2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සැදී රන් අබරනෙන් රිදී සළුපිලි දරා
    නැගී රිය පෙරහරෙන් පැතු පෙම් ලොව දවා
    මනාලිය වී ලඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ
    අහිමි වන බව දනිම්
    යලිදු අප දිවි තුරා
    නොයෙන බව යලි දනිම්
    නොයෙන බව යලි දනිම්

    සැදී රන් අබරනෙන්................

    ඔබෙන් ලද සෙනෙහසේ
    සුවය නිති වවිඳින්නම්
    සසර මතු බවෙක හෝ
    සුරත ඔබෙ පතන්නම්
    සුරත ඔබෙ පතන්නම්

    සැදී රන් අබරනෙන්................
    dancing-rose.gif
    අඩෙ එල එල :) මං හොය හොයා හිටියෙ :)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    හෙල්ලෝ හෙල්ලෝ ...... !!!! කොහොමද ඉතින් ????

    හොඳයි හොඳයි :rolleyes: ඉතින් ඔයාට කොහොමද :rolleyes: බංගලි කොහොමද :rolleyes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එහෙනම්:baffled:


    ගේම් එකක් යකෝ...H.A.W.X 2මේක ආවේ 2010..ඔන්න දැනුයි ක්‍රැක් කරල තියෙන්නෙ..ගේම් එකක් ක්‍රැක් කරන්න වැඩිම කාලයක් ගිහින් තියෙන්නෙ මේකට..
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    සැදී රන් අබරනෙන් රිදී සළුපිලි දරා
    නැගී රිය පෙරහරෙන් පැතු පෙම් ලොව දවා
    මනාලිය වී ලඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ
    අහිමි වන බව දනිම්
    යලිදු අප දිවි තුරා
    නොයෙන බව යලි දනිම්
    නොයෙන බව යලි දනිම්

    සැදී රන් අබරනෙන්................

    ඔබෙන් ලද සෙනෙහසේ
    සුවය නිති වවිඳින්නම්
    සසර මතු බවෙක හෝ
    සුරත ඔබෙ පතන්නම්
    සුරත ඔබෙ පතන්නම්

    සැදී රන් අබරනෙන්................
    dancing-rose.gif

    me song 1 kiyanne kawda?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිත් ආවෝ.....ප්‍රමාද‍ය ටැග් නැතිවීමට හේතුවේ.....:dull::dull::dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ස්තුතියි සින්දුව දුන්නට
    egyptian.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සසර මතු භවෙක හෝ සුරත ඔබෙ පතන්නම්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,360
    17,360
    113

    සැදී රන් අබරනෙන් රිදී සළුපිලි දරා
    නැගී රිය පෙරහරෙන් පැතු පෙම් ලොව දවා
    මනාලිය වී ලඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ
    අහිමි වන බව දනිම්
    යලිදු අප දිවි තුරා
    නොයෙන බව යලි දනිම්
    නොයෙන බව යලි දනිම්

    සැදී රන් අබරනෙන්................

    ඔබෙන් ලද සෙනෙහසේ
    සුවය නිති වවිඳින්නම්
    සසර මතු බවෙක හෝ
    සුරත ඔබෙ පතන්නම්
    සුරත ඔබෙ පතන්නම්

    සැදී රන් අබරනෙන්................
    dancing-rose.gif


    patttaaazzzz....:yes::yes::yes::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එනකොටම ඇහුනේ බූට් සින්දුවක් කි‍යහන්කෝ.....:oo::oo::oo:
     
    Status
    Not open for further replies.