බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මොකෝ බං, අනික් අය නිරුවත් කරන්න මෙච්චර වෙර දරන්නේ? එහෙම ගොන් තඩියන් නිරුවත් වීම දැකීම ඔබේ තෘෂ්ණාවේ කොටසක්ද?? :lol:

    තෘෂ්ණාව කියන වචේරැම දන්ේ නැද්ද ??? ොදැන වචන කතා කරන්න යන්න එපා. උඹෝඩ අන්තවාදිෝ නිරැවත් කිරීම අේ වගකීමක් සහ යුතුකමක්. :lol::lol:

    අවුරුදු 1400ක් තිස්සේ හැමෝම එකතුවෙලා කරගන්න බැරිවූ දේ ඔබ බාර අරන් වගේ. හොඳ අදහස. එහෙම ඔබට කල හැකිනම් බටහිර ඇත්තෝ ඔබට පට්ටමක් ඇතුළුව ඔබේ පිළිමයක් තියන්න තැනකුත් දේවි.

    අවුරැදු 1400 ම උත්තර දීගන්න බැරවෙච්ච ප්‍රශ්න කීයක් තියෙනවද කියලා දන්නවද ??? විද්‍යාඥෝ ඔය චින්තනය කුණු කූඩෙට වීසි කරලා තියෙන්ේ යනග දන්නවද ??? දන්ේ නෑ ේද.හෙද වා ගැන පල්ලිේ කියලදෙන එකක්යැ. එන්න අපි කියලා දෙන්නම්.

    ඒකත් හොඳයි. එතකොට ඔබේ repeat විගඩම හැමෝටම මෙතන සිටම නරඹන්න පුළුවන්.

    Repeat වෙන්නේ උත්තර දීගන්න බැරි වෙච්ච ප්‍රශ්නනේ. ඉතින් Repeat වෙන ගානක් පාරේ කට්ටියට හිතා ගන්න පුලුවන් උඹ කොයි තරම් ගොන් හරකෙක්ද කියලා.
     
    මේ ලෝකේ වඩාත්ම ප්‍රායෝගික සහ අවිහිංසාවාදී ධර්මය බුදු දහම. ඒක ලෝකේ පුරා ඔප්පු වෙමින් යන දෙයක්. අර උඹලගේ මිලේච්ජයෝ රැල ඉරානයේ බුදු පිළිම තහනම් කලේ මේ ඊයේ පෙරේදා. බුදු දහම පැතිරෙන බයට. අන්න ඒවද ප්‍රායෝගික ක්‍රම ??? ඇයි සාමය ??? යුද්ධයකින් තො‍රව සාමයෙන් ප්‍රශ්නය ඉවර කිරීම. ඒක තමයි හොදම විසදුම (නමුත් මේ අපේ හොර දේශපාලුවෝ කරන්න ගිය ‍ක්‍රමේ නෙවෙයි). උඹලට නම් තේරෙන්නේ මරපං ඇනපං කපපං කියන මිලේච්ජත්වය විතරයි නමුත් ලෝකේ ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒක තමයි උඹලාව පිළිකුල් ජාතියක් බවට හංවඩු ගැහිලා තියෙන්නේ. ඒ වගේම උඹ කියපං වෛරයෙන්, මිලේච්ජත්වය වපුරලා උඹලගේ එවුන් ජයගත්තු තැනක්. ඒකත් අභියෝගයක්.
    එහෙම ජයගන්න බැරි වීමට හේතුව එවැනි ත්‍රස්තවාදයක් ගැන ඉස්ලාමයේ කියා නැති නිසා. කියන්නේ Justice ස්ථාපිත කරන්නයි. තනි කෙනෙකු සහ එමගින් සමුහය හොඳ වෙන්න spiritual upliftment කල යුතු බවත්, එම උත්සාහයන් දිගටම maintain කල යුතු බවත් පැහැදිලිව කියනවා. හොඳ පිලි නොගන්න කට්ටියක් මෙලොවේ සෑම කාලෙකම සිටියා, සිටිනවා. එවැනි නරක අයගෙන් හොඳ අයට සහ සමුහයට විය හැකි හානිය වලක්වන්න නීති සහ වරදට දඬුවම් තියනවා. තමන් සමග යුද නොවදින අය සමග කරුණාවෙන් සහ සාධාරණව කටයුතු කරන ලෙස කුරානය පැහැදිලිව අණ කරනවා. (මුල් පොස්ට් එකේ ඒ ගැන පැහැදිලිව දැම්මා). එහෙත් ත්‍රස්තවාදීන් ජනතාවට එරෙහිව යුද වදින්න එනවනම් සාම ගිවිසුම් වලට පිවිසීම පිළිතුරක් ලෙස තිබෙනවා. එහෙම තමන්ගේ රට ආරක්ෂා කරගන්න ත්‍රස්තවාදීන් සමග සටන් කිරීමට අවශ්‍ය නම් එයට අවසරය තියනවා. එහෙත් injustice එකට හෝ සීමාව ඉක්මවා යෑමට අවසරය නෑ. ඉස්ලාමය මගින් යථාර්ථයේ මිනිසුන්ගේ සෑම ප්‍රශ්නයකටම ප්‍රයෝගික පිළිතුරු සපයල තියනවා. ඉස්ලාමය මේ පොලෝ තලය මත ඇති ඕනෑම මිනිසෙකුට පිළිපැදිය හැකි සම්පුර්ණ ජිවන රටාවක්. එය පිළිතුරු සපයන්නේ මනඃකල්පිත ලෝකයකට නෙමෙයි.

    පිළිම නිසා බුදුදහම පැතිරෙන්නේ කොහෙද? මෝඩ කතාවක්. ඔබ කියන්නේ බුදුදහම හරියට පිළිපදින්න පිළිම අවශ්‍යයි කියලද? පිළිම වඳින්න කියා ඔබේ දහමේ තියෙන්නේ කොහෙද? ඔබේ දහමේ නැති පසුව ඇතිකරගත් දේවල් රකින්න වෙර දරනවා. ඒත් කියල තියන දේවල් ගැඹුරුයි කියා මග හරිනවා. අඩුගානේ මේ රටේ බාර් ටික වහන්න ඕනේ කියල කිසිම බෞද්ධයෙකුට බුද්ධිය පහල වෙන්නේ නෑ. ඒත් බුද්ධ බාර් කියල නම තිබ්බොත් භික්ෂුන් පවා පොලිසිය බවට පත්වෙන්න ලෑස්තියි. ඒත් සත්‍ය බාර් ගැන silent. ඔබලාගේ වෙර දැරීම් ඔක්කොම නමට තමයි. දහම කියා ඔබලාගෙන් වැඩි පිරිසක් ගෙනයන්නේ නාට්‍යයක්! ඔබේ original බුදුදහමක් දැන් කොහෙවත් හොයාගන්න අමාරුයි. හරිද?

    ඔබේ දහම විද්‍යාවට අනුකුල බවත්, පිළිගන්නේ විද්‍යාත්මකව විමසා බුද්ධි ගෝචර වන ඒවා බවත් යැයි කියා උදම් අනන්නේ ඔබලයි. දහම් භක්තිය ගැන කියා අනික් අයට ගරහන්නෙත් ඔබලයි. එනිසා විද්‍යාව මගින් කරුණු සනාථ කල යුත්තේ ඔබලයි. බෝලේ pass කරලා ගැලවෙන්න අමාරුයි. එනිසා කියන්න, විද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් සත්‍යයක් යැයි ඔප්පු කිරීමද, නැතිනම් යම් දෙයක් අසත්‍ය බව ඔප්පු කිරීමද?

    ඔබේ අනික්වා, එනම් ආතක් පාතක් නැති කොහෙද යන්නේ මල්ලේ පොල් කියවිල්ලේ අගක් මුලක් හොයාගත්තම ඒකෙ වැඩක් ඇති දේවල් ගැන පස්සේ විමසුමක් දෙන්නම්.

    යුද්දෙට ගෙනිච්ච අවි වලට හාමදුරුවරු පිරිත් නුල් බැන්ද කතාවක් ගැන ඉස්සර ආරංචි වුනා. එය ඇත්තක්ද? ඔබ කියන දෙය පිළිගන්නම්.

    දැන් ඔබ ලිස්සපු වැදගත්ම ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරු දෙන්න. එය තමයි, "දැන් ඔබ වහෙන් ඔරෝ කියන්නේ නැතුව කෙලින්ම කියන්න මේ LTTE ප්‍රශ්නයේදී, හමුදාව අපායේ නොවැටෙන ලෙස, ඔබේ දහම අනුව යොදාගත හැකිව තිබු උපාය කුමක්ද කියා??". ප්‍රයෝගික පැහැදිලි පිළිතුරක් දෙන්න. ඔබ මනඃකල්පිත ලෝකයක් ගැන හිතලා දෙන පිළිතුරු වලින් වැඩක් නෑ. මේ LTTE ප්‍රශ්නයේදී යුද්ධයෙන් තොර සාම ක්‍රියාවලිය වැඩ කෙළේ නෑ. ඒ අයගේ පැත්තෙන් එය කැඩුවා. එවිට ඔබේ දහම අනුව, හමුදාවට පව් නොඑන ලෙස වෙනත් පිළිතුරක් තියනවද? මම කියන්නේ ඔබේ දහමේ පැහැදිලි ප්‍රයෝගික පිළිතුරක් නෑ කියලයි. ගිහිගෙයි අත්හැරලා භාවනා කරලා තමන්ම මවාගත් ලෝකයක ප්‍රශ්න වලට පිළිතුරු තියනවා. ඒත් යථාර්ථයේ ප්‍රශ්න වලට එහි පිළිතුරු නෑ. ඔබ මේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුමයි. නැතිනම් ඔබේ දහම හැමවිටම ප්‍රයෝගික නැති බව ඔප්පු වේවි. ඔබට නැවතත් check mate වෙන්න ඕනෙද?
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එහෙම ජයගන්න බැරි වීමට හේතුව එවැනි ත්‍රස්තවාදයක් ගැන ඉස්ලාමයේ කියා නැති නිසා. කියන්නේ Justice ස්ථාපිත කරන්නයි. තනි කෙනෙකු සහ එමගින් සමුහය හොඳ වෙන්න spiritual upliftment කල යුතු බවත්, එම උත්සාහයන් දිගටම maintain කල යුතු බවත් පැහැදිලිව කියනවා. හොඳ පිලි නොගන්න කට්ටියක් මෙලොවේ සෑම කාලෙකම සිටියා, සිටිනවා. එවැනි නරක අයගෙන් හොඳ අයට සහ සමුහයට විය හැකි හානිය වලක්වන්න නීති සහ වරදට දඬුවම් තියනවා.

    මෙන්න හොද ප්‍රශ්නයක්. දැන් ඔය Justice ස්ථාපිත කරන්නේ කොහොමද ??? ඒකට පැහැදිලි පිළිතුරක් දෙන්න‍‍කෝ. හොද පිලි නොගන්න අය වෙනුවෙන් Justice එක ස්ථාපිත කරන විදිහ මොකක්ද ???

    තමන් සමග යුද නොවදින අය සමග කරුණාවෙන් සහ සාධාරණව කටයුතු කරන ලෙස කුරානය පැහැදිලිව අණ කරනවා. (මුල් පොස්ට් එකේ ඒ ගැන පැහැදිලිව දැම්මා). එහෙත් ත්‍රස්තවාදීන් ජනතාවට එරෙහිව යුද වදින්න එනවනම් සාම ගිවිසුම් වලට පිවිසීම පිළිතුරක් ලෙස තිබෙනවා. එහෙම තමන්ගේ රට ආරක්ෂා කරගන්න ත්‍රස්තවාදීන් සමග සටන් කිරීමට අවශ්‍ය නම් එයට අවසරය තියනවා. එහෙත් injustice එකට හෝ සීමාව ඉක්මවා යෑමට අවසරය නෑ.

    මොකක්ද ඔය සීමාව ඒක තීරණය කරන මායිම් මොනවද ?? 

    ඉස්ලාමය මගින් යථාර්ථයේ මිනිසුන්ගේ සෑම ප්‍රශ්නයකටම ප්‍රයෝගික පිළිතුරු සපයල තියනවා. ඉස්ලාමය මේ පොලෝ තලය මත ඇති ඕනෑම මිනිසෙකුට පිළිපැදිය හැකි සම්පුර්ණ ජිවන රටාවක්. එය පිළිතුරු සපයන්නේ මනඃකල්පිත ලෝකයකට නෙමෙයි.

    මේ පහත Link එකට යන්න ඔබතුමා ඉතා පැහැදීමෙන් කතා කරන wikipedia වල ලිපියක් තියෙනවා මේ ලෝකේ ඕනෑම මිනිහෙකුට පිළිපැදිය හැකි සම්පූර්ණ ජීවන රටාම මේ ලෝකෙට පුරැදු පුහුණු කරන තොගේ ජාතිවාදී Set එකේ කෙරැවාවල්. ලෝකයේ රටවල් වල පැතිරී තියෙන ත්‍රස්තවාදී කණ්ඩායම් පිළිබද ලොකු List එකක් තියෙනවා බලපං ගිහින් කොච්චර ප්‍රායෝගික මිලේච්ජත්වයක්ද තෝ ඔලුව උඩ තියාගෙන ඉන්නේ කියලා. මනඃකල්පිත ලෝක වලින් පහලට වැටිලා මනස සහ ඔලුව පල්ලි වලින් ඔද්දල් කරන ලද මේ කාලකන්නි මිලේච්ජයෝ කොයි තරම් මේ ලෝකේ ඉන්නවද කියලා බලලා හොදට කියවපං. ඕකද ප්‍රායෝගිකත්වය

    http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

    පිළිම නිසා බුදුදහම පැතිරෙන්නේ කොහෙද? මෝඩ කතාවක්. ඔබ කියන්නේ බුදුදහම හරියට පිළිපදින්න පිළිම අවශ්‍යයි කියලද?

    පිළිම නිසා බුදු දහම පැතිරෙන්නේ නෑ ‍ගොන් තඩියෝ නමුත් බුදු දහම පැතිරෙනකොට පිළිම වැඩි වෙනවා. බෙෘද්ධයා තම සිත් පහන් සංවේගය උපදවා ගැනීම සදහා බුදු රැව පාවිච්චි කරනවා. එහි ශාන්ත බව ඔවුන්ගේ සිත් නිවා සැනසීමට පත් කරනවා. නැතුව බිත්තියක් බදාගෙන ඇදගෙන වැටුනට හිතට පහන් සංවේගයක් එන්නේ නෑ. ඒ වගේම බුදුන් වහන්සේ සිහි කරමින් නැමැදිය යුතු වස්තූන් දක්වා තියෙනවා. ශාරීරික, පාරිභෝගික, උද්දේශික වශයෙන්. ඉතින් තොගේ ගොන් මොලේ ඕවට පොලිෂ් කරන්න ඕනේ නෑ.

    පිළිම වඳින්න කියා ඔබේ දහමේ තියෙන්නේ කොහෙද?

    ගොන් තඩියෝ උද්දේශික චෛත්‍යය යනු බුදු පිළිමවහන්සේ. ඒ වගේම තව දේවල් ඇතුලත්. මම කලිනුත් කිව්වනේ තෝ මන්ද බුද්ධිකයෙක්. කරැණු හරි හැටි ඉදිරිපත් නොකර බුදු දහම ගැන කතා කරන්න යන්න එපා. මේවා සාමාන්‍ය දේවල් ඉතින් බුදු දහමේ ගැඹුර ගැන උඹට කතා කරන්නවත් හැකියාවක් නෑ.

    ඔබේ දහමේ නැති පසුව ඇතිකරගත් දේවල් රකින්න වෙර දරනවා. ඒත් කියල තියන දේවල් ගැඹුරුයි කියා මග හරිනවා.

    පසුව ඇති කරගත්තු දේවල් තියෙන්නේ තොගේ අර කුරාණයේ. ගිහින් බලපං තොගේ රෙදි ගැලවෙන හැටි පහත link එකට.

    http://www.elakiri.com/forum/showthread.php?t=1534956

    අඩුගානේ මේ රටේ බාර් ටික වහන්න ඕනේ කියල කිසිම බෞද්ධයෙකුට බුද්ධිය පහල වෙන්නේ නෑ. ඒත් බුද්ධ බාර් කියල නම තිබ්බොත් භික්ෂුන් පවා පොලිසිය බවට පත්වෙන්න ලෑස්තියි. ඒත් සත්‍ය බාර් ගැන silent.

    ඒ බුදු දහමේ ප්‍රශ්නයක්ද ?? ඒ මේ පිරිහුන සමාජයේ ප්‍රශ්නයක්. දූශිත දේශපාලුවන්ගේ වැරැද්දක්. ‍ලෝකයේ ජීවත් වෙන පෘථග්ජන මිනිස්සු කවුරැත් තම ආගම අනුව ජීවත් වෙන්නේ නෑ. (උඹලගේ ජාතිවාදී චින්තනයේනම් නියමෙට පිළිපදිනවා උඹලගේ රොත්ත) ඒක මේ රටේ කීයෙන් කී දෙනාද පන්සිල් රකි‍න්නේ. කතෝලිකයින් කීදෙනාද ඒ ආගමට අනුව ජීවත් වෙන්නේ. එකක් දැනගනින් මේ මේ රටේ මිනිස්සු කෙනෙකුගේ විපතකදි අනෙකාගේ හිත උනු වෙන්නේ මේ බුදු දහමින් පෝෂණය වෙච්ච සිංහල සංස්කෘතිය නිසා. අපි සතෙක් මරන්න තාම බය ඒකයි. අපිව වැදූ අම්මට අපි අදටත් අත් දෙක එකතු කරලා වදින්නේ ඒ නිසයි. නමුත් තොපේ මිලේච්ජ චින්තනයන් මේ රටට වැද්දගත් දවසේ ඉදලා මේ රටේ හුගක් දුරට ඔය විශමාචාර පැතිර ගිහින් තියෙනවා.

    ඔබලාගේ වෙර දැරීම් ඔක්කොම නමට තමයි. දහම කියා ඔබලාගෙන් වැඩි පිරිසක් ගෙනයන්නේ නාට්‍යයක්! ඔබේ original බුදුදහමක් දැන් කොහෙවත් හොයාගන්න අමාරුයි. හරිද?

    නාට්‍යය හොදට රග දක්වනවා උඹලගේ මිලේච්ජයෝ රැල රටවල් වල. ආයෙත් දාන්නම්කෝ List එක

    http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

    කවුද නාට්‍යයේ නලුවෝ ටික. ‍අහපං ගිහිං තොගේ පල්ලියෙන්. බුදු දහම අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. අද මේ ලෝකේ බුදු දහම ඉතා වේගයෙන් පැතිර යනවා. හුගක් දෙනෙක් බුදු දහම සම්පූර්ණයෙන් වැළද ගත්තේ නැති වුනත් බුදු දහමේ කරැණු වලට අනුව තම ජීවිතය ගෙන යන්න උත්සාහ ගන්නවා. මමත් රටවල් කිහිපයක ගිහින් තියෙනවා. අපි ඒ තැන් වලදි ඒ බව හොදට දැකලා තියෙනවා. තෝ ලිදේ ලගින ගෙම්බා වගේ බක බක ගෑවට වැඩක් නෑ.

    ඔබේ දහම විද්‍යාවට අනුකුල බවත්, පිළිගන්නේ විද්‍යාත්මකව විමසා බුද්ධි ගෝචර වන ඒවා බවත් යැයි කියා උදම් අනන්නේ ඔබලයි. දහම් භක්තිය ගැන කියා අනික් අයට ගරහන්නෙත් ඔබලයි.

    අද නාසා ආ‍යතනයේ සමහර පර්යේෂන සදහා බුදු දහමේ කරැණු යොදා ගන්නා බව තෝ දන්නේ නැතුව ඇති නේද ?? බුදු දහමේ විස්තර වෙන හුගක් කරැණු විද්‍යාවටත් එහා ගිය දේවල්. නමුත් අවාසනාවකට ‍ලෝකයේ ඒ කරැණු පරීක්ෂණාත්මකව විමසා බලන්න මුදල් යොදවන්න කෙනෙක් නෑ. නමුත් අද තායිලන්තය සහ සමහර බටහිර රටවල මේ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ එක්කම දැන් උඹට පහදන්න පුලුවන්ද විද්‍යාව සහ ඔය මිලේච්ජ චින්තනය එකට පෑහෙන තැනක් ?? මම ඒක ඉස්සරහදි පෙන්නනවා මගේ Thread එකෙන්. තොගේ ඔය මස්වැද්දන්ගේ චින්තනය පටන් ගැන්මේදිම විද්‍යාඥයෝ හිනාවට ලක් කරලා ඇති බව. ලැජ්ජා නැතුව විද්‍යාව ගැන කතා කරන්න එනවා ගොන් තඩියා. :lol::lol::lol::lol:

    එනිසා විද්‍යාව මගින් කරුණු සනාථ කල යුත්තේ ඔබලයි. බෝලේ pass කරලා ගැලවෙන්න අමාරුයි. එනිසා කියන්න, විද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් සත්‍යයක් යැයි ඔප්පු කිරීමද, නැතිනම් යම් දෙයක් අසත්‍ය බව ඔප්පු කිරීමද?

    ඇයි උත්තරේ තේරැනේ නැද්ද ?? ආයෙත් කියවලා බලපං. සිංහල කියවන්න පුලුවන්නම් උත්තරේ පැහැදිලිව දීලා තියෙනවනේ.

    ඔබේ අනික්වා, එනම් ආතක් පාතක් නැති කොහෙද යන්නේ මල්ලේ පොල් කියවිල්ලේ අගක් මුලක් හොයාගත්තම ඒකෙ වැඩක් ඇති දේවල් ගැන පස්සේ විමසුමක් දෙන්නම්.

    උඹේ මල්ලේ පොල් කතා මම දාලා තියෙනවා නියම Thread එකක. උඹ නටපු බයිලා ටික, රෙදි ගැලවිච්ච විදිහ, සුලු දිය පහවුන හැටි, අසූචි අමු අමුවෙම කාපු හැටි බලන්න එන්න පහත Link එකට.

    http://www.elakiri.com/forum/showthread.php?t=1534956

    යුද්දෙට ගෙනිච්ච අවි වලට හාමදුරුවරු පිරිත් නුල් බැන්ද කතාවක් ගැන ඉස්සර ආරංචි වුනා. එය ඇත්තක්ද? ඔබ කියන දෙය පිළිගන්නම්.

    ඒක උඹනේ කියන්නේ. ඉතින් ඒ හාමුදුරැවරැ හම්බ වෙලා අහගන්න වෙනවා. :lol::lol::lol:

    දැන් ඔබ ලිස්සපු වැදගත්ම ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරු දෙන්න. එය තමයි, "දැන් ඔබ වහෙන් ඔරෝ කියන්නේ නැතුව කෙලින්ම කියන්න මේ LTTE ප්‍රශ්නයේදී, හමුදාව අපායේ නොවැටෙන ලෙස, ඔබේ දහම අනුව යොදාගත හැකිව තිබු උපාය කුමක්ද කියා??". ප්‍රයෝගික පැහැදිලි පිළිතුරක් දෙන්න. ඔබ මනඃකල්පිත ලෝකයක් ගැන හිතලා දෙන පිළිතුරු වලින් වැඩක් නෑ.

    පැහැදිලි පිළිතුරැ මේ Thread එක පුරාවට ලබා දී ඇත. එය නොතේරැනාට තොගේ මන්ද බුද්ධික භාවයට මට කරන්න දෙයක් නැත. එසේම පහත Link එකේ සදහන් Thread එකේ උඹේන් අසා ඇති ප්‍රශ්න වලටද පිළිතුරැ බලාපොරොත්තු වේ.
    මේ LTTE ප්‍රශ්නයේදී යුද්ධයෙන් තොර සාම ක්‍රියාවලිය වැඩ කෙළේ නෑ. ඒ අයගේ පැත්තෙන් එය කැඩුවා. එවිට ඔබේ දහම අනුව, හමුදාවට පව් නොඑන ලෙස වෙනත් පිළිතුරක් තියනවද?

    සාම ක්‍රියාවලිය හරිගියේ නැත්තේ දේශපාලුවන්ගේ වරදින්. එය බුදු දහමට අදාළ නෑ. හමුදාවට පව් බලපාන ආකාරය මීට පෙර නැවත නැවත Repeat කර ඇත. මන්ද බුද්ධිකයට නොතේ‍රැනාට කරන්න දෙයක් නැත

    මම කියන්නේ ඔබේ දහමේ පැහැදිලි ප්‍රයෝගික පිළිතුරක් නෑ කියලයි. ගිහිගෙයි අත්හැරලා භාවනා කරලා තමන්ම මවාගත් ලෝකයක ප්‍රශ්න වලට පිළිතුරු තියනවා.

    නියම ප්‍රායෝගික පිළිතුරැ තියෙන්නේ උඹේ මිලේච්ජ ආගමේද ?? ඒක පේනවා පහත Link එකට ගියාම. නියම විදිහට තොගේ එවුන් ප්‍රායෝගිකව උඹේ මිලේච්ජ චින්තනය ක්‍රියාත්මක කරනවා.

    http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

    ඕකද ප්‍රායෝගික විසදුම ???

    ඒත් යථාර්ථයේ ප්‍රශ්න වලට එහි පිළිතුරු නෑ. ඔබ මේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුමයි. නැතිනම් ඔබේ දහම හැමවිටම ප්‍රයෝගික නැති බව ඔප්පු වේවි. ඔබට නැවතත් check mate වෙන්න ඕනෙද?

    ඔව් ඔව් මම ඉතාම පැහැදිලි සරල පිළිතුරැ දීලා තියෙනවා. ඒවා නැවත නැවත Repeat කරලත් තියෙනවා. හැමතැනම කියන්නා වගේ ඒක මන්ද බුද්ධික මොලේට නොතේරීමට කරන්න දෙයක් නෑ.

    ඒ වගේම උඹ මේ Link එකේ ප්‍රශ්න වලටත් පිළිතුර දිය යුතුමයි. නැත්තම් උඹේ මිලේච්ජ චින්තනය තව දුරටත් මිලේච්ජ බවත්. කුරාණය පිස්සුවක් බවත්, ඔය ඉස්ලාම් චින්තනය මිථ්‍යාවක් බවත් උඹ ගොන් තඩියෙක් සහ මෝඩ ජාතිවාදියෙක් බවත් ඔප්පු වෙනවා. ඒක නිසා හැකි ඉක්මණින් පිළිතුරැ දිය යුතුමයි :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1534956
     
    @Sanjeeme
    ඔබ ආයෙත් ලිස්සුවා. :lol:

    ඔව් ඔව් මම ඉතාම පැහැදිලි සරල පිළිතුරැ දීලා තියෙනවා. ඒවා නැවත නැවත Repeat කරලත් තියෙනවා. හැමතැනම කියන්නා වගේ ඒක මන්ද බුද්ධික මොලේට නොතේරීමට කරන්න දෙයක් නෑ.

    පැහැදිලි පිළිතුරැ මේ Thread එක පුරාවට ලබා දී ඇත. එය නොතේරැනාට තොගේ මන්ද බුද්ධික භාවයට මට කරන්න දෙයක් නැත.

    සාම ක්‍රියාවලිය හරිගියේ නැත්තේ දේශපාලුවන්ගේ වරදින්. එය බුදු දහමට අදාළ නෑ. හමුදාවට පව් බලපාන ආකාරය මීට පෙර නැවත නැවත Repeat කර ඇත. මන්ද බුද්ධිකයට නොතේ‍රැනාට කරන්න දෙයක් නැත.

    මම ඇහුවේ නෑ සාම ක්‍රියාවලිය හරි ගියේ නැත්තේ ඇයි කියලා. මම ඇහුවේ, එවිට ඔබේ දහමෙන් දෙන පිළිතුර කුමක්ද කියලා. හමුදාවට පව් නොඑන්න ප්‍රයෝගිකව කල හැකිව තිබු දෙය කුමක්ද කියා. දැන් ඔබේ උත්තරය මෙතන repeat කරන්න. මේ මන්ද බුද්ධික ගොන් තඩියට පේන්න ආයෙත් එය කෙටියෙන් කියන්න බලමු. Check mate? :lol:

    බුදු දහමේ විස්තර වෙන හුගක් කරැණු විද්‍යාවටත් එහා ගිය දේවල්.
    ඔව් ඔව්. ගැඹුරුයි කියල ඔබල බහින්න බයේ ඉන්න ජලාශයේ අඩියේ මොනවාද ඇත්තේ කියා මටත් පොඩි අදහසක් තියනවා. :lol:.

    ඇයි උත්තරේ තේරැනේ නැද්ද ?? ආයෙත් කියවලා බලපං. සිංහල කියවන්න පුලුවන්නම් උත්තරේ පැහැදිලිව දීලා තියෙනවනේ.
    ඇයි බං? විද්‍යාව ගැන ලොකුවට කියවන ඔබ මේ පොඩි ප්‍රශ්නෙට බයවෙලා? මේ පාර MCQ විදිහට දෙන්නම්. Yes/No විතරයි කියන්න ඕනේ.
    1. විද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් සත්‍ය බව ඔප්පු කිරීමයි. Yes/No?
    2. විද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් අසත්‍ය බව ඔප්පු කිරීමයි. Yes/No?

    විය හැකි පිළිතුරු: a) 1.Yes 2.No b) 1.No 2.Yes c) 1.Yes 2.Yes d) 1.No 2.No

    ඔබේ පිළිතුර කුමක්ද? ඉංග්‍රීසි අකුර විතරක් දෙන්න. මිට වඩා ලේසි කරන්න බෑ.:lol:. හිතල උත්තර දෙන්න. මම මේකෙන් ඔබ සමග සංවාදයක් කරන්නයි අදහස.

    අද මේ ලෝකේ බුදු දහම ඉතා වේගයෙන් පැතිර යනවා.
    ඒ මොන ලෝකෙද? ඔබේ මනඃකල්පිත ලෝකෙද?

    හුගක් දෙනෙක් බුදු දහම සම්පූර්ණයෙන් වැළද ගත්තේ නැති වුනත් බුදු දහමේ කරැණු වලට අනුව තම ජීවිතය ගෙන යන්න උත්සාහ ගන්නවා.
    ඒක තමයි මම කිව්වේ ඔබේ original දහම කොහෙවත් හොයාගන්න නෑ කියල. තමන්ට හරි කියා හිතෙන විදිහට පස්සේ අතින් දාලා හදපු remix එකක් තමයි ඇත්තේ. ඔබේ හරි දහම තියෙන්නේ පොතේ විතරයි. පන්සලෙත් නෑ. බොරුද?

    බෙෘද්ධයා තම සිත් පහන් සංවේගය උපදවා ගැනීම සදහා බුදු රැව පාවිච්චි කරනවා. එහි ශාන්ත බව ඔවුන්ගේ සිත් නිවා සැනසීමට පත් කරනවා.

    ඒ වගේම බුදුන් වහන්සේ සිහි කරමින් නැමැදිය යුතු වස්තූන් දක්වා තියෙනවා. ශාරීරික, පාරිභෝගික, උද්දේශික වශයෙන්. ඉතින් තොගේ ගොන් මොලේ ඕවට පොලිෂ් කරන්න ඕනේ නෑ.

    ගොන් තඩියෝ උද්දේශික චෛත්‍යය යනු බුදු පිළිමවහන්සේ. ඒ වගේම තව දේවල් ඇතුලත්.
    ඔබලා හිතල දෙන පිලිතුරු වලින් වැඩක් නෑ. මම අහන්නේ ඔබේ original දහමේ පිළිම වැඳලා සිත් පහන් සංවේගය උපදවාගන්න කියා කියල තියෙනවද? ඒ කොහෙද? "නැමදිය යුතු වස්තුන් දක්වා තියෙනවා" කිව්ව එකට පිළිම අඩංගුද? එසේ ඔබේ original දහම පිළිපදින්න පිළිම අත්‍යවශ්‍යද? කියන්න බලමු.

    ඒක මේ රටේ කීයෙන් කී දෙනාද පන්සිල් රකි‍න්නේ.
    ඒකයි ප්‍රශ්නෙ. ඉතින් එයට ඔබේ පිළියම අනිත් ආගම් යටපත් කිරීමද? ඔබේ. බො.බ.සේ. කරන්නේ ඒකයි. මුස්ලිමුන් ඉස්ලාමය පිළිපදින්න වෙර දරන නිසා තමයි ඔක්කොම බයවෙලා ඉන්නෙ. මම ඇහුවේ, මේ හලාල් වෙනුවෙන් මෙච්චර උත්සාහයක් ගන්න ඔබලා, බෞද්ධයින් බහුතරයක් ඉන්න ලංකාවේ මත්පැන් බාර් වහන්න වෙර දරන්නේ නැත්තේ ඇයි කියල. කියන්න බලමු.

    මෙන්න හොද ප්‍රශ්නයක්. දැන් ඔය Justice ස්ථාපිත කරන්නේ කොහොමද ??? ඒකට පැහැදිලි පිළිතුරක් දෙන්න‍‍කෝ. හොද පිලි නොගන්න අය වෙනුවෙන් Justice එක ස්ථාපිත කරන විදිහ මොකක්ද ???
    මෙය ඇතුළු ඔබේ අනික් ත්‍රෙඩ් එකේ සියලු ප්‍රශ්න වලට උත්තර බලාපොරොත්තු වන්න. ඉවසන්න පින්වත.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හමුදාව පවු කලත් නොකලත් උඹට මොකද බන්? උන් කරපු පවු උන් ගෙනෙයි උඹ කරපු පවු උඹ ගෙනියයි. ඒ නිසා වද නොදී යන දේවාලෙක පලයන්.
     
    Last edited:
    හමුදාව පවු කලත් නොකලත් උඹට මොකද බන්? උන් කරපු පවු උන් ගෙනෙයි උඹ කරපු පවු උඹ ගෙනියයි. ඒ නිසා වද නොදී යන දේවාලෙක පලයන්.
    උත්තර නෑ??

    එහෙනම් වද නොදී යන දේවාලෙක යන්න. සරණ යන්න ඕනෙ ඒවට සරණ ගිහින්, ගල්, මුල්, ගස්, දත් ආදී හැම එකකටත් වැඳලා කිසිම සරණක් ලැබෙන්නෙ නැති වුනාම අන්තිමට දේවාල වලටත් යන්න තමයි ඔබලට වෙලා ඇත්තෙ. මිනිස්සු ඔබලගෙ original බුදුදහම මනාව පිළිපදිනවා!
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    කොස්තාපල්;14462799 said:
    චේතනාහං භික්කවේ කම්මං කරෝති චේතයිත්වා. කම්මං කරෝති කායේන වාචාය මනසා.

    කිසියම් ක්‍රියාවක් කිරීමට මුල්වෙන්නෙ චේතනාවයි.ඒ කිව්වෙ දැන් උඹ ඔය ත්‍රෙඩ් එක දැම්මෙ හමුදාවෙ අය සතුරන්ව මරපු එක පවක්ද කියල දැනගන්න. ඒක තමයි උඹේ චේතනාව. කරපු ක්‍රියාව තමයි ඒ චේතනාව ඉශ්ඨ කරගන්ඩ ත්‍රෙඩ් එකක් දාපු එක. දැන් චේතනාවයි ක්‍රියාවයි මොකක්ද කියල පැහැදිලියිනෙ?

    ඊලඟට කම්මං ඒ කියන්නෙ කර්මය එහෙම නැත්තම් ක්‍රියාව කරෝති කායෙන වාචාය මනසා. ක්‍රියාව කියන එක අතින් පයින් ඒකිව්වෙ ශරීරයෙන්, වාචාය ඒකිව්වෙ වචනයෙන් මනසා ඒකිව්වෙ මනසින්. ක්‍රියාව කියන එක සිතින් කයින් සහ වචනයෙන් කරන්න පුලුවන්. ඒ කරනදේට මුල් වෙන්නෙ චේතනාව. තේරෙනවනෙ?

    හරි දැන් හමුදාවෙ සෙබළු කොටින්ව මැරුවා. මැරුව එකේ චේතනාව මොකක්ද? රට රැකගැනීම. එහෙම් නැතුව අහවල් කොටිය මගේ අරක ගත්ත මේකගත්ත කියල ද්වේශයකින් නෙවෙයි. සෙබළු ඒදේ කරේ තවත් කෙනෙක්ගෙ ජීවිත බේරගන්න, රට රැකගන්න, නිදහස ඇති කරන්න, පාරෙ යනකොට බෝම්බයක් පුපුරයිද කියන බය නැති කරන්න වගේ ගොඩක් යහපත් චේතනාවලින්. යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒ චේතනාව යහපත් නම් ඒ දෙයින් පවක් සිද්ද වෙන්නෙ නෑ. වෛද්‍යවරයෙක් රෝගියෙක්ට බෙහෙත් කරනව කියල හිතමු. එතකොට ඒ තුවාලෙ සනීප කරන්න එයාගෙ කකුල කපන්න වෙනවා. ඒදේ කරන්නෙ රෝගියාගෙ ජීවිතේ ගොඩගන්න. ඒක පවක් නෙවෙයි. එතකොට කෙනෙක් තමන්ගෙ දෙයක් ගත්ත කියල අල්ලපු ගෙදර මිනිහගෙ අත කැපුවොත් ඒක පවක්. මොකද ඒක කරන්නෙ වෛරය ද්වේශය හිතේ තියාගෙන අනිත් මිනිහට රිද්දන්න බලාගෙන නිසා. දැන් මම කියලු ඇතිදේ කලඳක් හරි මොලයක් තියනව නම් තෙරුම් ගන්න ඇති කියල හිතනවා. තෙරුවණ් සරණයි!

    :yes::yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබ ආයෙත් ලිස්සුවා.

    උඹ ලිස්සන හැටි බලන්න අර Thread එකට යමුද ?? මෙන්න පල්ලෙහා තියෙනවා Link එක

    http://www.elakiri.com/forum/showthread.php?p=14504501#post14504501

    අනුන්ට ලිස්නවා කියන මේ මන්ද බුද්ධිකයා මේ Post එකේම මම අහපු ප්‍රශ්න වලින් ලිස්සලා ගිහින්නේ. ඇයි තොට ඇස් පේන්නේ නැද්ද මේ Post එකේ මම අහලා තිබ්බා උඹ කියපු justice එක ස්ථාපිත කරන්නේ කොහොමද කියලා. ඒකටත් ගොන් තඩි මහත්තයා ලිස්සන්නේ නැතුව පිළිතුරක් දෙන්නකෝ.

    ඒ එක්කම මම අහලා තිබ්බා injustice එකට තියෙන සීමාව මොකක්ද කියලා. ඔය සීමාව පෙන්නන විදිහ ගැන මම link එකකුත් දැම්මනේ ඇයි ඒක quote කරන්න අමතක වුනාද කමක් නෑ ඔන්න මම ආයෙත් දාන්නම් පහත තියෙන්නේ ඔය උඹලගේ රොත්ත justice එක ස්ථාපිත කරන හැටි.

    http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

    මම ඇහුවේ නෑ සාම ක්‍රියාවලිය හරි ගියේ නැත්තේ ඇයි කියලා. මම ඇහුවේ, එවිට ඔබේ දහමෙන් දෙන පිළිතුර කුමක්ද කියලා.

    අනේ මහත්තයෝ විහිලු කරන්න එපා. ඒක තමයි මමත් අහන්න හිටියේ සාමක්‍රියාවලිය කියන්නේ හාමුදුරැවරැ ගිහින් කරපු එකක් නෙවෙයිනේ දේශපාලුවෝ සහ සමහර ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ වෙලා කරපු එකක්. ඒක සාර්ථක නොවුනා කියලා බුදු දහම පලිද??

    දැන් එතකොට ඔය වගේම ප්‍රශ්නයක් මම අහන්නම්කෝ. උඹ කියලා තියෙනවනේ තමන්ගේ රට ආරක්ෂා කරන්න යුද්ධ කරන්න කියලා කියලා තියෙනවා කියලා ඔය මුස්ලිම් චින්තනයේ. එතකොට එහෙම යුද්ධ කරලා සතුරන්ට පැරදුනොත් කරන්න ඕනේ මොනවද කියලා කියලා තියෙනවද ??? 

    දැන් අල්ලාහ් මේ ලෝකේ පාලනයත් කරනවනේ එතකොට අර තොගේ අන්තවාදී කල්ලි අල්ලාහ් සිහි කරමින් මිලේච්ජත්වය ලෝකය පුරා වපුරද්දී ඒකට ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔය චින්තනයේ තියෙනවද ???

    හමුදාවට පව් නොඑන්න ප්‍රයෝගිකව කල හැකිව තිබු දෙය කුමක්ද කියා. දැන් ඔබේ උත්තරය මෙතන repeat කරන්න. මේ මන්ද බුද්ධික ගොන් තඩියට පේන්න ආයෙත් එය කෙටියෙන් කියන්න බලමු. Check mate? :lol:

    නැවත නැවත එකම දේ කියන්න මම මන්ද බුද්ධිකයෙක් නෙවෙයිනේ. නැවත ගිහින් බලලා තප්පුලන්න.

    ඔව් ඔව්. ගැඹුරුයි කියල ඔබල බහින්න බයේ ඉන්න ජලාශයේ අඩියේ මොනවාද ඇත්තේ කියා මටත් පොඩි අදහසක් තියනවා. :lol:.

    ‍අනේ ගොන් තඩියෝ බුදු දහමේ අයන්න ආයන්නවත් දන්නේ නැති තෝ වගේ හිකනලෙක්ට මොන ගැඹුරද හරකෝ. පල්ලියෙන් ජාතිවාදය කාවද්දලා ගොන් කම දියකරලා පොවලා දහසක් නීති රීති වලින් ඔලුව විකාර කරවලා පිස්සුවෙන් වගේ මේ ලෝකේ හැමතැනම ප්‍රචණ්ඩත්වය වපුරන තොපිට බුදු ද‍හමේ ගැඹුර තියා මතුපිටවත් දකින්න හැකියාවක් නෑ.

    ඇයි බං? විද්‍යාව ගැන ලොකුවට කියවන ඔබ මේ පොඩි ප්‍රශ්නෙට බයවෙලා? මේ පාර MCQ විදිහට දෙන්නම්. Yes/No විතරයි කියන්න ඕනේ.
    1. විද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් සත්‍ය බව ඔප්පු කිරීමයි. Yes/No?
    2. විද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් අසත්‍ය බව ඔප්පු කිරීමයි. Yes/No?

    ඇයි ගොන් තඩියෝ ගිහින් බලපන් මුලින්ම ඔය ප්‍රශ්නේ අහපු තැන මම පැහැදිලිව උත්තරය දීලා තියෙනවා. තොගේ නූගුණ නිසා සිංහල කියවන්න තේරැම් ගන්න බැරි වුනාට අපි පලි නෑ.

    ඔබේ පිළිතුර කුමක්ද? ඉංග්‍රීසි අකුර විතරක් දෙන්න. මිට වඩා ලේසි කරන්න බෑ.:lol:. හිතල උත්තර දෙන්න. මම මේකෙන් ඔබ සමග සංවාදයක් කරන්නයි අදහස.

    අනේ තෝ කරන සංවාද ඉස්සෙල්ලා තෝ වරෙන් අර ප්‍රශ්න වලට උත්තර දීලා හිටපං. අභියෝග පිළිඅරගෙන හිටපං. නැත්තම් තෝ වගේ ගොන් තඩියෙක් එක්ක කරන සංවාද හරියට අර හරකෙක් මිනියෙක් එක්ක කතා කරන්න උත්සාහ ගන්නවා වගෙයි. උෘට පුලුවන් උම්බෑ කියන්න විතරනේ.

    ඒ මොන ලෝකෙද? ඔබේ මනඃකල්පිත ලෝකෙද?

    නෑ මේ පොළවේ. උඹ ඔය ජීවත් වෙන සහ උඹලට බොරැව සහ ජාතිවාදය පොවන පල්ලිය ඇතුලෙනම් නෙවෙයි. අර clay වලින් මිනිහා මැව්වා කියන මනඃකල්පිත ලෝකෙනම් නෙවෙයි. මෙන්න මේ පහත link එකෙන් දැක්වෙන උඹලගේ මිලේච්ජත්වය වපුරන ලෝකේ ගැන තමයි මේ කතා කරන්නේ

    http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

    ඒක තමයි මම කිව්වේ ඔබේ original දහම කොහෙවත් හොයාගන්න නෑ කියල. තමන්ට හරි කියා හිතෙන විදිහට පස්සේ අතින් දාලා හදපු remix එකක් තමයි ඇත්තේ. ඔබේ හරි දහම තියෙන්නේ පොතේ විතරයි. පන්සලෙත් නෑ. බොරුද?

    බුද ද‍හමේ original / non-original දහම කියලා දෙයක් නෑ දේශිත සම්පූර්ණ දහම ත්‍රිපිටකයේ අඩංගුයි.. එහි මුල සිට අග දක්වා නිර්වාණ ඵලය දක්වා යා යුතු මාර්ගය පෙන්නලා තියෙනවා. මිනිසාගේ සිත පාලනය කිරීම කියන්නේ ලොකුම දේ. ඒක තමයි මේ මුලු ලෝකෙම පිළිඅරගෙන තියෙන්නේ. යමක් ලබා ගන්න බලෙන් නීති රීතිදාලා ඒ මිනිහව පිස්සෙක් කරලා බෑ. ඒකට නිදහස තිබිය යුතුයි. මාර්ගය පෙන්නලා තියෙනවා යෑම නොයෑම තමන් සතුයි. මිලේච්ජ නීති රීති දාලා අවිහිංසාවාදය මේ ලෝකෙට වඩාත්ම අවශ්‍ය ඒක තමයි ලෝකයේ මිනිස්සු මේ තරම් සංවිධාන බිහිකරගෙන කරගන්න උත්සාහ ගන්නේ. ඒක තමයි

    බලා හිතල දෙන පිලිතුරු වලින් වැඩක් නෑ. මම අහන්නේ ඔබේ original දහමේ පිළිම වැඳලා සිත් පහන් සංවේගය උපදවාගන්න කියා කියල තියෙනවද? ඒ කොහෙද? "නැමදිය යුතු වස්තුන් දක්වා තියෙනවා" කිව්ව එකට පිළිම අඩංගුද? එසේ ඔබේ original දහම පිළිපදින්න පිළිම අත්‍යවශ්‍යද? කියන්න බලමු.

    අනේ ගොන් හරකෝ තොගේ මොලේ තියෙන්නේ පල්ලියෙද ?? නැමැදිය යුතු වස්තූන් තමයි ඔය ත්‍රිවිධ චෛත්‍යයෙන් විස්තර කෙරෙන්නේ. උද්දේශික චෛත්‍යයට බුදු රැව ඇතුළත්. තොගේ ඔලුව තියෙන්නේ තියෙන්න ඕනේ තැන නෙවෙයි ගුද මාර්ගය ආසන්නයේ. තොට පැහැදිලිව කියලා තියෙන දේ තේරෙන්නේ නෑනේ හරකා. ත්‍රිවිද චෛත්‍ය්‍ය කියන්නේ මගේ මතයද ?? ඒක බුදු දහමේ බුදු රජාණන්වහන්සේ පිරිණිවන් පාන විට උන්වහන්සේ නමස්කාර කර සිත පහන් සංවේගය එලවා ගැනීම සදහා දේශනා කරන ලද වස්තූන්. තොගේ ගුද මාර්ගය මොලේ තිබුනට අපිට කරන්න දෙයක් නෑ.

    ඒකයි ප්‍රශ්නෙ. ඉතින් එයට ඔබේ පිළියම අනිත් ආගම් යටපත් කිරීමද? ඔබේ. බො.බ.සේ. කරන්නේ ඒකයි.

    මම නැවත අභියෝගයක් කරනවා බොදු බල සේනා උඹේ ජාතිවාදී සෙප්පඩ විජ්ජා චින්තනය යටපත් කරන්න කරපු කටයුත්තක් පෙන්නන්න කියලා. නිකන් හිකනලෙක් වගේ කෑ ගැහුවට වැඩක් නෑ. එහෙම කරපු තැනක් පෙන්නපං හරකා වගේ බයිලා ගහන්නේ නැතුව.

    මුස්ලිමුන් ඉස්ලාමය පිළිපදින්න වෙර දරන නිසා තමයි ඔක්කොම බයවෙලා ඉන්නෙ. මම ඇහුවේ, මේ හලාල් වෙනුවෙන් මෙච්චර උත්සාහයක් ගන්න ඔබලා, බෞද්ධයින් බහුතරයක් ඉන්න ලංකාවේ මත්පැන් බාර් වහන්න වෙර දරන්නේ නැත්තේ ඇයි කියල. කියන්න බලමු.

    ඉස්ලාම් කියන චින්තනය හදලා තියෙන්නේ මිලේච්ජත්වය සහ අන් ජාතීන් ගැන නොතකා. ඒක ‍පිළිපදින්න වෙර දැරීම කියන්නේ අනෙත් රට වලට එහි අනෙත් ජාතීන්ට හිරිහැරයක්. ඔවුන්ගේ නිදහස් ජීවිතයට බාධාවක්. ඉතින් උඹලා ඕක පිළිපැදපං ගිහින් අරාබියට. එහෙ තියෙන්නේ තොගේ ජාතිවාදය විතරනේ වෙනත් ජාතියකට ආගමකට ඉඩක් නෑනේ. අන්න ඒ වගේ තැන් වලට ඕක ගැලපෙනවා. නමුත් ශිෂ්ටසම්පන්න නිදහස් ලෝකයකට ඔය මිලේච්ජත්වය ගැලපෙන්නේ නෑ. ඒකයි ඒක ආගමක් නොවෙන්නේ ආගමක් කියන්නේ මිනිහව යහමගට ගන්න උගන්නන අවිහිංසාවාදය සාමය පුරැදු පුහුනු කරන තැනක්. නමුත් ඉස්ලාමය ??????

    මෙය ඇතුළු ඔබේ අනික් ත්‍රෙඩ් එකේ සියලු ප්‍රශ්න වලට උත්තර බලාපොරොත්තු වන්න. ඉවසන්න පින්වත.

    හා කුරාණය මේ දවස් වල මුල ඉදලා අගටත් අග ඉදලා උඩටත් කියවනවා වගේ. හොදයි හොදයි එහෙමවත් ඔය මිලේච්ජත්වය පුරැදු පුහුනු කරන එක කියවන එක හොදයි. ඉවසමි ඉවසමි තව ඉදිරියට ඇත. හැබැයි යන්නේ කොහෙද මල්ලේ පොල් පිලිතුර අපේක්ෂා නොකරමි. එයින් සිදු වන්නේ රෙදි ගැලවී දත කට පූට්ටු වී සිටින ගොන් තඩි මහත්තයා තව තවත් අසූචි වලේ එරීම පමණි.
     
    Originally Posted by කොස්තාපල්

    හරි දැන් හමුදාවෙ සෙබළු කොටින්ව මැරුවා. මැරුව එකේ චේතනාව මොකක්ද? රට රැකගැනීම. එහෙම් නැතුව අහවල් කොටිය මගේ අරක ගත්ත මේකගත්ත කියල ද්වේශයකින් නෙවෙයි. සෙබළු ඒදේ කරේ තවත් කෙනෙක්ගෙ ජීවිත බේරගන්න, රට රැකගන්න, නිදහස ඇති කරන්න, පාරෙ යනකොට බෝම්බයක් පුපුරයිද කියන බය නැති කරන්න වගේ ගොඩක් යහපත් චේතනාවලින්. යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒ චේතනාව යහපත් නම් ඒ දෙයින් පවක් සිද්ද වෙන්නෙ නෑ.

    ඔබ මුලා වෙලා. ඔබේ අනිත් අයට අනුව මෙය වැරදියි. ප්‍රාණ ඝාතය කරපු හමුදාවට එය කෙලින්ම apply කරන්න බෑ. ප්‍රාණ ඝාතය නිසා පව් සිදුව්වෙනවම තමයි. අනිත් අයගේ replies බලන්න. @කොස්තාපල්ට ඒක තේරුණාම පස්සේ ඒ මගට එන්න වුනා. එයාගේ පස්සේ reply එකත් බලන්න.:lol:

    මම කිව්වනේ එක එක්කෙනා තමන්ට හිතෙන විදිහට අතින් දේවල් දාලා දහම remix කරන්න බලන බව!!
     
    Last edited:
    කොස්තාපල්;14462799 said:
    චේතනාහං භික්කවේ කම්මං කරෝති චේතයිත්වා. කම්මං කරෝති කායේන වාචාය මනසා.

    කිසියම් ක්‍රියාවක් කිරීමට මුල්වෙන්නෙ චේතනාවයි.ඒ කිව්වෙ දැන් උඹ ඔය ත්‍රෙඩ් එක දැම්මෙ හමුදාවෙ අය සතුරන්ව මරපු එක පවක්ද කියල දැනගන්න. ඒක තමයි උඹේ චේතනාව. කරපු ක්‍රියාව තමයි ඒ චේතනාව ඉශ්ඨ කරගන්ඩ ත්‍රෙඩ් එකක් දාපු එක. දැන් චේතනාවයි ක්‍රියාවයි මොකක්ද කියල පැහැදිලියිනෙ?

    ඊලඟට කම්මං ඒ කියන්නෙ කර්මය එහෙම නැත්තම් ක්‍රියාව කරෝති කායෙන වාචාය මනසා. ක්‍රියාව කියන එක අතින් පයින් ඒකිව්වෙ ශරීරයෙන්, වාචාය ඒකිව්වෙ වචනයෙන් මනසා ඒකිව්වෙ මනසින්. ක්‍රියාව කියන එක සිතින් කයින් සහ වචනයෙන් කරන්න පුලුවන්. ඒ කරනදේට මුල් වෙන්නෙ චේතනාව. තේරෙනවනෙ?

    හරි දැන් හමුදාවෙ සෙබළු කොටින්ව මැරුවා. මැරුව එකේ චේතනාව මොකක්ද? රට රැකගැනීම. එහෙම් නැතුව අහවල් කොටිය මගේ අරක ගත්ත මේකගත්ත කියල ද්වේශයකින් නෙවෙයි. සෙබළු ඒදේ කරේ තවත් කෙනෙක්ගෙ ජීවිත බේරගන්න, රට රැකගන්න, නිදහස ඇති කරන්න, පාරෙ යනකොට බෝම්බයක් පුපුරයිද කියන බය නැති කරන්න වගේ ගොඩක් යහපත් චේතනාවලින්. යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒ චේතනාව යහපත් නම් ඒ දෙයින් පවක් සිද්ද වෙන්නෙ නෑ. වෛද්‍යවරයෙක් රෝගියෙක්ට බෙහෙත් කරනව කියල හිතමු. එතකොට ඒ තුවාලෙ සනීප කරන්න එයාගෙ කකුල කපන්න වෙනවා. ඒදේ කරන්නෙ රෝගියාගෙ ජීවිතේ ගොඩගන්න. ඒක පවක් නෙවෙයි. එතකොට කෙනෙක් තමන්ගෙ දෙයක් ගත්ත කියල අල්ලපු ගෙදර මිනිහගෙ අත කැපුවොත් ඒක පවක්. මොකද ඒක කරන්නෙ වෛරය ද්වේශය හිතේ තියාගෙන අනිත් මිනිහට රිද්දන්න බලාගෙන නිසා. දැන් මම කියලු ඇතිදේ කලඳක් හරි මොලයක් තියනව නම් තෙරුම් ගන්න ඇති කියල හිතනවා. තෙරුවණ් සරණයි!
    ela
     
    Kiribathgoda

    Member
    Oct 26, 2012
    272
    20
    0

    තෙරුවණ් සරණයි !!!!!
     
    Kiribathgoda

    Member
    Oct 26, 2012
    272
    20
    0
    කොස්තාපල්;14463162 said:
    you-fail.gif

    :D:D:D:D:D:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ප්‍රශ්න වලට පිලිතුරු ඔය දිලා තියෙන්නෙ:)
    නොදැක්කා මිස දුටුවන්ගෙත් දැස් පැදෙන්න උඩට ගන්නවා;)

    ජයවේවා
    11.gif
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    කොස්තාපල්;14462799 said:
    චේතනාහං භික්කවේ කම්මං කරෝති චේතයිත්වා. කම්මං කරෝති කායේන වාචාය මනසා.

    කිසියම් ක්‍රියාවක් කිරීමට මුල්වෙන්නෙ චේතනාවයි.ඒ කිව්වෙ දැන් උඹ ඔය ත්‍රෙඩ් එක දැම්මෙ හමුදාවෙ අය සතුරන්ව මරපු එක පවක්ද කියල දැනගන්න. ඒක තමයි උඹේ චේතනාව. කරපු ක්‍රියාව තමයි ඒ චේතනාව ඉශ්ඨ කරගන්ඩ ත්‍රෙඩ් එකක් දාපු එක. දැන් චේතනාවයි ක්‍රියාවයි මොකක්ද කියල පැහැදිලියිනෙ?

    ඊලඟට කම්මං ඒ කියන්නෙ කර්මය එහෙම නැත්තම් ක්‍රියාව කරෝති කායෙන වාචාය මනසා. ක්‍රියාව කියන එක අතින් පයින් ඒකිව්වෙ ශරීරයෙන්, වාචාය ඒකිව්වෙ වචනයෙන් මනසා ඒකිව්වෙ මනසින්. ක්‍රියාව කියන එක සිතින් කයින් සහ වචනයෙන් කරන්න පුලුවන්. ඒ කරනදේට මුල් වෙන්නෙ චේතනාව. තේරෙනවනෙ?

    හරි දැන් හමුදාවෙ සෙබළු කොටින්ව මැරුවා. මැරුව එකේ චේතනාව මොකක්ද? රට රැකගැනීම. එහෙම් නැතුව අහවල් කොටිය මගේ අරක ගත්ත මේකගත්ත කියල ද්වේශයකින් නෙවෙයි. සෙබළු ඒදේ කරේ තවත් කෙනෙක්ගෙ ජීවිත බේරගන්න, රට රැකගන්න, නිදහස ඇති කරන්න, පාරෙ යනකොට බෝම්බයක් පුපුරයිද කියන බය නැති කරන්න වගේ ගොඩක් යහපත් චේතනාවලින්. යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒ චේතනාව යහපත් නම් ඒ දෙයින් පවක් සිද්ද වෙන්නෙ නෑ. වෛද්‍යවරයෙක් රෝගියෙක්ට බෙහෙත් කරනව කියල හිතමු. එතකොට ඒ තුවාලෙ සනීප කරන්න එයාගෙ කකුල කපන්න වෙනවා. ඒදේ කරන්නෙ රෝගියාගෙ ජීවිතේ ගොඩගන්න. ඒක පවක් නෙවෙයි. එතකොට කෙනෙක් තමන්ගෙ දෙයක් ගත්ත කියල අල්ලපු ගෙදර මිනිහගෙ අත කැපුවොත් ඒක පවක්. මොකද ඒක කරන්නෙ වෛරය ද්වේශය හිතේ තියාගෙන අනිත් මිනිහට රිද්දන්න බලාගෙන නිසා. දැන් මම කියලු ඇතිදේ කලඳක් හරි මොලයක් තියනව නම් තෙරුම් ගන්න ඇති කියල හිතනවා. තෙරුවණ් සරණයි!

    මම දන්න තරමින් බුදු දහම උගන්නන්නේ ඉපදීම දුකක් කියලයි...

    මනුශ්‍යයෙක් වෙලා ඉපදීමම දුකක් නම්... භූමිය වෙනුවෙන් තවකෙකුව මරනයට පත්කිරීම බුදු දහම සාධාරනීකරනය කරන්නේ කොහොමද?
    :rolleyes: