මොකෝ බං, අනික් අය නිරුවත් කරන්න මෙච්චර වෙර දරන්නේ? එහෙම ගොන් තඩියන් නිරුවත් වීම දැකීම ඔබේ තෘෂ්ණාවේ කොටසක්ද??![]()
තෘෂ්ණාව කියන වචනේ තේරැම දන්නේ නැද්ද ??? නොදැන වචන කතා කරන්න යන්න එපා. උඹ වගේ මෝඩ අන්තවාදියෝ නිරැවත් කිරීම අපේ වගකීමක් සහ යුතුකමක්.


අවුරුදු 1400ක් තිස්සේ හැමෝම එකතුවෙලා කරගන්න බැරිවූ දේ ඔබ බාර අරන් වගේ. හොඳ අදහස. එහෙම ඔබට කල හැකිනම් බටහිර ඇත්තෝ ඔබට පට්ටමක් ඇතුළුව ඔබේ පිළිමයක් තියන්න තැනකුත් දේවි.
අවුරැදු 1400 ම උත්තර දීගන්න බැරි වෙච්ච ප්‍රශ්න කීයක් තියෙනවද කියලා දන්නවද ??? විද්‍යාඥයෝ ඔය චින්තනය කුණු කූඩෙට වීසි කරලා තියෙන්නේ යනවග දන්නවද ??? දන්නේ නෑ නේද.කොහෙද ඒවා ගැන පල්ලියේ කියලා දෙන එකක්යැ. එන්න අපි කියලා දෙන්නම්.
ඒකත් හොඳයි. එතකොට ඔබේ repeat විගඩම හැමෝටම මෙතන සිටම නරඹන්න පුළුවන්.
Repeat වෙන්නේ උත්තර දීගන්න බැරි වෙච්ච ප්‍රශ්නනේ. ඉතින් Repeat වෙන ගානක් පාරේ කට්ටියට හිතා ගන්න පුලුවන් උඹ කොයි තරම් ගොන් හරකෙක්ද කියලා.







