2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    0047.gif
    style-cover.jpg
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සංගීත පන්ති යනවයි කියපු අය පංති යන්න පටන් ගත්තාද..?:P:rolleyes::rolleyes:

    ටෙස්ට් එක fail ...... ගන්න බෑ කිව්වනේ
    code-06.gif
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඒක තමයි මාස ගානකින් වගේ ත්‍රේඩ් එකක සෙට් වුණේ. දැන් පේන්නම නෑ වගේ නේද?
    dan gansiya pennath nane,ek awe godak kalekin:Dmoko wenne me dawaswala?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වරදක් නෑ අයියා. මේ දවස් වල ටිකක් විතර free.

    එළ. එහෙනම් ඉතින් හැමදාම සෙට් වෙන්න පුළුවන්නෙ රේඩියෝ එකට :yes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෝ...අද ටූ:love::love::love::love: ද කරන්නේ....මම අඬනවා යකෝ.. :(:'(මට එන්න වෙන්නෙ නෑ FUP වැටිලා...සොරි ටූ...:(නියමෙට ශෝ එක කරන්න..:love::love::love::love::love:


    :love:....... :love:
    :love::love::love: :love::love::love:
    :love::love::love::love::love::love::love::love:
    :love::love::love::love::love::love:
    :love::love::love::love:
    :love::love:
    :love:
    (Heart ekak vage penava neda?)

    වෙලාවට:P:rofl:

     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩෝ...අද ටූ:love::love::love::love: ද කරන්නේ....මම අඬනවා යකෝ.. :(:'(මට එන්න වෙන්නෙ නෑ FUP වැටිලා...සොරි ටූ...:(නියමෙට ශෝ එක කරන්න..:love::love::love::love::love:


    :love: :love:
    :love::love::love: :love::love::love:
    :love::love::love::love::love::love::love::love:
    :love::love::love::love::love::love:
    :love::love::love::love:
    :love::love:
    :love:
    (Heart ekak vage penava neda?)

    අෆ්ෆා එහෙමද?? එල එල මචන්.. පස්සෙ සෙට් වෙමු :)

    ඔය හාර්ට් එකක් නෙමෙයි බොල :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan gansiya pennath nane,ek awe godak kalekin:Dmoko wenne me dawaswala?

    ආපු එක හොඳයිනෙ. හිටපු ගමන් ඉතින් එක පොස්ට් එකක් වගේ වැටිල උඩ එනව ඒක. දැන් ඒකෙ හිටපු කට්ටියව හොයාගන්නත් නැහැනෙ. මොනවත් නෑ මල්ලි ඉතින්. මල්ලි මොකෝ කරන්නෙ මේ දවස්වල?
     
    Status
    Not open for further replies.