තවත් හලාල් කතාවක්..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හලාල් ලේබල් ගහන්නම ඔනේද බං හලාල් එව්වා තේරුම් ගන්න :P
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    බොරලුගොඩ මහතා;14508586 said:
    ඒක ප්‍රායෝගික නැනේ යාලුවා..එතන වැඩ කරන මිනිස්සුන්ට ගෙවන්න ,ආයතනය පවත්වාගෙන යන්න Income එකක් අවශ්‍යයි නේද??

    :lol: itin apida kiwwe halal one kiyala :rofl: naththan certificate eka nikan dila palliyen tax ekak gahannoone halal use karanawata muslim ayagen :rofl:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය

    itin yaluwa apita sls wage pramiti tiyeddi salli gewala oya anumathiya ganna eka awashya nathi deyakne.. apita haram monada halal monada kiyala terum ganna puluwanne..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    හලාල් ලේබල් ගහන්නම ඔනේද බං හලාල් එව්වා තේරුම් ගන්න :P

    එහම නෙමෙයි මචං..කන දේවල්වලට අනිවාර්‍යෙන් එහම සහතිකයක් අවශයයි නේද?? SLS දෙන්නෙත් ඒවගේ ක්‍රියා පරිපාටිය බලලා තමයි නේද..දැන් ඔයාට හිතන්න පුලුවන් SLS විතරක් ඇතිනේ කියලා...ඌරු මස් උනත් SLS අනුව අනුමත් වෙනවා....ඒත් මුස්ලිම් මිනිස්සුන්ට ඌරු මස් හලාල් නැ..ඒ කියන්නේ අනුමත නෑ..:D
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;14508697 said:
    එහම නෙමෙයි මචං..කන දේවල්වලට අනිවාර්‍යෙන් එහම සහතිකයක් අවශයයි නේද?? SLS දෙන්නෙත් ඒවගේ ක්‍රියා පරිපාටිය බලලා තමයි නේද..දැන් ඔයාට හිතන්න පුලුවන් SLS විතරක් ඇතිනේ කියලා...ඌරු මස් SLS උනත් අනුව අනුමත් වෙනවා....ඒත් මුස්ලිම් මිනිස්සුන්ට ඌරු මස් හලාල් නැ..ඒ කියන්නේ අනුමත නෑ..:D

    rep කපාපියවූ මුගේ
     
    Jul 10, 2011
    5,011
    473
    0
    :lol: itin apida kiwwe halal one kiyala :rofl: naththan certificate eka nikan dila palliyen tax ekak gahannoone halal use karanawata muslim ayagen :rofl:

    එහම නෙමෙයි මචං..අපි මෙහම හිතමුකෝ..හලාල් කියන්නේ සහතිකයක්..ඒක කාටවත් බලෙන් පටවන්නේ නැනේ..කැමති අයට ගන්න පුලුවන්..එහම තියෙද්දි දැනට බඩු 4500 ට වගේ හලාල් සහතිකය තියෙනවනම් ඒ සහතිකය අරං තියෙන්නේ ඒ සහතිකය නිසා බිසිනස් සරු වෙන නිසා නේද..එහෙනම් ගාණක් අය කරනේක වැරද්දක් නැ නේද??;);)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14508697 said:
    එහම නෙමෙයි මචං..කන දේවල්වලට අනිවාර්‍යෙන් එහම සහතිකයක් අවශයයි නේද?? SLS දෙන්නෙත් ඒවගේ ක්‍රියා පරිපාටිය බලලා තමයි නේද..දැන් ඔයාට හිතන්න පුලුවන් SLS විතරක් ඇතිනේ කියලා...ඌරු මස් SLS උනත් අනුව අනුමත් වෙනවා....ඒත් මුස්ලිම් මිනිස්සුන්ට ඌරු මස් හලාල් නැ..ඒ කියන්නේ අනුමත නෑ..:D

    එතකොට ඉස්සර ලංකාවේ හිටිය මුස්ලිම් අය කෑවේ මොන සහතිකය බලලද...:dull::dull:
    ඇස් පොට්ට මුස්ලිම් කෙනෙක් ඇර ...වෙන ඇස්කන් පේන මන්ද බුද්ධික නැති කෙනෙක් ඌරු මස් ගන්නවද...එයා හලාල් තියෙනවද නැද්ද කියල බලන්නේ නැහැ...ඒක මෝඩ කතාවක් හලාල් මොනවද කියලා දැනගන්න ලාංඡන හොයන එක.
    එතකොට බුරුසු වලට ඇයි හලාල් ලේබල් හොයන්නේ:rofl:
     
    Last edited:
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    බොරලුගොඩ මහතා;14508697 said:
    එහම නෙමෙයි මචං..කන දේවල්වලට අනිවාර්‍යෙන් එහම සහතිකයක් අවශයයි නේද?? SLS දෙන්නෙත් ඒවගේ ක්‍රියා පරිපාටිය බලලා තමයි නේද..දැන් ඔයාට හිතන්න පුලුවන් SLS විතරක් ඇතිනේ කියලා...ඌරු මස් උනත් SLS අනුව අනුමත් වෙනවා....ඒත් මුස්ලිම් මිනිස්සුන්ට ඌරු මස් හලාල් නැ..ඒ කියන්නේ අනුමත නෑ..:D

    eth muslim ayata ona unata anith agamwala aya oya salakuna balanne na neda? eth samagama a salakuna ganna mudal gewala nisa a ayata abaduwa gaddi anawashya wiyadamak daranna wenawa neda?
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    බොරලුගොඩ මහතා;14508718 said:
    එහම නෙමෙයි මචං..අපි මෙහම හිතමුකෝ..හලාල් කියන්නේ සහතිකයක්..ඒක කාටවත් බලෙන් පටවන්නේ නැනේ..කැමති අයට ගන්න පුලුවන්..එහම තියෙද්දි දැනට බඩු 4500 ට වගේ හලාල් සහතිකය තියෙනවනම් ඒ සහතිකය අරං තියෙන්නේ ඒ සහතිකය නිසා බිසිනස් සරු වෙන නිසා නේද..එහෙනම් ගාණක් අය කරනේක වැරද්දක් නැ නේද??;);)

    eka mooda tharkayak... halal gaththa kiyala amuthu saruwak wenne naa coz muslim aya inne 9% wage mulu mkt ekema ethakota halal gaththa kiyala amuthtu saruwak wenne naane, muslim aya gannawa echcharai... anika man godak ma dakala tiyena deyak thamai mulim kadeekui sinhala kadeekui eka langa tibbaama muslim eka gihin badu ganne muslim kaden ee wage kuhaka wada tiyneawa un ge mata ekamai pennanna bari un wa...

    dan ethakota ara jemeithull ulama kiyala thawa org. ekak tiyenne eken kiyanawa halal dena ulama eka hambena salli waradi widiyata use karanawa kiyala itin ehema unaama halal reject karana eka sadaranai....
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එතකොට ඉස්සර ලංකාවේ හිටිය මුස්ලිම් අය කෑවේ මොන සහතිකය බලලද...:dull::dull:
    ඇස් පොට්ට මුස්ලිම් කෙනෙක් ඇර ඌරු මස් ගන්නවද...එයා හලාල් තියෙනවද කැද්ද කියල බලන්නේ නැහැ...ඒක මෝඩ කතාවක් හලාල් මොනවද කියලා දැනගන්න ලාංඡන හොයන එක..:rofl:

    සහෝදරයා ඇයි ඔයත් අනිත් පොඩි කොල්ලො වගේම හිතන්නේ..
    ඉස්සෙල්ලා මුස්ලිම් මිනිස්සු කාපු නැති කතාවක් ගැන කියන්නේ..හැමදේටම ආරම්බ්යක් තියන්නේ ඕනේ නේද?? ඔයා කියනවා වගේ බලනවනම් ලංකාවට අරාබි මිනිස්සු එනකොටම මේ ලාංජනය අරං එන්නයි තිබ්බේ නේද??
    ඌරු මස් විතරක් නෙමෙයි මචන් හරාම්.. කුකුල් මස් උනත් හරියට බෙල්ල කපන්නෙතුව බිම ගහලා නැත්තම් දොරකට හිර කරල මැරුවොත් ඒකත් හරාම්..;)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    එතකොට ඉස්සර ලංකාවේ හිටිය මුස්ලිම් අය කෑවේ මොන සහතිකය බලලද...:dull::dull:
    ඇස් පොට්ට මුස්ලිම් කෙනෙක් ඇර ...වෙන ඇස්කන් පේන මන්ද බුද්ධික නැති කෙනෙක් ඌරු මස් ගන්නවද...එයා හලාල් තියෙනවද නැද්ද කියල බලන්නේ නැහැ...ඒක මෝඩ කතාවක් හලාල් මොනවද කියලා දැනගන්න ලාංඡන හොයන එක.
    එතකොට බුරුසු වලට ඇයි හලාල් ලේබල් හොයන්නේ:rofl:

    menna me prashne boralu gen ahanna kamathi :P ethakota issara hitapu muslim aya halal da haram da kiyala danne nathuwa samahara ewa kaawa ethakota eyaalata ubalage agamen monaada wenne ??? marunaama mokak hari alla daduwam denawada niyama mulim kenek widiyata hitiye naa kiyala :rolleyes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    eth muslim ayata ona unata anith agamwala aya oya salakuna balanne na neda? eth samagama a salakuna ganna mudal gewala nisa a ayata abaduwa gaddi anawashya wiyadamak daranna wenawa neda?

    මචං බිසිනස් එකක් කරද්දි ඕනම ආයතනයක් තමන්ගේ බිසිනස් එක වැඩි කරන්ගන්න තමයි බලන්නේ..ඒ වෙනුවෙන් දරන වියදම පාරිභොගිකයට පටවනේක අලුත් දෙයක් නෙමෙයි..ඔයා වානිජ අධ්‍යාපනය දන්නවනම් මේ දේ තේරුම් ගන්න තිබ්බා..;)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14508799 said:
    සහෝදරයා ඇයි ඔයත් අනිත් පොඩි කොල්ලො වගේම හිතන්නේ..
    ඉස්සෙල්ලා මුස්ලිම් මිනිස්සු කාපු නැති කතාවක් ගැන කියන්නේ..හැමදේටම ආරම්බ්යක් තියන්නේ ඕනේ නේද?? ඔයා කියනවා වගේ බලනවනම් ලංකාවට අරාබි මිනිස්සු එනකොටම මේ ලාංජනය අරං එන්නයි තිබ්බේ නේද??
    ඌරු මස් විතරක් නෙමෙයි මචන් හරාම්.. කුකුල් මස් උනත් හරියට බෙල්ල කපන්නෙතුව බිම ගහලා නැත්තම් දොරකට හිර කරල මැරුවොත් ඒකත් හරාම්..;)

    වැරදියි..මොකක්ද ඔය ආරම්භය...
    ඉස්සර මිනිස්සුත් කෑවේ බිව්වේ...හලාල් දෙව්ල් තමයි..වෙනස හැබැයි ලේබල් බැලුවේ නැහැ....ඒ මිනිස්සු දැනගෙන හිටියා මෙව්ව හලාල් අනික්වා හරාම් කියලා...ඒකට තියෙන්න ඔනේ ප්‍රායෝගික බුද්ධිය... කෘතිම බුද්ධි වලට තමයි ලේබ්ල් ඔනේ...හරියට අර චැප්ට වගේ ගහන්න ඔනේ නැහැ...
    කෝ අනිකට උත්තර..
    ඇයි බුරුසු වලට හලාල් ඕනේ...
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    බොරලුගොඩ මහතා;14508832 said:
    මචං බිසිනස් එකක් කරද්දි ඕනම ආයතනයක් තමන්ගේ බිසිනස් එක වැඩි කරන්ගන්න තමයි බලන්නේ..ඒ වෙනුවෙන් දරන වියදම පාරිභොගිකයට පටවනේක අලුත් දෙයක් නෙමෙයි..ඔයා වානිජ අධ්‍යාපනය දන්නවනම් මේ දේ තේරුම් ගන්න තිබ්බා..;)

    man thawa deyak ahannada?? uba sinhala kollo set ekak ekka tripak yanawa itin un bonna dewal ganna kattiyagen rs.1000 gaane ekathu karanawa , eth uba muslim nisa bonne naa :P eth ubenuth gannawa. ekata uba kamathida??? :rolleyes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    eka mooda tharkayak... halal gaththa kiyala amuthu saruwak wenne naa coz muslim aya inne 9% wage mulu mkt ekema ethakota halal gaththa kiyala amuthtu saruwak wenne naane, muslim aya gannawa echcharai... anika man godak ma dakala tiyena deyak thamai mulim kadeekui sinhala kadeekui eka langa tibbaama muslim eka gihin badu ganne muslim kaden ee wage kuhaka wada tiyneawa un ge mata ekamai pennanna bari un wa...

    dan ethakota ara jemeithull ulama kiyala thawa org. ekak tiyenne eken kiyanawa halal dena ulama eka hambena salli waradi widiyata use karanawa kiyala itin ehema unaama halal reject karana eka sadaranai....

    මචං ඉස්සෙල්ලාම කියන්න ඕනේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු 9% ක් ඉන්නේ කියනේක මම කොහමත් පිළිගන්නේ නැ..ඔයාට මතක නැද්ද මේ බොදු බල සේනාවම නේද කිව්වේ මෙහම ගියොත් තව අවුරුදු 40කින් මේ රට මුස්ලිම් රටක් වෙනවා කියලා..එහම 9% ඉන්නේ ඇයි මෙච්චර බය උනේ ලංකාවේ මුස්ලිම් මිනිස්සූ වැඩි වෙලා කියලා..
    ඔයා කියනවා වගේ සරුවක් නැත්තම් ඇයි මචං මෙච්චර පොර කකා හලාල් සහතිකයක් ගන්නේ..
    ඔයාගේ අනිත් තර්කයයනම් කිසිම පදනමක් නැ..
    කුහක කම මිනිස්සුන්ට මිනිස්සු වෙනස්..ඒකට සිංහල මුස්ලිම් කියලා නැ..

    වැරදි වැඩකට පාවිච්චි කරනවනම් ඇයි ඒක සාක්කි එක්ක එලි කරන්නැත්තේ.. කටෙන් ඕනම දෙයක් ඕනම කෙනෙකුට කියන්න පුලුවන්නේ සහෝ..:D;)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14508832 said:
    මචං බිසිනස් එකක් කරද්දි ඕනම ආයතනයක් තමන්ගේ බිසිනස් එක වැඩි කරන්ගන්න තමයි බලන්නේ..ඒ වෙනුවෙන් දරන වියදම පාරිභොගිකයට පටවනේක අලුත් දෙයක් නෙමෙයි..ඔයා වානිජ අධ්‍යාපනය දන්නවනම් මේ දේ තේරුම් ගන්න තිබ්බා..;)

    එකතොට අර උලමා සංවිධානෙත් කරන්නේ බිස්නස් එකක් කියලා ඔබතුමා පිළිගන්නවා...:rofl:
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    එතකොට ඉස්සර ලංකාවේ හිටිය මුස්ලිම් අය කෑවේ මොන සහතිකය බලලද...:dull::dull:
    ඇස් පොට්ට මුස්ලිම් කෙනෙක් ඇර ...වෙන ඇස්කන් පේන මන්ද බුද්ධික නැති කෙනෙක් ඌරු මස් ගන්නවද...එයා හලාල් තියෙනවද නැද්ද කියල බලන්නේ නැහැ...ඒක මෝඩ කතාවක් හලාල් මොනවද කියලා දැනගන්න ලාංඡන හොයන එක.
    එතකොට බුරුසු වලට ඇයි හලාල් ලේබල් හොයන්නේ:rofl:

    burusu kathawa nang mama hitanne boruwak ho waradimak...........burusu walata mona halal da...?

    habai issara halal label eke nathiwa muslim minissu badu gaththa ethakota supermarket chains echchara thibune na machang,,,,, dan arpico, keels, cargills ...godak market thiyena nisa.....eke tikak amarui halal label eke nathuwa.......
    anith eke apita witharak newei...........machang me lagadi balu mas wikunala thibba puttalam patte .........balu mas api thiya ubala wath kanne na ne....... mama hitanne anna e scene nisa thamai halal label eke danne.......
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරලුගොඩ මහතා;14508799 said:
    සහෝදරයා ඇයි ඔයත් අනිත් පොඩි කොල්ලො වගේම හිතන්නේ..
    ඉස්සෙල්ලා මුස්ලිම් මිනිස්සු කාපු නැති කතාවක් ගැන කියන්නේ..හැමදේටම ආරම්බ්යක් තියන්නේ ඕනේ නේද?? ඔයා කියනවා වගේ බලනවනම් ලංකාවට අරාබි මිනිස්සු එනකොටම මේ ලාංජනය අරං එන්නයි තිබ්බේ නේද??
    ඌරු මස් විතරක් නෙමෙයි මචන් හරාම්.. කුකුල් මස් උනත් හරියට බෙල්ල කපන්නෙතුව බිම ගහලා නැත්තම් දොරකට හිර කරල මැරුවොත් ඒකත් හරාම්..;)

    නොදකින් විතරක් ලේ පිපාසිත බලු පො@නයා..

    [FONT=&quot]අන්තිමේදි දෙන්නම කවුන්ටර් එක ලගට ආවලු සල්ලි ගෙවන්න...දැන් මේ මුස්ලිම් සහෝදරයගේ පිටිපස්සේ මේ සිංහල සහෝදරයා ඉන්නවලු...
    මුස්ලිම් සහෝදරයා බිලගෙවන්න රුපියල්
    [/FONT]5000[FONT=&quot] නෝට්‍ටුවක් කවුන්ටර් එකේ ඉදපු ගැහෙනු කෙනාටා දුන්නලු..

    කවුන්ටර් එකේ ඉදපු කෙල්ලත් ඉතුරු සල්ලි දුන්නලු..මුස්ලිම් සහෝදරයා ඉතුරු සල්ලි ගණන් කරලා බැලුවම රුපියල්[/FONT] 1000[FONT=&quot]ක් වැඩියෙන් දීලලු...:baffled::baffled:
    [/FONT]

    ඌ ගත්ත බඩු සේරගේම ගාන.. හරියටම හාරදාහයි.. සත විසිපහක් වත් වැඩි නෑ.. මාර වැඩක් ඒක.. කොන කපපු හාවෙක් ට කියපන් ඔය කතා..

    අනික ෆුඩ් සිටි එක කියන්නෙ සිල්ලර බඩු කඩයක කඩේක වැඩකරන කොලුව වගේ ගණන් හදල කොලේ ලියල නෙවේ ගොනෝ දෙන්නෙ වරදින්න.. ගොන් වස්සා..
     
    Last edited: