2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    මගෙ පණටත් වඩා මං ආදරෙයි
    ඔබෙ තුරුලේ ම පරිවිච්චි මල් අගෙයි
    අපි ඉපදෙන්නෙ මියැදෙන්නෙ ඔබ තුරුලෙමයි
    ශ්‍රී ලංකාවට අම්මා මගෙයි



    අලුත් සුළගින් හුස්ම ගන්න...
    ඕකද බං?

    උඹට මතක වචන ටිකක් දාපන් බලන්න.

    නැ නැ චාමර රණවක වගේ කටහඩක් තියන කෙනෙක් කියන්නේ

    තමයි කියන්නේ එත් මේ සින්දුව නොවයි වෙන එකක්
    අලුත් සින්දුවක් බන්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    french.gif

    :oo::oo::oo:

    avatar_11327.gif

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නැ නැ චාමර රණවක වගේ කටහඩක් තියන කෙනෙක් කියන්නේ

    තමයි කියන්නේ එත් මේ සින්දුව නොවයි වෙන එකක්
    අලුත් සින්දුවක් බන්
    උඹට මතක කෑල්ලක් මොකක් හරි කියපන් බලන්න.
     
    Status
    Not open for further replies.