ස්තුතියි බං, කවදා හරි ඒ දේ කර ගන්න ඕන නේ බං එකයි බල බල ඉන්නේ නැතිව ඉවරයක් කරලා දැම්මේ.

ගොඩක් හොද අයියාලා සෙට් එකක් ඉන්නේ
Too Little 10.14pm (24.02.2013)

ඔන්න මගෙ 12,000 වෙනි පොස්ට් එක
![]()
මෙක ගහන්න උදව් උන හැමොටම තැන්ක්ස්එ වගෙම මෙක රෙඩියො තෙඩ් එකක ගහන්න ලැබුන එකත් සතුටක්
මගෙ 12,000 වෙනුවෙන් දෙන්න නංගො මගෙ රික් වෙස්ට් එකයි ඩෙඩිකෙශන් එකයි![]()

මට අද කලින් විසි වෙන්න වෙනවා මචංලා
එහෙනම් කට්ටියටම සු රා කිව්වා
ටූලි වැඩේ එළවෙනද වගේම එළටම වැඩේ දෙන්න![]()
ආය බොහෝ දුරට නෙක්ස්ට් වීක්කෙන්ඩ් එකේ තමා සෙට් වෙන්ඩ වෙන්නෙ
![]()

සුභ පැතුම් මචන්.....ඔන්න මගෙ 12,000 වෙනි පොස්ට් එක
![]()
මෙක ගහන්න උදව් උන හැමොටම තැන්ක්ස්එ වගෙම මෙක රෙඩියො තෙඩ් එකක ගහන්න ලැබුන එකත් සතුටක්
මගෙ 12,000 වෙනුවෙන් දෙන්න නංගො මගෙ රික් වෙස්ට් එකයි ඩෙඩිකෙශන් එකයි![]()

පූස්;14533440 said:
තෝ ඊයෙ ස්කයිප් එකෙන් සිංදුවක් අනිවා කියනව කියල පැත්තෙවත් ආවෙ නෑ ගස් ගෙම්බා![]()
එල එල ආයෙත් සෙට් වෙමුමට අද කලින් විසි වෙන්න වෙනවා මචංලා
එහෙනම් කට්ටියටම සු රා කිව්වා
ටූලි වැඩේ එළවෙනද වගේම එළටම වැඩේ දෙන්න![]()
ආය බොහෝ දුරට නෙක්ස්ට් වීක්කෙන්ඩ් එකේ තමා සෙට් වෙන්ඩ වෙන්නෙ
![]()

මගේ සුභ පැතුම් සහෝ......!ඔන්න මගෙ 12,000 වෙනි පොස්ට් එක
![]()
මෙක ගහන්න උදව් උන හැමොටම තැන්ක්ස්එ වගෙම මෙක රෙඩියො තෙඩ් එකක ගහන්න ලැබුන එකත් සතුටක්
මගෙ 12,000 වෙනුවෙන් දෙන්න නංගො මගෙ රික් වෙස්ට් එකයි ඩෙඩිකෙශන් එකයි![]()
ඒක සහෝදරත්වයට එහා ගිය බැඳීමක් වගේ.....![]()

අද මට exam එකක් තිබ්බා මෝඩ මුසල පූසෝ.....!
ඊයේ සින්දු කිව්වා නම් අද මට ලියන්න වෙන්නෙත් සින්දු තමයි.....!