2013 Feb 19 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අද පූසගෙ මයිල් ගලවලා...
ඔයිල් ගාලා...
ගම්මිරිස් ලුණු එහෙම දාලා...
බාබකියු එකක් දානව අපේ හෂානයා...
troll-dad-dancing-smiley-emoticon.gif
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
යකෝ මූ වගේ වනචරයෙක්
මම මගෙ ජීවිතේට නරක යෝජනාවක් කරල නෑ කාටවත්.
ඔන්න ඉබ්බා සසා මට නං කරල තියෙනවා වනචර යෝජනා :baffled:
 
Last edited:

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
එහෙනම් ඔයාත් පූස් එක්ක ලිඳට යමු. ලිඳේ ඉඩ තියෙනවලු.

troll-dad-dancing-smiley-emoticon.gif
ඔයා බැහැලා ගැබුර බලලද ආවේ අයියේ
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඇඩෝව් චන්ඩි ඉන්නවනං කියපන් බලන්න මම පැණි හලපු අක්කෙක්. :angry::angry::angry:
බේබි මට වඩා බාල ලු. ඒකත් ඉතින් යාලු කම. පැනියක් නෙමේ.
චන්ඩි ඉන්නවනං බැහැපියව් එළියට.
ඔය සසා මාව ළිඳට අදින්නෙ ඕකා වනචර වැඩකට සෙට්වෙන්න යන්නෙ. :angry::angry:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
    නිවීයන්න දෙන්නෙ නෑ දිවුරමී සදා ප්‍රියේ
    මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    උබලා මොකෝ උපන් ඇදුමෙන්:rolleyes::rofl:
    ඒක උඹලට වැඩක් නෑ නෙ??තට්ට කුකුලා:angry::angry::angry:

    එළකිරි කොල්ලෙක් ඔබෙ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් ආයේ............:love::love::love::love:
    malu.gif

    Sigmund Freud විරුද්ධ පාර්ශවික ආකර්ශනය. කවුරුත් එහෙම තමයි :P
    :yes::yes::yes::yes:


    mal gehuwama yako ahankara wenawada...ehuwamai...
    m0154.gif
    පාවෙනවා වාගේ දැනෙනවා:rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අක්කලාට පැණි හලන එක අච්චර හරි නැ නේද
    tuzki-bunny-emoticon-032.gif
    පූස් මයෙ අම්මෙ... බලාගෙන හෙමින් සැරේ වරෙන් දෙයියො ලිදට....
    35.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අද පූසගෙ මයිල් ගලවලා...
    ඔයිල් ගාලා...
    ගම්මිරිස් ලුණු එහෙම දාලා...
    බාබකියු එකක් දානව අපේ හෂානයා...

    මේ වගේද??

    Hairless-Cat2.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14503166 said:
    ඇඩෝව් චන්ඩි ඉන්නවනං කියපන් බලන්න මම පැණි හලපු අක්කෙක්. :angry::angry::angry:
    බේබි මට වඩා බාල ලු. ඒකත් ඉතින් යාලු කම. පැනියක් නෙමේ.
    චන්ඩි ඉන්නවනං බැහැපියව් එළියට.
    ඔය සසා මාව ළිඳට අදින්නෙ ඕකා වනචර වැඩකට සෙට්වෙන්න යන්නෙ. :angry::angry:
    tuzki-bunny-emoticon-011.gif
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඔයා බැහැලා ගැබුර බලලද ආවේ අයියේ

    පූස් තමා මට කලින් දවසක කිවුවේ. ඔයාත් අද පනින්න වගේ යන්නේ. එහෙනම් ගිහින් ඇවිත්ම විස්තර කියමුකෝ අපිටත් දැනගන්න.

    steamboat-troll-rage-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.