සහ ඕනේ කමක් නැති කම. මොකද හැම තැනම කියන්නා වගේ තෝ වගේ හිකනල්ලුන්ට ඕනේ උඔලගේ අන්තවාදය වැපිරීමට පමණයි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මේක කාටත් තේරෙනවා. මෙලෙස ඔබේ බෞද්ධ රාජ්‍යය රකින්න ජීවිත පරදුවට තබා යුද බිමට බැස ප්‍රාණ ඝාත කරපු බෞද්ධයින්ට ඔබේ දහම අනුව පව් ලැබෙන එක ගැන තමයි තේරුම මදි. පිං සමග ඒවා සමතුලිත වේවි කියා guarantee එකක් නෑ. දැන් තේරෙනවද? නැතිනම් ඔලුවෙන් හිටගෙන බලන්න ඔලුවට එය බසිනකම්! :lol:

    තේරැම මදි මොකද දන්නවද ?? ‍උඹ වගේ අන්ත ජාතිවාදියන්ට මේ රට ගැන ආදරයක් හැගීමක් නොමැති වීම. බුදු දහම අනුව ජීවියෙක් මැරීම (ප්‍රාණඝාතය සම්පූර්ණ විය යුතු ක්‍රම 5 සම්පූර්ණ වීමෙන්) කොහොමත් පවක්. ඒක හමුදාවද, LTTE ද කියලා වෙනසක් නෑ. හමුදාව ඒ පව කලේ මේ රටේ ජීවත් වෙන අනිත් හැමෝම වෙනුවෙන්. නැතුව ඒ මිනිස්සු කැමැත්තෙන් ගිහින් තව මිනිහෙක්ව මැරැවේ නෑ. මේ රට බේරා ගන්න. අපිට අපේ දරැවන්ට බියකින් තොරව ජීවත් වෙන්න ඔවුන් ඒ පව කර ගත්තා. ඒ නිසයි ඔවුන්ව අපි අදටත් හැමතැනදිම, හැම අවස්ථාවකම ගෙෘරවයෙන් සිහිපත් කරන්නේ. ඔවුන් අපි වෙනුවෙන් පව් කරගහපු නිසා. ඒක තමන්ගේ රටට තියෙන ආද‍රය සහ රට ගැන හැගීම (උඹලගේ මහඑවුන්ට සහ පොඩි එවුන්ට අර පකිස්ථානේ හරි අරාබිය ගැන හරි තියෙන්නේ කැක්කුම ඒ වගේ). නමුත් උඹලා වගේ ජාතිවාදියෝ කරන්නේ ඒක නෙවෙයි මොන ජඩ වැඩේ කරලා හරි වෙනත් ජාතියක් නැති කිරීම. අන්න ඒකටයි උඹලා නියෝජනය කරන ත්‍රස්තවාදී කල්ලි මේ ලෝකෙ පුරාම බිහිවෙලා අහිංසක මිනිස්සු අමු අමුවේ ඝාතනය කරන්නේ. ඉතින් බුදු දහමයි, හමුදාවේ මිනිස්සු මරපු එකයි පටලවගෙන තප්පුලෑවට වැඩක් වෙන්නේ ‍නෑ. උඹලගේ කුරිරැ ජාතියේ කුරිරැ කම් වහගන්න බෑ. මුලු ලෝකෙම දන්නවා උඹලා කොයි තරම් මිලේච්ජද කියලා.
     
    සංසුන් පොඩ්ඩා;14496471 said:
    තොපේ ආගමට අනුව බෙල්ල කපන එක හරිනම් ලංකාවේ හම්බ තොපිටත් ඒක වලංගු කරලා පනතක් ගේන්ඩ ඕනේ..යකෝ තොපේ එවුන්ගේ බෙල්ල බේරගන්ඩ බැරුව අපේ ආගම ගැන කතාකරන්නේ කොහොමද.. තොපිට රටක් නැහැ ...යන යන තැන තොපිව මරනවා නේද...සිංහල එවුන් එක්ක සමාදානෙන් හිටු...

    ඔබේ ආගම ගැන ඔබට කතා කරන්නයි අවස්ථාව දී ඇත්තෙ. එය නොකර බයිලා කීම ඔබේ දහම ගැන ඔබේ දැනුම විදහා පෑමක්.
     
    වටේ යනවා කියන්නේ මොකක්ද මහත්තය? මම වටේ ගියපු එකක් නැහැ. මම තවත් විස්තර කරන්න බෑ කිව්වේ "I can't dumb it down to your level."
    දැන් ඔබට අරබිකරේ ඉන්න මිනිස්සු බටහිර?

    ඔබ හරියටම කියල. "හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ."
    ඔබතුමන්ලා කරන වැඩ ගැන ඔබතුමන්ලගෙන්ම ඇහුවම ඒක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තමයි.
    :D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    පොඩ්ඩක් ආපහු කල්පනා කරලා බලන්න එකේ තේරුම මොකක්ද කියල.

    I know. If you "dumb it down" to the topic, it will look really dumb! See other people's replies. Just playing to the occasion. No firm principles.

    මේ පොඩි දේ ඔබට තෙරුනේ නැද්ද? Wikipedia එක සාක්ෂි ලෙස දුන්නෙ ඔබ. දාන්න කලින් එහි references බලන්න. බටහිර ඇත්තො යැයි කිව්වෙ කාටද? ඔබත් ලිං මැඩියෙක්ද?? :lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඔබේ ආගම ගැන ඔබට කතා කරන්නයි අවස්ථාව දී ඇත්තෙ. එය නොකර බයිලා කීම ඔබේ දහම ගැන ඔබේ දැනුම විදහා පෑමක්.

    අපේ ආගම ගැන අපි කතා කරන්නම්. ඒක උඹ වගේ හිකනලෙක්ට පැහැදිලි කරන්න අවශ්‍ය නැත. ජාතිවාදහ කරපින්නාගත් අභියෝග හමුවේ සුලුදිය පහවෙන මෝඩයෙක් සමග ‍බුදු දහම කතා කිරීම හරියට උෘරෙක්ව හලාල් කරනවා වගේ වැඩකි. :lol::lol::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    Healthy advice: Ignore the fools.

    Healthy advice: උපන් ගෙයි ජාතිවාදයෙක් බවත් තමන්ගේ රෙදි ගැලවී අසූචි නාගෙන ඇති බවත් තව තවත් නොපෙන්වා ඔය ජුගුප්සාජනක ශරීරය හෝද ගත්තොත් නරකද ??

    අර මිලියන 10 යේ අභියෝගය බාර ගැනීමට කැමතිද කියලත් අහන්න ඕනේ ??? තෝ තප්පුලෑවනේ පුලුවන්නම් පෙන්නන්න කියලා. දැන් ගාන හදලා පෙන්නනවා හැබැයි මම කරපු අභියෝගය බාර ගන්න ඕනේ කැමතිද ගොන් ‍මහත්තයෝ
     
    තේරැම මදි මොකද දන්නවද ?? ‍උඹ වගේ අන්ත ජාතිවාදියන්ට මේ රට ගැන ආදරයක් හැගීමක් නොමැති වීම. බුදු දහම අනුව ජීවියෙක් මැරීම (ප්‍රාණඝාතය සම්පූර්ණ විය යුතු ක්‍රම 5 සම්පූර්ණ වීමෙන්) කොහොමත් පවක්. ඒක හමුදාවද, LTTE ද කියලා වෙනසක් නෑ. හමුදාව ඒ පව කලේ මේ රටේ ජීවත් වෙන අනිත් හැමෝම වෙනුවෙන්. නැතුව ඒ මිනිස්සු කැමැත්තෙන් ගිහින් තව මිනිහෙක්ව මැරැවේ නෑ. මේ රට බේරා ගන්න. අපිට අපේ දරැවන්ට බියකින් තොරව ජීවත් වෙන්න ඔවුන් ඒ පව කර ගත්තා. ඒ නිසයි ඔවුන්ව අපි අදටත් හැමතැනදිම, හැම අවස්ථාවකම ගෙෘරවයෙන් සිහිපත් කරන්නේ. ඔවුන් අපි වෙනුවෙන් පව් කරගහපු නිසා. ඒක තමන්ගේ රටට තියෙන ආද‍රය සහ රට ගැන හැගීම (උඹලගේ මහඑවුන්ට සහ පොඩි එවුන්ට අර පකිස්ථානේ හරි අරාබිය ගැන හරි තියෙන්නේ කැක්කුම ඒ වගේ). නමුත් උඹලා වගේ ජාතිවාදියෝ කරන්නේ ඒක නෙවෙයි මොන ජඩ වැඩේ කරලා හරි වෙනත් ජාතියක් නැති කිරීම. අන්න ඒකටයි උඹලා නියෝජනය කරන ත්‍රස්තවාදී කල්ලි මේ ලෝකෙ පුරාම බිහිවෙලා අහිංසක මිනිස්සු අමු අමුවේ ඝාතනය කරන්නේ. ඉතින් බුදු දහමයි, හමුදාවේ මිනිස්සු මරපු එකයි පටලවගෙන තප්පුලෑවට වැඩක් වෙන්නේ ‍නෑ. උඹලගේ කුරිරැ ජාතියේ කුරිරැ කම් වහගන්න බෑ. මුලු ලෝකෙම දන්නවා උඹලා කොයි තරම් මිලේච්ජද කියලා.

    හමුදාව පව් කර ගහලා එහෙනම්. චේතනාවෙන් වැඩක් නෑ වගේ. ඔබේ දහමේ flaw එක ඔබ නම් හරියටම පෙන්නුවා. හොඳයි.
     
    Healthy advice: උපන් ගෙයි ජාතිවාදයෙක් බවත් තමන්ගේ රෙදි ගැලවී අසූචි නාගෙන ඇති බවත් තව තවත් නොපෙන්වා ඔය ජුගුප්සාජනක ශරීරය හෝද ගත්තොත් නරකද ??

    අර මිලියන 10 යේ අභියෝගය බාර ගැනීමට කැමතිද කියලත් අහන්න ඕනේ ??? තෝ තප්පුලෑවනේ පුලුවන්නම් පෙන්නන්න කියලා. දැන් ගාන හදලා පෙන්නනවා හැබැයි මම කරපු අභියෝගය බාර ගන්න ඕනේ කැමතිද ගොන් ‍මහත්තයෝ

    මොකෝ තොප්පිය දාගෙන? :lol:. මේ වගේ එකකට reply කරන්නෙ ඔබ වැනි bubalus bubalis කෙනෙක් තමයි. මම ඉතින් ඔබ ගැන දන්නවනෙ. :lol:. (ඔබට ගූග්ල් සරණයි).

    ඔබේ brake නැතුව කියවල ඉඩ පුරවන විවාද ක්‍රමය භූමදානය වුනාට පස්සෙ දැන් ඔබේ ක්‍රමය කුමක්ද? නිකන් ඇහුවෙ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    හමුදාව පව් කර ගහලා එහෙනම්. චේතනාවෙන් වැඩක් නෑ වගේ. ඔබේ දහමේ flaw එක ඔබ නම් හරියටම පෙන්නුවා. හොඳයි.

    අනේ ‍ගොන් තඩියෝ තෝ වගේ නූගුණ කාරයෙක්ට මම මේක පහදලා දෙන්න යන්නේ නෑ. මේ Thread එකේම ඉතා පැහැදිලිව තියෙනවා චේතනාව සහ ක්‍රියාව අතර සම්බන්ධතාවය සහ වෙනස. උඹට තේරෙන්නේ මෙන්න හිතුවා අන්න මැරැවා වගේ ගොන් අදහසක් විතරයි. උඹේ ආගමේ වගේ හැරෙන හැරෙන පැත්තට හරියන විදිහට ආගමික දේශනා වෙනස් වෙන්නේ නෑ. අර කන්න ඕනේ වෙනකොට කබරගොයා තලගොයා කරගෙන කන්න බුදු දහමේ උගන්නන්නේ නෑ. පවක් කලා නම් ඒක පවක්. චේතනාව අනුව පවේ ආදීනව වෙනස් වෙනවා (මහා සහ කුඩා විදිහට ඒක බෙදෙන විදිහ ඉතා දීර්ඝව විස්තර වෙනවා). හරියට පව කරන මිනිහා ඒ වෙලාවේ සිටින ආවේගය වගේ. චේතනාව කොයි තරම් යහපත් වුනත් ඔවුන්ට යන්තමින් හෝ ඒ පව (ප්‍රාණ ඝාතයක් සම්පූර්ණ වීමට අවැසි කරැණු 5 සම්පූර්ණයිනම්) බලපානවා. දැන් උඹ ඒ ගැන මොකක්ද කියන්නේ ??
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මොකෝ තොප්පිය දාගෙන? :lol:. මේ වගේ එකකට reply කරන්නෙ ඔබ වැනි bubalus bubalis කෙනෙක් තමයි. මම ඉතින් ඔබ ගැන දන්නවනෙ. :lol:. (ඔබට ගූග්ල් සරණයි).

    නෑ මම උඹේ රෙදි ගැලවෙච්ච විදිහට නැවත මතක් කරලා දුන්නා. ඒ වගේම තාමත් රෙදි ගැලවිලා ඉන්නේ කියලත් මතක් කරලා දුන්නා. Thread එකත් දාන්නම්

    මෙන්න මේ Thread එකට reply කරන්න ඇවිත් නේ රෙදි ගැලවුනේ. මතකැයි :lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1529734

    ඔබේ brake නැතුව කියවල ඉඩ පුරවන විවාද ක්‍රමය භූමදානය වුනාට පස්සෙ දැන් ඔබේ ක්‍රමය කුමක්ද? නිකන් ඇහුවෙ.

    උඹ තාම අර brake නැති පරණ ලදරං වාහනේ වගේ එලවන්නේ. අලුත් එකක් ගන්නේ කොහෙද ඉතින් හලාල් වාහනයක් හොයාගන්න අමාරැයිනේ නේද ?? බලපන් ඕකේ සයිලන්සරේ කොන කපලද කියලා :lol::lol::lol:

    ඇයි උඹේ නිරැවත හෙලිදරව් වුනාම විවාද කරන්න බැරැව හිමීට ලිස්සලා ගියා මතක නැද්ද ?? අපි උඹේ ගොන් පාට් හොදට දන්නවා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ වගේම මම පෙන්නලා දෙන්නම් මේ Thread එක බලන අපේ සිංහල අයට මේ anamnlmslmn කියන මෝඩයා මේ රට ගැන, මේ ‍රටේ ඉතිහාසය ගැන හිතන විදිහ. මේ යකාගේ Thread එකක මෙන්න මෙහෙමයි මේ ‍ර‍ටේ පෙෘඩ ඉතිහාසය විදහා පාන අපේ පුරාවස්තු ගැන සදහන් කරන්නේ

    ඔබල ඉතිහාසෙ දේවල් මතක් කරල දැන් ඔබලාගෙ නටබුන් වලට උරුමකම් කියන එක ගැන සතුටු වෙනව ඇති. මමනම් හිතන්නෙ දුක් වෙන්න ඕනෙ කියල. මෙහෙම පන්සල් නටබුන් වුනේ කොහොමද? මිනිස්සු ඒවට යන්නැතුව පාළු වෙන්න ඇරල, පන්සල් අමතක කරල ඒව නටබුන් වුනාට පස්සෙ කෑ ගහනව ඒව අපේ කියල.(ඒව ඔබලගෙ තමයි, ප්‍රශ්නයක් නෑ). ඒ මදිවට ලගපාතක තියන පල්ලිකට/කෝවිලකට වරද පටවන්න හදනවා. මේ ලෝකෙ කොහෙහරි නටබුන් වෙච්ච පල්ලියක් තියනවද? ඔබලා මේ නටබුන් රකිනව වගේ, දැන් තියන පන්සලුත් ඒව නටබුන් වෙන්න කලින් රැකගත්තනම් හොදයි.

    කොහොමද ජාතික හැගීම ?????????

    මූ මේ කතා කරන්නේ අර මුන් විනාශ කරමින් තිබ්බ කූරගල පුරාවිද්‍යා භූමිය ගැන. නටබුන් කියලා කියන්නේ මේ රටේ‍ පෙෘඪ ඉතිහාසය විද්‍යාමාන කරන සාක්ශි. මේ රටේ නෙවෙයි ලෝකයේ කොහේ තිබුනත් එවැනි පුරාවිද්‍යා ස්ථාන ඒ අදාල රටවලට ඉතා වැදගත්. ඔවුන් ඒවා ආරක්ශා කරනවා. ඒක බෙෘද්ධ වේවා වෙන ආගමක වේවා ඒ අදාල රටේ ඉතිහාසයයි ඒකෙන් කියැවෙන්නේ. නමුත් මේ මෝඩ ජාතිවාදියා ඒකට දීලා තියෙන පිළිතුරැ බලන්න ඇයි ඒවා පාලුවට ගිහින් තියෙන්නේ ??? ඕවා අපිට කුඩා කාලේ ඉදලම ඉතිහාස පොතේ උගන්නනවා. එක්කෝ මූ ඉගෙන ගෙන තියෙන්නේ ජාතිවාදය ගැන විතරයි. එහෙම නැත්තම් ඉස්කෝලේ ගිහින් නෑ. හැමදෙනාටම මතක ඇති මුන් වගේ අන්තවාදී මිලේච්ජයෝ රැලක් අර බාමියන් බුදු පිළිම විනාශ කරලා දැම්මා. අන්න ඒ වෙලාවේ උන් හිතපු විදිහේ සහ මේ අන්ත ජාතිවාදියා මෙතන මේ සදහන් කරන විදිහෙයි වෙනසක් තියෙනවද ?? මූට මේ රට ගැන හැගීමක් තියෙනවද ?? ඒ වගේම පොඩි තර්ජනේකුත් දානවා තියෙන පන්සල් රැකගත්තනම් හොදයි කියලා. ඔය කාරනේම ඇති මූ වගේ හිකනලෙක් ජාතිවාදියෙක් කියලා ඔප්පු කරන්න (මේ එක අවස්ථාවක් විතරයි).

    ඉතින් මේ වගේ අන්තවාදී, මිලේච්ජ ගොන් තඩි බුදුදහම ප්‍රශ්න කරනකොට ඇස් කන් පියාගෙන සිටිය යුතුද ?? තීරණය ඔබේ අතේ.
     
    @sanjeeme
    මොකෝ මේ bubalus bubalis මහත්තයට කලින් වගේම වෙන ත්‍රෙඩ් වලින් import කරන්න වෙලා? ඒ කියන්නෙ topic එකට අදාලව තමන් බංකලොත් වෙලා කියන එකද? :lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    @sanjeeme
    මොකෝ මේ bubalus bubalis මහත්තයට කලින් වගේම වෙන ත්‍රෙඩ් වලින් import කරන්න වෙලා? ඒ කියන්නෙ topic එකට අදාලව තමන් බංකලොත් වෙලා කියන එකද? :lol:

    Topic එකට අදාළව වැඩිපුරත් එක්ක පැහැදිලි කරලා තියෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ උඹ වගේ ගොන් තඩියෙක්ට ඒවා තේරෙන්නේ නැති එකනේ. උදාහරණයක් ගත්තොත් chathurachami එක තැනක දීර්ඝ විස්තරයක් දීලා තියෙනවා topic එක ගැන. නමුත් ගොන් තඩි මහත්තය කියනවා වටේ කැරකෙනවලු. ව‍ටේ කැරකෙනවා‍ නෙවෙයි උඹට ඒක තේරෙන්නේ නෑ. අඩුම ගානේ උඹ ඒක කියවලවත් නෙවෙයි reply කරන්නේ. උඹලව පල්ලියෙන් brain wash කරලා ජාතිවාදය අමුඅමුවේ ඔලුගෙඩි වඩට ඔබලා මෝඩ මන්දබුද්ධිකයෝ රැලක කලාට අපි පලි නෑ. ඒක උඹ පල්ලියත් එක්ක විසද ගනින්.
     
    අනේ ‍ගොන් තඩියෝ තෝ වගේ නූගුණ කාරයෙක්ට මම මේක පහදලා දෙන්න යන්නේ නෑ. මේ Thread එකේම ඉතා පැහැදිලිව තියෙනවා චේතනාව සහ ක්‍රියාව අතර සම්බන්ධතාවය සහ වෙනස. උඹට තේරෙන්නේ මෙන්න හිතුවා අන්න මැරැවා වගේ ගොන් අදහසක් විතරයි. උඹේ ආගමේ වගේ හැරෙන හැරෙන පැත්තට හරියන විදිහට ආගමික දේශනා වෙනස් වෙන්නේ නෑ. අර කන්න ඕනේ වෙනකොට කබරගොයා තලගොයා කරගෙන කන්න බුදු දහමේ උගන්නන්නේ නෑ. පවක් කලා නම් ඒක පවක්. චේතනාව අනුව පවේ ආදීනව වෙනස් වෙනවා (මහා සහ කුඩා විදිහට ඒක බෙදෙන විදිහ ඉතා දීර්ඝව විස්තර වෙනවා). හරියට පව කරන මිනිහා ඒ වෙලාවේ සිටින ආවේගය වගේ. චේතනාව කොයි තරම් යහපත් වුනත් ඔවුන්ට යන්තමින් හෝ ඒ පව (ප්‍රාණ ඝාතයක් සම්පූර්ණ වීමට අවැසි කරැණු 5 සම්පූර්ණයිනම්) බලපානවා. දැන් උඹ ඒ ගැන මොකක්ද කියන්නේ ??

    මේ ටික ගිහින් කියන්න යුද්දෙට යන සෙබලාට. ත්‍රස්තවාදියාට කලින් ඔබට ලැබෙයි!!
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මේ ටික ගිහින් කියන්න යුද්දෙට යන සෙබලාට. ත්‍රස්තවාදියාට කලින් ඔබට ලැබෙයි!!

    අනේ උඹලා වගේ අන්තවාදී මිලේච්ජත්වය අපේ සිංහල සෙබලු ලග නෑ. ඒ අය ළග මනුශ්‍යත්වය තියෙනවා. තුවක්කුව ඔසවන්නේ හතුරා ලගදි විතරයි. ඒ උස්සන්නෙත් හතුරා පහර දෙන්න ආවොත් විතරයි. අනික අපේ සිංහල බෙෘද්ධ සෙබලු දන්නවා තමන් මේ කරන්නේ ප්‍රාණ ගාතයක් බව. නමුත් ඔවුන්ගේ සැබෑ අරමුණ රට රැකගැනීම. රටේ ජීවත් වෙන බෙෘද්ධ, දමිළ, කතෝලික, මුස්ලිම් සියලු අය රැකගැනීම. අන්න ඒකට උඹලගේ අන්තවාදී කාලකන්නි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. උන්නම් තුවක්කුව කොයි‍ වෙලාවෙත් පත්තු කරන්න බලාගෙනනේ ඉන්නේ. මොකද පොඩි කාලේ ඉදලම උගන්නන්නේ තව ප්‍රාණයක් ඝාතනය කරන්නේ කො‍හොමද කියලනේ. ඉතින් උන්ට කොහෙද තව ජීවියෙක් ගැන අනුකම්පාවක්. නියම මිලේච්ජයෝ කියන්නේ උඹලට තමයි (ආගමෙනුත් ඒකට පොහොර දාලා තියෙනවා නියමෙට).
     
    ඕව දාලා මාතෘකාවෙන් නොමඟ යවන්න අමාරුයි. හමුදාව පව්කාරයෝ බව පැහැදිලිව ඔබ කිව්වා. චේතනාව අනුව වෙනස් වන්නෙ පවේ ආදීනව බව කිව්වා. (කලින් අයට මේක කියන්න අමතක වෙලා වගේ). පිනුත් ලැබෙන්නෙ කුමන ක්‍රියවටදැයි ඇහුවොත් ඒකට silent. ඔබ කියන්නෙ හමුදාවෙ අයට මේ බෞද්ධ රාජ්‍යය වෙනුවෙන් දිවි පිදුවාට පිං ලැබෙන බවද? නොලැබෙන බවද? ඒ කොහොමද? (මිලියන 10 කතාවෙන් ලිස්සුවා වගේ මේකෙන් ලිස්සන්න එපා හරිද?).
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඕව දාලා මාතෘකාවෙන් නොමඟ යවන්න අමාරුයි. හමුදාව පව්කාරයෝ බව පැහැදිලිව ඔබ කිව්වා. චේතනාව අනුව වෙනස් වන්නෙ පවේ ආදීනව බව කිව්වා. (කලින් අයට මේක කියන්න අමතක වෙලා වගේ). පිනුත් ලැබෙන්නෙ කුමන ක්‍රියවටදැයි ඇහුවොත් ඒකට silent. ඔබ කියන්නෙ හමුදාවෙ අයට මේ බෞද්ධ රාජ්‍යය වෙනුවෙන් දිවි පිදුවාට පිං ලැබෙන බවද? නොලැබෙන බවද? ඒ කොහොමද? (මිලියන 10 කතාවෙන් ලිස්සුවා වගේ මේකෙන් ලිස්සන්න එපා හරිද?).

    මිලියන 10 කතාවට ඕන වෙලාවක ඔට්ටුයි. හිකනලා වගේ හිමිහිට ලිස්සලා ගියේ උඹ තමයි. වරෙන් දැන් වුනත් අභියෝගය බාරගන්නවනම් මිලියන 10 ට වැඩියෙන් පෙන්නනවා උඹේම ගණන් හිලව් වලින්. කොහෙද යකෝ තොපි වගේ ජාතිවාදියොන්ට කොන්දක් තියෙනවද. තොපි දන්නවා හරි point එකට කතා කරනකොට තොපේ රෙදි විසික් වෙනවා කියලා. හිමීට ලිස්සලා යනවා.

    මාතෘකාවෙන් කොහේවත් පිට ගිහින් නැහැ. ඒ පල්ලියෙන් ගොන් කම ඔබ්බවන ලද තොගේ ගොන් තඩි ඔලුවට තේරෙන විදිහ. හමුදාව LTTE එකට විරැද්ධව යුද්ධ කලේ මැරැවේ මේ බෙෘද්ධ රාජ්‍යය වෙනුවෙන් නෙවෙයි මේ රට වෙනුවෙන් මේ රටේ ජීවත් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා වෙනුවෙන්. තෝ වගේ කාලකන්නි හිකනල්ලු හිතන්නේ බෙෘද්ධයින් වෙනුවෙන් කියලා. තොගේ පල්ලියේ ජාතිවාදී අදහස් නිසා උඹලගේ ඔලු ඔද්දල් වෙලා තියෙන්නේ. කියන දෙයක් තේරෙන්නේ නෑ. කිව්වොත් කියන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් කතාවක්. කලින් අයත් ඔය කතාව තමයි කිව්වේ නමුත් උඹේ ගොන් මොලේට තේරැනේ නෑ. අඩු ගානේ විස්තර සහිත post එකක් කියෙව්වෙවත් නැතුව කියනවා වටේ යනවලු. අනුන්ට කියනවා මාතෘකාවෙන් පිට ගිහින්ලු. ඒත් උෘම අසූචි නාගෙන ඉන්නේ කියලා තේරෙන්නේ නෑ.
     
    Last edited:
    මිලියන 10 කතාවට ඕන වෙලාවක ඔට්ටුයි. හිකනලා වගේ හිමිහිට ලිස්සලා ගියේ උඹ තමයි. වරෙන් දැන් වුනත් අභියෝගය බාරගන්නවනම් මිලියන 10 ට වැඩියෙන් පෙන්නනවා උඹේම ගණන් හිලව් වලින්. කොහෙද යකෝ තොපි වගේ ජාතිවාදියොන්ට කොන්දක් තියෙනවද.

    ඉතින් කොන්දක් තියන කෙනා තමන්ම කියපු දේ ගැන ඔප්පු කරල පෙන්නන්න එපැයි. බොරු අභියෝග ගැන කියල ලිස්සන්නෙ මොකෝ?? :lol:. දැන් අදාල ත්‍රෙඩ් එකට ගිහින් ඔබේ කොන්දෙ බලය පෙන්නන්න බලමු.

    තොපි දන්නවා හරි point එකට කතා කරනකොට තොපේ රෙදි විසික් වෙනවා කියලා. හිමීට ලිස්සලා යනවා.

    මාතෘකාවෙන් කොහේවත් පිට ගිහින් නැහැ. ඒ පල්ලියෙන් ගොන් කම ඔබ්බවන ලද තොගේ ගොන් තඩි ඔලුවට තේරෙන විදිහ.

    දැන් ඔබ මෙතනත් ප්‍රශ්නෙට එන්නෙ නැතුව කැරකෙන්නෙ. කියවිල්ල විතරක් මදි. එන්නෙ කොහෙද ඉතින්? Topic එක කට්ටියම අනාගෙන.

    හමුදාව LTTE එකට විරැද්ධව යුද්ධ කලේ මැරැවේ මේ බෙෘද්ධ රාජ්‍යය වෙනුවෙන් නෙවෙයි මේ රට වෙනුවෙන් මේ රටේ ජීවත් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා වෙනුවෙන්. තෝ වගේ කාලකන්නි හිකනල්ලු හිතන්නේ බෙෘද්ධයින් වෙනුවෙන් කියලා.

    ජාතිවාදියාට ඕනෙ වෙලාවට බෞද්ධ රාජ්‍යය කියල සලකන්නයි, වාතාවරණය හොඳ නැතිවෙනකොට සර්ව ජාතික කියන්නයි හොඳ සෙල්ලම! ඔන්න අහයි එහෙම කිව්වෙ කොහෙද කියා. පැහැදිලිවම එය ඇත්තේ ඔබ වැනි අයගේ ඔලුගෙඩිවල.

    තොගේ පල්ලියේ ජාතිවාදී අදහස් නිසා උඹලගේ ඔලු ඔද්දල් වෙලා තියෙන්නේ. කියන දෙයක් තේරෙන්නේ නෑ. කිව්වොත් කියන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් කතාවක්. කලින් අයත් ඔය කතාව තමයි කිව්වේ නමුත් උඹේ ගොන් මොලේට තේරැනේ නෑ. අඩු ගානේ විස්තර සහිත post එකක් කියෙව්වෙවත් නැතුව කියනවා වටේ යනවලු. අනුන්ට කියනවා මාතෘකාවෙන් පිට ගිහින්ලු. ඒත් උෘම අසූචි නාගෙන ඉන්නේ කියලා තේරෙන්නේ නෑ.

    අනාගෙන නාගත්තේ කවුද බලමු. කලින් අය ගැන කියල ලිස්සන්නෙ ඇයි? ඔබේ ආගමේ දේවල් ගැන කියන්න ඔබටම ලැජ්ජද?

    ඔබල කී දේ අනුව,

    1. ප්‍රාණඝාතය නිසා හමුදාවට පව් ලැබේ. මරනු ලැබුවේ ත්‍රස්තවාදීන් වුවත් එසේමය. මේ ගැන හැමෝම ස්ථිරයි.

    2. හමුදාවට ඒ එක්කම පව්-පිං සමතුලිත වීමක් වැන්නක් හෝ ඔබට අනුව චේතනාව නිසා පව් වල ආදීනව වෙනස් වීමක් සිදුවේ. ඔවුන්ගේ ගැලවීමට එය අත්‍යවශ්‍ය බව පෙනේ. ඒ වෙන්නෙ කොහොමදැයි ඇහුවම silent. ඒවා ගල්පැලෙන තර්ක යයි කියා මග හරිනවා. එකම මැරීමේ ක්‍රියාවෙන් පිං-පව් දෙකම ලැබෙන්නෙ කොහොමදැයි ඇහුවම දන්නෙ නෑ. ඔබේ කතාව ගැනත් ඔබ කියන්නෙ නෑ. මෙතන මොකක් හරි කොස්සක් තියෙනව වගේ.

    3. හමුදාව එසේ ජීවිතය හා කර්ම මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කරපු නිසා වීරයෝ ලෙස සැලකේ.

    ඒත් දකුණෙ ඉන්න, යුද්දෙට නොගිය බෞද්ධයින්ට කිසි පවකුත් නෑ, පරිත්‍යාගයකුත් නෑ. හමුදාවට පව් පිරෙන්න ඇරලා (පිං ලැබෙන එක ගැන ස්ථිර පැහැදිලි කිරීමක් නෑ) තමන්ගෙ ආරක්ෂාව තහවුරු වුනා. හරිම සාධාරනයි. හැමෝම කියන්නෙ බුදු දහම රැකෙන්න රට රැකිලා තිබිය යුතුයි කියා. එහෙම රට රකින්න යන කෙනාට, එමගින් රැකෙන දහමම කියනවා ඒ කලේ පව් කියා. හතර බීරි කතාවේ උපරිමය! මෙතන ඔබේ දහමෙ ඉගැන්වීම්වල ලොකු අවුලක් තියෙන බව පැහැදිලියි. අනිත් අයට දහම් භක්තිය ගැන කියලා ඔබලා විහිළු කලාට ඔබලට තියෙන්නෙ ඒකමයි. එනිසා ඔබලා මේ අවුල පිලිගන්නෙ නෑ.

    මෙලෙස අනුන්ට පව් පිරෙන්න ඇරලා තමන් ඒ පවට අදාල ක්‍රියාවෙන් ප්‍රයෝජන ගැනීමේ සිද්ධාන්තය වෙන තැනකත් දැක්කා. අනුන් සතුන් මරලා පව් පුරවගන්නවා. ඒ අයට බැන වදිමින් ඒ මස්ම කනවා. එතකොට පව් නෑ!
    http://www.elakiri.com/forum/showpost.php?p=14233296&postcount=4
    ආත්මාර්ථකාමීත්වයට බරයි. ඒත් දහම් භක්තිය නිසා බුද්ධියට තැන දීම ඔබලට අමාරුයි.

    මෙතැන වැරැද්ද ඇත්තේ ඔබලා සාමාන්‍ය තත්ව වලට අදාල සිද්ධාන්ත යුද බිමකට apply කරන්න යෑමයි. ඉතින් මෙය අනාගත්තෙ ඔබලමයි. මේ රට-දහම රකින්න යුද්ධ කිරීමේ අවශ්‍යතාවය තිබූ බව මොලේ කලඳක් හරි ඇති හැමෝම පිළිගන්නවා. ඒත් ඔබේ දහමේ එයට අනුමැතියක් නෑ. (එහෙම කලත් පව්). මෙය ඔබේ දහමේ ලොකු අඩුපාඩුවක් බව පැහැදිලිය. ඔබේ දහම හැම අවස්ථාවකම පිලිපැදිය හැකි එකක් නොවීම පැහැදිලිය. ඔබේ දහමේ මිනිසාගේ ප්‍රශ්න හැම එකකටම පිළිතුරු නැති බව පැහැදිලිය.

    ඒත් මේවා ඔබලාට ප්‍රශ්නයක් නොවේ. හේතුව, ඔබේ "දහම" ආගමක් නොවේ. එය දර්ශනයක් පමණයි. එසේ අඩුපාඩු තිබීම ස්වභාවිකයි. එහි ගොඩක් දේ ඔබලටම නොතේරෙන බව ඔබලම කියනවා. එය දර්ශනයක් වීම නිසා එය ස්වභාවිකයි. ඒත් උදම් අනන්නේ නිර්මල දහම ගැඹුරුයි කියාය. ටිකක් හෑරුවම තේරෙනවා ගැඹුරෙ ඇත්තෙ මොනවද කියා.
    http://www.elakiri.com/forum/showpost.php?p=14370459&postcount=137
    http://www.elakiri.com/forum/showpost.php?p=14370490&postcount=138
    http://www.elakiri.com/forum/showpost.php?p=14370514&postcount=139
    http://www.elakiri.com/forum/showpost.php?p=14370538&postcount=140
    http://www.elakiri.com/forum/showpost.php?p=14370565&postcount=141
    http://www.elakiri.com/forum/showpost.php?p=14370591&postcount=142

    ඔබ මේ කියපුවා පිළිගත යුතු නැත. දහම් භක්තිය තියෙනවනෙ. ගොන් තඩියා, මෝඩයා යැයි කියා හිත සනසගන්න. ඒත්, දැනගන්න, කෙනෙකුට ඇඟිල්ල දික් කලොත් අනිත් ඇඟිලි ඇත්තෙ තමන්ගෙ පැත්තට කියා. මේ මාතෘකාව දාලා ත්‍රෙඩ් පටන් ගත් ඔබලගෙ කෙනාව නම් පේන්න නෑ. ඔබට උඩ බලාගෙන කෙල ගහන්න ඕනෙනම් තව කියවන්න.
     
    Last edited: