You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
Ado araa
ube avathare mewwa wenawa kiyahanko
පූස්;14533028 said:
අහ්. මමත් දැන් මේ ආවෙ තලවිල පල්ලි ගිහින් වටේ තියෙන පල්ලිවලටත් ගිහින්. දැන් මේ කන ගමන්. ශෝ එක කරන් යමු too_little. මඩ නැතුව ආවෙ නැත්තන් මෙයාට තද වෙනවනෙ.

නමත් හරියටම ගැහුවා නැත්තන් ඒකටත් බනී. එදා වගේ. මට නං මොකුත් මතක නෑ.



එහෙනං කරන් යමු ලස්සනට.
පූසා
ඔන්න රොබෝ ටික්කා කතා කරනවා
ඒ අරා මම යනකොට කැවුම් වගේකුයි ආස්මි වගේකුයි කෑවා. මරු ඕයි 

- Status
-
Not open for further replies.