තවත් හලාල් කතාවක්..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14508914 said:

    වැරදි වැඩකට පාවිච්චි කරනවනම් ඇයි ඒක සාක්කි එක්ක එලි කරන්නැත්තේ.. කටෙන් ඕනම දෙයක් ඕනම කෙනෙකුට කියන්න පුලුවන්නේ සහෝ..:D;)

    හොඳයි ඔබතුමාට මැදිහත් වෙලා ,උලමා සංවිධනේ අය වැය වාර්තාවක් අරන් සල්ලි කොච්චර ආවාද වියදම් කරේ මොනවටද...සල්ලි වලට මොකද වුනේ කියලා 2006 ඉඳන් පෙන්නන්න...:yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0

    වැරදියි..මොකක්ද ඔය ආරම්භය...
    ඉස්සර මිනිස්සුත් කෑවේ බිව්වේ...හලාල් දෙව්ල් තමයි..වෙනස හැබැයි ලේබල් බැලුවේ නැහැ....ඒ මිනිස්සු දැනගෙන හිටියා මෙව්ව හලාල් අනික්වා හරාම් කියලා...ඒකට තියෙන්න ඔනේ ප්‍රායෝගික බුද්ධිය... කෘතිම බුද්ධි වලට තමයි ලේබ්ල් ඔනේ...හරියට අර චැප්ට වගේ ගහන්න ඔනේ නැහැ...
    කෝ අනිකට උත්තර..
    ඇයි බුරුසු වලට හලාල් ඕනේ...

    ආරම්භය තමයි හලාල් සහතිකයක් පටන් ගත්තු එක..ඒකට හේතුව ඉස්සෙල්ලා හැම බඩුවකටම මේ ලාංජනය හැමෝම ගහන්න පුරුදු වෙලා හිටියා..

    halal_2_0.jpg

    ඇයි මේ ලාංජනය ගහන්නේ කියලා ගහපු කෙනාටත් දන්නේ නැ..ගන්න කෙනාටත් ශුවර් නැ මේ ඇත්තටම හලාල් ද කියලා..

    මිනිස්සු දැන ගෙන හිටපු කතාවක් නෙමෙයි මිනිස්සු මුස්ලිම් නොවන කඩ වල ගන්නකොට ගොඩක් පරිස්සමෙන් , බයෙන් සැකෙන් බඩු ගත්තේ..මේ සහතිකය නිසා ඒ සැකය නැ..ඒකයි වෙනස..

    කොහේද යාලුවා දත් බුරුසුවකට හලාල් අරං තිබ්බේ?? පොඩ්ඩක් මට පෙන්නනකෝ..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    burusu kathawa nang mama hitanne boruwak ho waradimak...........burusu walata mona halal da...?

    habai issara halal label eke nathiwa muslim minissu badu gaththa ethakota supermarket chains echchara thibune na machang,,,,, dan arpico, keels, cargills ...godak market thiyena nisa.....eke tikak amarui halal label eke nathuwa.......
    anith eke apita witharak newei...........machang me lagadi balu mas wikunala thibba puttalam patte .........balu mas api thiya ubala wath kanne na ne....... mama hitanne anna e scene nisa thamai halal label eke danne.......

    :yes::yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    හොඳයි ඔබතුමාට මැදිහත් වෙලා ,උලමා සංවිධනේ අය වැය වාර්තාවක් අරන් සල්ලි කොච්චර ආවාද වියදම් කරේ මොනවටද...සල්ලි වලට මොකද වුනේ කියලා 2006 ඉඳන් පෙන්නන්න...:yes::yes:

    එහම හැකියාවක් තිබ්බොත් මම අනිවාර්‍යෙන් කරනවා..ඒත් මම දැන් ලංකාවේ නෙමෙයි ඉන්නේ..:cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    burusu kathawa nang mama hitanne boruwak ho waradimak...........burusu walata mona halal da...?

    habai issara halal label eke nathiwa muslim minissu badu gaththa ethakota supermarket chains echchara thibune na machang,,,,, dan arpico, keels, cargills ...godak market thiyena nisa.....eke tikak amarui halal label eke nathuwa.......
    anith eke apita witharak newei...........machang me lagadi balu mas wikunala thibba puttalam patte .........balu mas api thiya ubala wath kanne na ne....... mama hitanne anna e scene nisa thamai halal label eke danne.......

    නෑ සහෝ එතන තියෙන්නේ සංස්කෘතික විවිධත්වය..බලු මස් අපි නොකෑවට ගොඩක් ඉහලින් අගය කරන වෙනත් ජාතින් ඉන්නවා. අපිට ගොඩක් ලඟ රටක ගොඩක් අය පවා කනවා..ඒක ඉස්ලාම් වලත් හරාම් මසක් නෙවෙයි නේද....ලංකාවේ නම් කොහෙමත් නීතයෙන් තහනම් මස් සඳහා බල්ලෝ මරන්න....මෙතන තියෙන්නේ ඒක නෙවෙයි..
    අනවශ්‍ය විදියට හලාල් සහතිකය යොදා ගන්න එක...ඒක මත මේ රටේ ඉස්ලාම් රැදිලා තියෙන බව පෙන්නන්න හදන එකයි..:angry:
     
    බලු මස් හරාම්..:yes::yes::yes:

    ඔයාගේ අනිත් ප්‍රශ්නයට උඩ උත්තර දුන්නා...:cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14509012 said:
    ආරම්භය තමයි හලාල් සහතිකයක් පටන් ගත්තු එක..ඒකට හේතුව ඉස්සෙල්ලා හැම බඩුවකටම මේ ලාංජනය හැමෝම ගහන්න පුරුදු වෙලා හිටියා..

    halal_2_0.jpg

    ඇයි මේ ලාංජනය ගහන්නේ කියලා ගහපු කෙනාටත් දන්නේ නැ..ගන්න කෙනාටත් ශුවර් නැ මේ ඇත්තටම හලාල් ද කියලා..

    මිනිස්සු දැන ගෙන හිටපු කතාවක් නෙමෙයි මිනිස්සු මුස්ලිම් නොවන කඩ වල ගන්නකොට ගොඩක් පරිස්සමෙන් , බයෙන් සැකෙන් බඩු ගත්තේ..මේ සහතිකය නිසා ඒ සැකය නැ..ඒකයි වෙනස..

    කොහේද යාලුවා දත් බුරුසුවකට හලාල් අරං තිබ්බේ?? පොඩ්ඩක් මට පෙන්නනකෝ..

    අරගෙන තියෙනවා...ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවට ආපු ඉස්ලාම් ආගමික නායකයෙක් කිව්වවේ ඌරු කෙඳි දාවි නායලා බයටලුනේ හලාල් දෙන්නේ කියලා...එතකොට ඔබතුමන්ලා බුරුසු කනවාද...:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරලුගොඩ මහතා;14509012 said:
    ආරම්භය තමයි හලාල් සහතිකයක් පටන් ගත්තු එක..ඒකට හේතුව ඉස්සෙල්ලා හැම බඩුවකටම මේ ලාංජනය හැමෝම ගහන්න පුරුදු වෙලා හිටියා..

    මහලොකු කුරානෙන් පෙන්නහන් කො හලාල් ලාංචනේ ගහල සල්ලි හොයල ඉස්ලාම් ප්‍රවර්දනය කරන්න කියල කියන තැනක්.. මේක මුස්ලිම් රටක් නෙවේ ගොනෝ..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අරගෙන තියෙනවා...ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවට ආපු ඉස්ලාම් ආගමික නායකයෙක් කිව්වවේ ඌරු කෙඳි දාවි නායලා බයටලුනේ හලාල් දෙන්නේ කියලා...එතකොට ඔබතුමන්ලා බුරුසු කනවාද...:dull:

    අරයා කිව්ව මෙයා කිව්වා කියලා වැඩක් නැ මචං..මම අහන්නේ මොන බුරුසුවටද හලාල් අරං තිබුනේ..ඒක මට සාක්කි එක්ක පෙන්නන්න පුලුවන්ද කියලා...:D:D
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මමනම් උබත් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ ,,
    මොකද තර්ක කරන්න ඕනේ මෝඩයෙකුට කරන්න පුළුවන් එත් බුද්දීමත්ව සිතා බැලීම
    කරන්න හැමෝටම බැහැ ..
    ඔය වැඩේ කරලා තියෙන්නේ මට හිතෙන විදියට අර පිටිපස්සේ හිටපු කෙනාට පෙනෙන්න ..
    සහ එතන හිටපු අනිත් අයට පෙනෙන්න නැත්නම් මුස්ලිම් පොරවල් වැඩිපුර සල්ලි දුන්නොත් නිකන් දෙයි මෙනේ කියල
    ඔය වගේ දේවල් කරන්න මුස්ලිම් වෙන්න ඕනේ නැහැ සිංහල දෙමල අවංක හදවතක් තියන ඕනෙම කෙනෙක් කරනවා
    ඒ වගේ හොද වැඩ කලාම තමන්ගේ හිටටත් සතුටුයි අනික පින් සිදු වෙනවා ..
    ඕකයි කතාව ...
    :yes:
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    මහලොකු කුරානෙන් පෙන්නහන් කො හලාල් ලාංචනේ ගහල සල්ලි හොයල ඉස්ලාම් ප්‍රවර්දනය කරන්න කියල කියන තැනක්.. මේක මුස්ලිම් රටක් නෙවේ ගොනෝ..

    උඹ හරියට කතාකරන්න ඉගන ගන්න දවසට මම උඹට උත්තර දෙන්නම් සහෝදරයා..;):cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරලුගොඩ මහතා;14509087 said:
    බලු මස් හරාම්..:yes::yes::yes:

    ඔයාගේ අනිත් ප්‍රශ්නයට උඩ උත්තර දුන්නා...:cool:

    බලු මස් හරාම් දුටු තැන බල්ලො මරපන් කියල තොපේ ඔය ගෝත්‍රික මැනුවල් එකේ ලියල තියනවද නේද.. quote වෙන්නෙ නැද්ද පොන්ස්.. :rofl::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරලුගොඩ මහතා;14509132 said:
    උඹ හරියට කතාකරන්න ඉගන ගන්න දවසට මම උඹට උත්තර දෙන්නම් සහෝදරයා..;):cool:

    දෙන්න උත්තර නැති උනහම බයිලා ගහන්න එපා අයිසෙ.. :lol::lol::lol:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    බොරලුගොඩ මහතා;14508586 said:
    ඒක ප්‍රායෝගික නැනේ යාලුවා..එතන වැඩ කරන මිනිස්සුන්ට ගෙවන්න ,ආයතනය පවත්වාගෙන යන්න Income එකක් අවශ්‍යයි නේද??
    nope thr dng as volunteer service (workers)need for transport,lab only if u calculte n se it wl cst less than 1 rupee
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14509087 said:
    බලු මස් හරාම්..:yes::yes::yes:

    ඔයාගේ අනිත් ප්‍රශ්නයට උඩ උත්තර දුන්නා...:cool:

    එත් බැරිම තැන (ජීවිතේ පවත්වාගෙන යෑමට වෙනත් විකල්පයන් නොමැති තැන් වලදී) කෑවට කමක් නැහැ නේද...මම දන්න විදියට කුරාණේ එහෙම තියෙනවා...:dull:
    එතකොට පණුවෝ, පත්තෑයෝ වගේ සත්තු හරාම්ද..?
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    @ sachith machan balu mas haram thama dutu thana ballo maranda ehema kiyala na.nikan hetuwak nathiwa sathekuta galin gahana 1 pawa waraddak.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මමනම් උබත් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ ,,
    මොකද තර්ක කරන්න ඕනේ මෝඩයෙකුට කරන්න පුළුවන් එත් බුද්දීමත්ව සිතා බැලීම
    කරන්න හැමෝටම බැහැ ..
    ඔය වැඩේ කරලා තියෙන්නේ මට හිතෙන විදියට අර පිටිපස්සේ හිටපු කෙනාට පෙනෙන්න ..
    සහ එතන හිටපු අනිත් අයට පෙනෙන්න නැත්නම් මුස්ලිම් පොරවල් වැඩිපුර සල්ලි දුන්නොත් නිකන් දෙයි මෙනේ කියල
    ඔය වගේ දේවල් කරන්න මුස්ලිම් වෙන්න ඕනේ නැහැ සිංහල දෙමල අවංක හදවතක් තියන ඕනෙම කෙනෙක් කරනවා
    ඒ වගේ හොද වැඩ කලාම තමන්ගේ හිටටත් සතුටුයි අනික පින් සිදු වෙනවා ..
    ඕකයි කතාව ...
    :yes:

    ඔයාගේ මතය වැරදි මචං..ඔයා තර්කයක් කරන්නෙති නිසා ඔයා උත්තරකුත් බලපොරුත්තු වෙන්නෙති වෙයි..ඒ නිසා මම මගේ අත්දැකීමේ කතාකවක් කියන්නම් නම ගමත් එක්කම..
    මම EY එකේ ටික කාලයක් වැඩ කරා..ඒකේ හිටියා මදුර කියලා පොරක්..එල කොල්ලා ඌ..ඌට තමයි මේ සිද්ධිය උනේ.. මේ අර අලුත් සල්ලි කොල ආපු කාලය..මු බස් එකක එනකොට ටිකට් ගන්න කොන්දොස්තරට රුපියල් 20ක් දීලා ටිකට් ගන්න කියලා.. මූ ඉතුරු බලපොරුත්තු වෙලත් නැ මොකද ගාන 19ක් නිසා..කොන්දා මූට අඩගහලා ඉතුරු සල්ලි 81 දීලා..එතකොට මූ කිව්වලු මම ඔයාට 20යිනේ දුන්නේ කියලා..කොන්දා කිව්වලු නැ ඔයා මට දුන්නේ 100ක් කියලා..මොකද 20 නෝට්‍ටුවයි 100 නෝට්‍ටුවයි ටිකක් එක වගෙනේ..මූට පැටලිලා..කොන්දා මුස්ලිම්...ඒ දවසේ මේ ගැන ගොඩක් ආඩම්බරයෙන් කියලා සතු‍ටු උනා..:yes::cool::cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෝ කෝ බන් අර ලින්ක් එක දැක්කේ නැද්ද බං...
    ඒ ඩිංගට සයිට් එක වහලනේ බං උඔ...:dull: