@chathurachami
ඔබ කෙලින්ම ප්‍රශ්නෙට එන්නෙ නැතුව ප්‍රශ්නෙ වටේ කැරකෙන්නෙ ඇයි කියල මට ටිකක් තේරෙනවා. ඔබ මේ ගැන වැඩිදුර කියන්න අකමැති නිසා ඔබේ පිලිතුරු ගැන අදහස් දක්වන්නෙ නෑ.
බටහිර ඇත්තන්ගෙන් ත්‍රස්තවාදය ගැන ඇසීම හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් වැනිය!
අපිටනම් තේරෙනවා chathurachami විසින් සාමාන්‍ය කෙනෙක්ට තේරැම් ගන්න පුලුවන් විදිහට පැහැදිලි විස්තරයක් කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ උඹ වගේ ගොන් තඩියෙක්ට ඒ කියලා තියෙන දේවල් තේරැම් ගන්න බැරි කම සහ ඕනේ කමක් නැති කම. මොකද හැම තැනම කියන්නා වගේ තෝ වගේ හිකනල්ලුන්ට ඕනේ උඔලගේ අන්තවාදය වැපිරීමට පමණයි.


