2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    me wage pics ganne kohenda?can anybody help?cz still im new to ek.so wadi wada kali danne na...:(:(


    වෙන කෙනෙක් දැම්මම
    ටග් ගාලා හොරකම් කර ගන්න
    තියෙන්නේ
    මේ උඩින් තියෙන්නේ උදාහරණයක්...

    ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්..
    :yes::yes::yes:;)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නැ බන් මම කිව්වේ ටිකක් රොක් වගේ එකක් දෙසබිමාන වගේ සින්දුවක්
    රොක් නම් බ්ලැකාගෙන් තමා අහන්න ඕනේ. නැත්තන් RCCCC ගෙන් තමා.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    :oo::oo::oo:

    avatar_11327.gif


    sexy-blonde-wink-smiley-emoticon.gif
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    වෙන කෙනෙක් දැම්මම
    ටග් ගාලා හොරකම් කර ගන්න
    තියෙන්නේ
    මේ උඩින් තියෙන්නේ උදාහරණයක්...

    ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්..
    :yes::yes::yes:;)

    he he..nice idea..thankuuu...:D:D:D
     
    • Like
    Reactions: prasad9805

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ නැ චාමර රණවක වගේ කටහඩක් තියන කෙනෙක් කියන්නේ

    තමයි කියන්නේ එත් මේ සින්දුව නොවයි වෙන එකක්
    අලුත් සින්දුවක් බන්

    ගැහැණු කට්ටියත් කියන එකක් නෙමෙයිනෙ?
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මගෙ පණටත් වඩා මං ආදරෙයි
    ඔබෙ තුරුලේ ම පරිවිච්චි මල් අගෙයි
    අපි ඉපදෙන්නෙ මියැදෙන්නෙ ඔබ තුරුලෙමයි
    ශ්‍රී ලංකාවට අම්මා මගෙයි

    මේක කියන්නේනම් චාමර තමයි ! :yes::yes:
     
    Status
    Not open for further replies.