අම්මටසිරි දැන් මතක් උනේ
ෆිල්ම් එක බලනකොට කෙල්ල
එළවලු රොටි වගයකුත් දුන්නා නේ
මම ඒ ටිකත් කෑවා නේ..


දැන් දී කිරි මොකක් ද කියන්නෙ උයා??oyage nama kiyawaddi thamai ehema wenne![]()


අද නම් මට බඩ පිරෙන්න කැම තියෙනවා....
දැන් කොත්තු එකක් කැවා, දවල්ට බුරියානි තියෙනවා, රැට තොසෙ තියෙන්වා
අද මෙ ලග ලංකාවෙ කඩයක් Modify කරා( tikak Loku place ekak karaa)
ඉතින් උන්ගෙන් හම්බ උනාපට්ට දවස
![]()

















අනේ ඕවා බඩවල්ද????? බඩ යනවා අප්පා ඔහොම කාලාඅම්මටසිරි දැන් මතක් උනේ
ෆිල්ම් එක බලනකොට කෙල්ල
එළවලු රොටි වගයකුත් දුන්නා නේ
මම ඒ ටිකත් කෑවා නේ..



අම්මටසිරි දැන් මතක් උනේ
ෆිල්ම් එක බලනකොට කෙල්ල
එළවලු රොටි වගයකුත් දුන්නා නේ
මම ඒ ටිකත් කෑවා නේ..


කොත්තු උදේට කනවද බං...
එල එල...
අපිටත් හරි යන්න බිරියානි පාර දාහන්.
ඔය ටූ ලිට්ල් ට එහෙම ඔය ප්ලේස් එක
කියන්න එපා..
අන්තිමට කඩේ සුනාමියට අහු උනා
කියලා කියන්න එපා..

eka kamak ne mokada mage nama wediya popular wenna one nethy nisa lesiyen mathaka hitinne nethy wenna ha kiyanna beli wennai eka demmeoyage nama kiyawaddi thamai ehema wenne![]()

එළකිරි කොල්ලෙක්;14532349 said:දැන් දී කිරි මොකක් ද කියන්නෙ උයා??![]()

ඔව් ඔව් වෙඩින් නම් දැන්ම ගන්නෙ නැ, එත් හිතන් ඉන්නෙ වෙඩින් 4ක් ගන්න
June 29 ද එන්නේ..
එල එල වෙඩිම කොළඹ ගනින් එච්චරයි...
(අම්මලා කියලා තියෙන්නෙ එහෙමයි)
කොලඹ 2ක් ගන්නවා
(සිංහල විදියටයි, හින්දු විදියටයි(කෙල්ල ආසයි එකට
අර වට 7ක් යන්න .. ලොල්)
June 29th enawaAuguest 29th yanawa
නැ නැ... හැබැයි අම්මා කිවා ගිහින් කතා කරලා, පුලුවන් නම් Register කරනවා කියලා![]()

.