ඔව් ඔව් වෙඩින් නම් දැන්ම ගන්නෙ නැ, එත් හිතන් ඉන්නෙ වෙඩින් 4ක් ගන්න :P (අම්මලා කියලා තියෙන්නෙ එහෙමයි)
කොලඹ 2ක් ගන්නවා
(සිංහල විදියටයි, හින්දු විදියටයි(කෙල්ල ආසයි එකට
අර වට 7ක් යන්න .. ලොල්)
එ වගෙම ටොරොන්ටො වල 2ක් ගනන්වා
උබලා වරෙන් කොලඹ එකට...
ටු ලිටල් එන්න ටොරොන්ටො එකට
අපිත් ඒ කාලෙට යනවා ... ඒත් tickets ගැන හිතල වත් නෑ තවම .....
මෙ දවස් වල ටිකට් ගන්න ඔනෙ එ කාලෙට යන්න :S


...... දැන්ම හිතන්න වෙයිද මන්ද .... 


තාම එවා තිරනය කරලා නැ
![]()


eka kamak ne mokada mage nama wediya popular wenna one nethy nisa lesiyen mathaka hitinne nethy wenna ha kiyanna beli wennai eka demme![]()
oya ehema neweine![]()

ඔව් ඔව් වෙඩින් නම් දැන්ම ගන්නෙ නැ, එත් හිතන් ඉන්නෙ වෙඩින් 4ක් ගන්න(අම්මලා කියලා තියෙන්නෙ එහෙමයි)
කොලඹ 2ක් ගන්නවා
(සිංහල විදියටයි, හින්දු විදියටයි(කෙල්ල ආසයි එකට
අර වට 7ක් යන්න .. ලොල්)
එ වගෙම ටොරොන්ටො වල 2ක් ගනන්වා
උබලා වරෙන් කොලඹ එකට...
ටු ලිටල් එන්න ටොරොන්ටො එකට



ඔව් ඔව් උදෙට තමා
කොත්තු උදේට කනවද බං...
එල එල...
අපිටත් හරි යන්න බිරියානි පාර දාහන්.
ඔය ටූ ලිට්ල් ට එහෙම ඔය ප්ලේස් එක
කියන්න එපා..
අන්තිමට කඩේ සුනාමියට අහු උනා
කියලා කියන්න එපා..
