මමත් කියන්න හැදුවෙ ඕක තමයි. බොදු බල සේනා හාමුදුරුවරු අපිට ලණු දෙන එක ගැන මාර කැක්කුමක් මිනිහට තියෙන්නෙ.
මේ ත්‍රෙඩ් එකෙන් පෙන්නල ඇත්තෙ ඒකයි. බො.බ.සෙ. බේගල් ඇදබාපු බව සැක හැර ඔප්පු වී ගොඩක් කල්. ඔබල ඒ ලනු ගිලින්න කැමති වීම මට පරශ්නයක් නොවේ. ඔබලා හලාල් නොකෑමද මට ප්‍රශ්නයක් නොවේ. හලාල් වලට වඩා බො.බ.සෙ. ලනු කෑම ඔබලට කැප වීමද මට ප්‍රශ්නයක් නොවේ.



