කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

    මේ නුලෙන් මම බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් කාලෙකට කලින් මගේ අතින් ලියවුන හැගීම ප්‍රකාශන කීපයක් බෙදා හදා ගන්නයි..

    අද උදේ අස් පස් කර කර ඉන්නකොට හම්බවුනා මගේ 2001 දිනපොතක්..
    මේකේ මුල්ම පිටුවේ මම ලියල තිබුනේ මෙහෙම..

    තත්පර කට්ටෙන් මැන්නාවූ ජීවිතයේදී
    මා පරාජිතයෙක් වීමි..
    නමුත්
    මනුෂ්‍යත්වයෙන් මැන්නාවූ ජීවිතයේදී
    රජුන් ජයගත්තෙමි...

    දැන් ඉන්න මම ගැන නම් මට මෙහෙම කියන්න බෑ...

    මේ පොත මාව අද සුන්දර අතීතයකට එක්කගෙන ගියා..

    ඊට පස්සේ මම දැක්ක argan සහෝදරයා දාල තියන .: EK's Talentz 2013 (Idea) : කියන නුල..
    ඉතින් නිකමට වගේ මට හිතුනා මේ දින පොතේ පිටු කීපයක් ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න..

    ඉස්සරහට කියවගෙන යන්න කලින්ම කියන්නම්, මම වුර්තියමය ගේය පද රචකයෙක් නෙවෙයි..නිකන් හිතට එන ඒවා ලියුව..
    ඉතින් ඊලග පොස්ට් එකේ ඉදන් පිටුවෙන් පිටුව දාන්නම්..මේ තියන ගොඩක් ඒවා මම ඇසු-දුටු තත්වයන් පදනම් කරගෙන ලියවිච්ච ඒවා කියලත් මතක කරන්න ඕනේ..
    ඔබලාගේ + හෝ - ප්‍රතිචාර අගය කොට සලකනවා..
    ස්තුතියි...

    PS:සහෝදරයෙක් මට දන්වා සිටියා ගොඩක් අය 1 පිටුවෙන් එහාට බලන්නේ නැති හින්දා ඔක්කොම මෙතන දාන්න කියලා..ඔන්න දැම්ම එහෙනම්

    attachment.php

    attachment.php

    මේක ගැන නම් නොකියා බෑ
    මමයි, මගේ යාලුවෝ ටිකයි දවසක් ඉස්කෝලෙන් පැනල ෆිල්ම් එකක් බලන්න ගියා(ඉස්සර හොදේ)... අපි මරදාන පාලම උඩින යද්දී වැහැරිලා ගිය (හිගන) අවුරුදු 2-3 විතර වයස පොඩි ගෑනු ළමයෙක් පාලමට හේත්තුවෙලා "අම්මේ" කියා කියා අඩනවා.මෙලෝ යකෙක් පඩේ කට ගණන් ගන්නේ නෑ.. අපි අහල බැලුවහම කෙල්ලගේ අම්මෙක් අප්පෙක් නෑ..කොහොම හරි අපි එදා ෆිල්ම් එකක් නම් බැලුවේ නෑ.
    ඔය සිද්දිය තමයි මේ කවියට හේතුව

    ඉස්කෝලේ යන කාලේ මගේ පොඩි කැමැත්තක් තිබුන ලස්සන ගනුලමයෙක් හිටියා..ඉතින් ඔය වයසේ හැමෝම කරනවා වගේ මමත් මුලිම “අපි හොද යාලුවෝ” වුනා.. ඊට පස්සේ තමයි දැනගත්තේ එයාගේ පවුල් පසුබිම වගේම එයාට උසස් පෙළ සමත්වී සරසවි යෑමට තිබුන පීඩනය..එයාට සරසවි යෑම හැර වෙනත් කිසිම මාර්ගයක් තිබුනේ නෑ පවුල ගොඩ ගන්න..ඉතින් මං කොහොමද එයාට පුංචි බාදාවක් වත් වෙන්නේ..
    එතනින් පස්සේ සිදුවුණ දේ කෙටියෙන් කියන්න තමයි ඔය පද පෙළ උත්සහ කරන්නේ..

    තාම අපි හොද යාලුවෝ විතරයි.:yes:.

    attachment.php

    මේක නැළවිලි ගීයක් විදිහට ලියන්න විශේෂ හේතුවක් තිබුනා..
    මේකට හේතු වෙච්ච පුද්ගලයා ගේ බිරිද දරුවා ලැබිල දවස් 2-3 කින් මියගියා.මළගෙදර දවසේ පොඩි ලමයව තුරුළු කරගෙන හිටපු ඔහුගේ හැගීම් මෙහෙම වෙන්න ඇති කියලා තමයි මට හිතුනේ....

    attachment.php

    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    වැඩේ චා වගේ නම්.. ශේප් එකේ මට කියපල්ලා හොදේ...:P:P:P
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    attachment.php

    මේක ගැන නම් නොකියා බෑ
    මමයි, මගේ යාලුවෝ ටිකයි දවසක් ඉස්කෝලෙන් පැනල ෆිල්ම් එකක් බලන්න ගියා(ඉස්සර හොදේ)... අපි මරදාන පාලම උඩින යද්දී වැහැරිලා ගිය (හිගන) අවුරුදු 2-3 විතර වයස පොඩි ගෑනු ළමයෙක් පාලමට හේත්තුවෙලා "අම්මේ" කියා කියා අඩනවා.මෙලෝ යකෙක් පඩේ කට ගණන් ගන්නේ නෑ.. අපි අහල බැලුවහම කෙල්ලගේ අම්මෙක් අප්පෙක් නෑ..කොහොම හරි අපි එදා ෆිල්ම් එකක් නම් බැලුවේ නෑ.
    ඔය සිද්දිය තමයි මේ කවියට හේතුව
     
    Attachments

    • 1.1.0.jpg
      1.1.0.jpg
      52.8 KB · Views: 190
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    ela

    Rep ++

    තැන්ක්ස් මචන්..
    ඔයගොලන්ට හොදයි කියලා හිතෙන ඒවා, වෙනස් විය යුතු තැන් ගැන , හොද නැති ඒවා ගැන කියන්න ...කිසිම අවුලක් නෑ..
    පුළුවන් නම් හැමෝම බම්ප් එකක් දාල යන්න..මට ඒ හොදටෝම ඇති..
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    ඉස්කෝලේ යන කාලේ මගේ පොඩි කැමැත්තක් තිබුන ලස්සන ගනුලමයෙක් හිටියා..ඉතින් ඔය වයසේ හැමෝම කරනවා වගේ මමත් මුලිම “අපි හොද යාලුවෝ” වුනා.. ඊට පස්සේ තමයි දැනගත්තේ එයාගේ පවුල් පසුබිම වගේම එයාට උසස් පෙළ සමත්වී සරසවි යෑමට තිබුන පීඩනය..එයාට සරසවි යෑම හැර වෙනත් කිසිම මාර්ගයක් තිබුනේ නෑ පවුල ගොඩ ගන්න..ඉතින් මං කොහොමද එයාට පුංචි බාදාවක් වත් වෙන්නේ..
    එතනින් පස්සේ සිදුවුණ දේ කෙටියෙන් කියන්න තමයි ඔය පද පෙළ උත්සහ කරන්නේ..

    තාම අපි හොද යාලුවෝ විතරයි.:yes:.

    attachment.php
     
    Attachments

    • 1.1.0.jpg
      1.1.0.jpg
      40.2 KB · Views: 1,552

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    මේක නැළවිලි ගීයක් විදිහට ලියන්න විශේෂ හේතුවක් තිබුනා..
    මේකට හේතු වෙච්ච පුද්ගලයා ගේ බිරිද දරුවා ලැබිල දවස් 2-3 කින් මියගියා.මළගෙදර දවසේ පොඩි ලමයව තුරුළු කරගෙන හිටපු ඔහුගේ හැගීම් මෙහෙම වෙන්න ඇති කියලා තමයි මට හිතුනේ....

    attachment.php
     
    Attachments

    • 1.1.0.jpg
      1.1.0.jpg
      60.1 KB · Views: 2,324

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    patta machan..

    නියමයි සහෝ !!!!
    11.gif
    11.gif
    11.gif

    නියමායි සහෝ ඔහොම දිගටම යමු
    එළ !:D:yes:

    ela ela
    3+

    මාව දිරිමත් කල ඔබ සැමට ස්තුතියි... තව ටයිප් කර කර ඉන්නේ..දාන්නම්...