පූස්;14533683 said:උඹ අඬගහන්නෙ මාර පොරවල් වලටනේ. උන් එක්ක වැඩි ආස්සරේ එපා පුතේ. මට උඹ ගැන බයයි පුතේ
![]()

EK RADIO එකේ කට්ටිය අර සින්දුව තවම හම්බ උබේ නැහැ නේ ?
රොක් උනාට සිංහල සින්දුවක් බන් මම බස් එකක් යනකොට ඇහුවේ අර චාමර රණවකගේ සින්දු ටිකක් අස්සේ තමයි ගියේ
ආදර ලව් සික්...
චාමර රණවක වගේ කටහඩක් තියන කෙනෙක් කියන්නේ
රොක් උනාට සිංහල සින්දුවක් බන් මම බස් එකක් යනකොට ඇහුවේ
ආදර ලව් සික් සින්දුවක් නොවයි මව් බිම ලංකාව ගැන වගේ කියන එකක්![]()





ඔය තට්ට කුකුලට උඹ මොනවා කියන්නද අනාතයෝ.....![]()



අද මට exam එකක් තිබ්බා මෝඩ මුසල පූසෝ.....!
ඊයේ සින්දු කිව්වා නම් අද මට ලියන්න වෙන්නෙත් සින්දු තමයි.....!
සෙට් වේලා හිටිය වේලාව දැන් අහවර වේ ගෙන එනවා..
එහෙනම් අපි දැන් කැපෙනවා.. අපි කියලා කිව්වේ වෙන කවුරුත් නෙවෙයි මමයි මගේ කෙල්ලයි අහගෙන හිටියේ. ඉස්සර වගේ රෑ දෙගොඩ හරිය වෙන කම් ඇහැරගෙන ඉන්න නම් ව්දියක් නෑ බං, සමාවියන් ඒ ගැන. හැමදාම වගේ අපේ පුංචි නංගියා වැඩේ එළට කරගෙන යනවා. ජයෙන් ජය. පුලුවන් නම් මම නැති වුනත් මගේ කෙල්ල වෙනුවෙන් වගේම අපේ ආදරේ සාර්ථක වුනාට හොද සිංදුවක් දියන් නංගියේ.
එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා.