තවත් හලාල් කතාවක්..
[FONT="]තවත් හලාල් කතාවක්..

[/FONT]
[FONT="]මෙය බන්ඩාරගම කාගිල්ස් ෆූඩ් සිටි එකේදි වෙච්ච ඇත්ත කතාවක්..

[/FONT]
[FONT="]මීට දවස් දෙකකට කලිං අලුත්ගම මුස්ලිම් සහෝදරයෙක් තමන්ට අවශ්‍ය ගෙදර බඩු ටික ෆූඩ් සිටි එකෙන් තෝරමින් සිටියෙදි[/FONT], [FONT="]
සිංහල සහෝදරයෙක් ෆූඩ් සිටි එකට ඇතුල් වෙනකොටම කෑගහලා කිව්වලු මට හලාල් නැති බඩු විතරයි ඕනේ..මම ගන්නෙත් හලාල් නැති බඩු විතරයි කියලා..
[/FONT]
[FONT="]අන්තිමේදි දෙන්නම කවුන්ටර් එක ලගට ආවලු සල්ලි ගෙවන්න...දැන් මේ මුස්ලිම් සහෝදරයගේ පිටිපස්සේ මේ සිංහල සහෝදරයා ඉන්නවලු...
මුස්ලිම් සහෝදරයා බිලගෙවන්න රුපියල් [/FONT]5000[FONT="] නෝට්‍ටුවක් කවුන්ටර් එකේ ඉදපු ගැහෙනු කෙනාටා දුන්නලු..
කවුන්ටර් එකේ ඉදපු කෙල්ලත් ඉතුරු සල්ලි දුන්නලු..මුස්ලිම් සහෝදරයා ඉතුරු සල්ලි ගණන් කරලා බැලුවම රුපියල්[/FONT] 1000[FONT="]ක් වැඩියෙන් දීලලු...

[/FONT]
[FONT="]එතකොට මේ මුස්ලිම් සහෝදරයා වැඩිපුර තිබිච්ච රුපියල්[/FONT] 1000[FONT="] කවුන්ටර් එකේ ඉදපු කෙල්ලට දීලා කිව්වලු ඔයා මට වැඩිපුර[/FONT] 1000[FONT="]ක් දීලා කියලා..

[/FONT]
[FONT="]කෙල්ලටත් ෆුල්ශොක්ලු...

[/FONT]
[FONT="]කෙල්ල කිව්වලු..ඔයා නිසා හොදයිඅය්යා..ඒකම වෙන කෙනෙක්නම් ඔය රුපියල්[/FONT]1000[FONT="] මට හම්බෙන්නේ නැ..මට ඒක මගේ පඩියෙන් ගෙවන්න වෙන්නේ කියලා..

[/FONT]
[FONT="]එකපාරටම මුස්ලිම්සහෝදරයා පිටිපස්ස හැරිලා අර සහෝදරයට කිව්වලු මම ඒ වැඩිපුර තිබිච්ච[/FONT] 1000 [FONT="]අරගෙන ගියොත් ඒක මට හරාම්..මම ඒක යලි දීපු එක හලාල්...
ඒ නිසා ඔය හලාල් කතාවක් අල්ලගෙන වැඩිය කරදරවෙන්නේපා කියලා...

Last edited: