me wage pics ganne kohenda?can anybody help?cz still im new to ek.so wadi wada kali danne na...![]()




රොක් නම් බ්ලැකාගෙන් තමා අහන්න ඕනේ. නැත්තන් RCCCC ගෙන් තමා.නැ බන් මම කිව්වේ ටිකක් රොක් වගේ එකක් දෙසබිමාන වගේ සින්දුවක්
me wage pics ganne kohenda?can anybody help?cz still im new to ek.so wadi wada kali danne na...![]()


වෙන කෙනෙක් දැම්මම
ටග් ගාලා හොරකම් කර ගන්න
තියෙන්නේ
මේ උඩින් තියෙන්නේ උදාහරණයක්...
ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්..



නැ නැ චාමර රණවක වගේ කටහඩක් තියන කෙනෙක් කියන්නේ
තමයි කියන්නේ එත් මේ සින්දුව නොවයි වෙන එකක්
අලුත් සින්දුවක් බන්
මගෙ පණටත් වඩා මං ආදරෙයි
ඔබෙ තුරුලේ ම පරිවිච්චි මල් අගෙයි
අපි ඉපදෙන්නෙ මියැදෙන්නෙ ඔබ තුරුලෙමයි
ශ්රී ලංකාවට අම්මා මගෙයි

