2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    beating-head-against-the-wall.gif
    :yes::yes::rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට අද කලින් විසි වෙන්න වෙනවා මචංලා:dull:
    එහෙනම් කට්ටියටම සු රා කිව්වා:yes:
    ටූලි වැඩේ එළ
    11.gif
    වෙනද වගේම එළටම වැඩේ දෙන්න:yes::cool:
    ආය බොහෝ දුරට නෙක්ස්ට් වීක්කෙන්ඩ් එකේ තමා සෙට් වෙන්ඩ වෙන්නෙ:yes:
    tuzki-bunny-emoticon-039.gif

    00020404.gif

     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පූස්;14533423 said:
    ඇනිච්ච මේසන් = ඇනිමේෂන්
    මූයි කැන්ඩියා අතරෙ තියෙනවා මේ සහෝදරත්වය ගැන දන්න එකෙක් කියපල්ලා බලන්න. මම නං දන්නෙ නෑ :baffled:
    පරණ ණය කාරයෝ වෙන්න ඇති !:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලින්ග අයියේ සැලුට් එකක් ගහන්න බැරි උනයි කියහන්කෝ අයියාට
    ඔන්න ගැහුවා

    හිහි එළ එළ. කොහොම ද මල්ලි? තාම ගෙදර ද ඉන්නෙ?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14533423 said:
    ඇනිච්ච මේසන් = ඇනිමේෂන්
    මූයි කැන්ඩියා අතරෙ තියෙනවා මේ සහෝදරත්වය ගැන දන්න එකෙක් කියපල්ලා බලන්න. මම නං දන්නෙ නෑ :baffled:

    :rolleyes::rolleyes::rolleyes:
    සැසාගෙයි ජයා ගෙයි
    වගේ බැඳීමක් ද දන්නේ නෑ...

    :rolleyes:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද colombo ගිහිල්ල දැන් ටිකකට කලින් ගෙදර අවේ බන්.....! ඒ හින්දි සෙට් වෙන්න වෙලා ගියේ.......!
    එල එල අවුලක් නෑ අ‍යි‍යේ.....:cool::cool::cool: