2013 Feb 19 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    307494_507720175936173_1757843500_n.jpg
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නියම ෂෝ එකක් කලා දෙහි නැට්ටා, ළිං නැට්ටා........ ඉස්සරහටත් හොඳට කරන්න පුළුවන් වෙන්න කියල පතනව...........
    එහෙනම් කස්ටියටම කිව්වා.......
    මම එහෙනම් කැපුනා...................

    කස්ටියටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි......................
    ජේසු පිහිටයි!.......................................
    නියමටෙම ෂෝ එක කෙරුව ....................
    ආයෙ සෙට් වෙමුකෝ....


    00020537.gif




    00020537.gif


    35.gif
    35.gif
    35.gif
    35.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    puss.gif



    Copyright © 3SI Agent Puss
     
    Status
    Not open for further replies.