machan oya mona prasnayak wath naha SALLI ganne netuwa HALAL gahuwanamMuslim minissunta halal oni nam e certification progress 1 karanna habai free of charge. loku mudalak ganna nisa tamai prasnaya
![]()
ekata maath ekagai
ape ulamavarun patta horun

matanam pennanna behe....ung laksha ganan hoyanava halal kiyaagena.....sinhalayo kiyanava a salli tika muslim pavl valatai muslim palli valatai denava kiyala ....hebei sathayak vath dennehe
ung oka thiyagena business karanava.
Muslim minissunta halal oni nam e certification progress 1 karanna habai free of charge. loku mudalak ganna nisa tamai prasnaya 




ඔව් පවතින නීතියට අනුව තමා කවුරුත් ජීවත් වෙන්න ඕනෙ ඒකත් මම පිළිගන්නවා. ඒත් නීතියෙන් කියලා නෑ හලාල් කෑම වැරදියි කියලා. ඒක මුස්ලිම් අයගෙ අයිතියක්. වරද තියෙන්නේ ආගම මුදල් කරලා හම්බු කරන උලමලා එක්කයි. අනික මහ ජාතියට ඕනේ විදිහට ජීවත් වෙන්න ඕනේ නැහැ. ජීවත්වෙන්න ඕනේ නීතියට ඕනේ විදිහට.