මටනම් ඇත්තටම දුක හිතෙනවා බන්. හරියට කතාකරගන්නවත් බැහැ. ගන්ජා හරි කුඩු හරි ගහලා ඉන්නේ. පවු අහින්සකයා
paw wade![]()
මටනම් අනුකම්පාවක් ඇති උනා බන් මූගැන. කවුරුත් හොයන්න බලන්න නැති නිසා මානසිකව වැටිලා වගේ ඉන්නේ
මටනම් ඇත්තටම දුක හිතෙනවා බන්. හරියට කතාකරගන්නවත් බැහැ. ගන්ජා හරි කුඩු හරි ගහලා ඉන්නේ. පවු අහින්සකයා

පට්ට ආතල් ස්කර්වියෝ...එල එල ඔහොම යන්![]()
උඹ හිතන්නෙ ඔය මුගේ හැටි කියලද..? වීඩියෝ එක ඉවර වෙනකොට මූ කැම් එක ගාවට යනවා.. එතකොට පොඩ්ඩක් මූ දිහා බලපං.. මූ අපිට ආතල් දෙන එක කරන්නෙ..

. mu me Elakiri eka athal eken purona eka karanne... 