පූස්;14503123 said:
අඩෝ මට පිටරට කෙල්ලො නෑ. අතින් අල්ලන් යන්න කෙල්ලො නෑ. එහෙම කියන්නෙත් නෑ. හරිය. මම ඇවිල්ල ෆ්රී පොරක්ඔය හසානයා කෙල්ලන්ට විතරක් සිංදු දෙන එක වහන්න කරපු කුමන්තනයක්
![]()





පූස් තමා මට කලින් දවසක කිවුවේ. ඔයාත් අද පනින්න වගේ යන්නේ. එහෙනම් ගිහින් ඇවිත්ම විස්තර කියමුකෝ අපිටත් දැනගන්න.
![]()





උඹ සහරාවෙ ලිදක් හෑරුවත්... වතුර සෙට් වෙනකොට මම එතන හරියපූස්;14503262 said:පෙරදා දුන් වේදනා සිත තුල කැකෑරෙයි හසානයගේ
අද මට දෙන වේදනා කෝමද ඉවසන්නෙ
ඕන එකක් සැසා නැති ලිඳකට දාපල්ලා මාව
![]()
පූස්;14503216 said:පෙරදා දුන් වේදනා සිත තුල කැකෑරෙයි හසානයගේ
![]()



