2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට නිදිමතයි !
    මම යනවෝ !
    හැමෝටම සු.රා !
    images

     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,973
    9,316
    113
    Microsoft
    පූස්;14533683 said:
    උඹ අඬගහන්නෙ මාර පොරවල් වලටනේ. උන් එක්ක වැඩි ආස්සරේ එපා පුතේ. මට උඹ ගැන බයයි පුතේ
    Happy5.gif

    :rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    EK RADIO එකේ කට්ටිය අර සින්දුව තවම හම්බ උබේ නැහැ නේ ?
    රොක් උනාට සිංහල සින්දුවක් බන් මම බස් එකක් යනකොට ඇහුවේ අර චාමර රණවකගේ සින්දු ටිකක් අස්සේ තමයි ගියේ
    ආදර ලව් සික්...
    චාමර රණවක වගේ කටහඩක් තියන කෙනෙක් කියන්නේ
    රොක් උනාට සිංහල සින්දුවක් බන් මම බස් එකක් යනකොට ඇහුවේ
    ආදර ලව් සික් සින්දුවක් නොවයි මව් බිම ලංකාව ගැන වගේ කියන එකක්
    :D
    :no::no::no::no::no:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔ‍ය තට්ට කුකුලට උඹ මොනවා කි‍යන්නද අනාත‍යෝ.....:P:P:P

    මෙහෙමයි වලේ එයි මූ කිව්වම. හැබැයි මොනව හරි දෙන්න වෙයි ඌට. මොනවද කියල කියන්න ඕනෙ නෑනෙ. උඹ දන්නවනෙ.:dull::dull::baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,118
    113
    සෙට් වේලා හිටිය වේලාව දැන් අහවර වේ ගෙන එනවා..
    එහෙනම් අපි දැන් කැපෙනවා.. අපි කියලා කිව්වේ වෙන කවුරුත් නෙවෙයි මමයි මගේ කෙල්ලයි අහගෙන හිටියේ. ඉස්සර වගේ රෑ දෙගොඩ හරිය වෙන කම් ඇහැරගෙන ඉන්න නම් ව්දියක් නෑ බං, සමාවියන් ඒ ගැන. හැමදාම වගේ අපේ පුංචි නංගියා වැඩේ එළට කරගෙන යනවා. ජයෙන් ජය. පුලුවන් නම් මම නැති වුනත් මගේ කෙල්ල වෙනුවෙන් වගේම අපේ ආදරේ සාර්ථක වුනාට හොද සිංදුවක් දියන් නංගියේ.
    එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා.
    ගුඩ් නයිට්