2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    tuzki-bunny-emoticon-018.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අම්මටසිරි දැන් මතක් උනේ ‍
    ෆිල්ම් එක බලනකොට කෙල්ල
    එළවලු රොටි වගයකුත් දුන්නා නේ
    මම ඒ ටිකත් කෑවා නේ..
    :confused::confused::confused::confused:


    තවත් හොදට මතක් කරපන් තවත් මොනවාහරි කෑවද කියලා,:baffled::baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :rofl::rofl::rofl:
    අද නම් මට බඩ පිරෙන්න කැම තියෙනවා....
    දැන් කොත්තු එකක් කැවා, දවල්ට බුරියානි තියෙනවා, රැට තොසෙ තියෙන්වා :D
    අද මෙ ලග ලංකාවෙ කඩයක් Modify කරා :) ( tikak Loku place ekak karaa)
    ඉතින් උන්ගෙන් හම්බ උනා :D පට්ට දවස :D

    :confused::confused::confused:
    කොත්තු උදේට කනවද බං...
    එල එල...
    අපිටත් හරි යන්න බිරියානි පාර දාහන්.
    :yes::yes::yes::yes:
    ඔය ටූ ලිට්ල් ට එහෙම ඔය ප්ලේස් එක
    කියන්න එපා..
    :no::no::no::no::no:
    අන්තිමට කඩේ සුනාමියට අහු උනා
    කියලා කියන්න එපා..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අම්මටසිරි දැන් මතක් උනේ ‍
    ෆිල්ම් එක බලනකොට කෙල්ල
    එළවලු රොටි වගයකුත් දුන්නා නේ
    මම ඒ ටිකත් කෑවා නේ..
    :confused::confused::confused::confused:
    අනේ ඕවා බඩවල්ද????? බඩ යනවා අප්පා ඔහොම කාලා :oo::oo::oo:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අම්මටසිරි දැන් මතක් උනේ ‍
    ෆිල්ම් එක බලනකොට කෙල්ල
    එළවලු රොටි වගයකුත් දුන්නා නේ
    මම ඒ ටිකත් කෑවා නේ..
    :confused::confused::confused::confused:

    තෝ වගේ බඩජාරියෙක්. බඩම පල පුටුව උඩ.. :angry::angry:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :confused::confused::confused:
    කොත්තු උදේට කනවද බං...
    එල එල...
    අපිටත් හරි යන්න බිරියානි පාර දාහන්.
    :yes::yes::yes::yes:
    ඔය ටූ ලිට්ල් ට එහෙම ඔය ප්ලේස් එක
    කියන්න එපා..
    :no::no::no::no::no:
    අන්තිමට කඩේ සුනාමියට අහු උනා
    කියලා කියන්න එපා..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :(
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :oo::oo::oo::oo::oo:


    June 29 ද එන්නේ..
    එල එල වෙඩිම කොළඹ ගනින් එච්චරයි...

    ඔව් ඔව් වෙඩින් නම් දැන්ම ගන්නෙ නැ, එත් හිතන් ඉන්නෙ වෙඩින් 4ක් ගන්න :P (අම්ලා කිලා තියෙන්නෙ එහෙයි)

    :Dකොලඹ 2ක් ගන්නවා :P (සිංහල විදියටයි, හින්දු විදියටයි(කෙල්ල ආසයි එකට :P අර වට 7ක් යන්න .. ලොල්)
    එ වගෙම ටොරොන්ටො වල 2ක් ගනන්වා :)
    උබලා වරෙන් කොල
    ඹ එට...
    ටු ලිටල් එන්න ටොරොන්ටො එකට


     
    Last edited:
    Status
    Not open for further replies.