2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ටූලි නංගියාගේ ඇක්සන්ට් එකේ අවුලක් තියෙන්නෙ. මොනව හරි කියනකොට හිතෙන්නෙ බනිනවා කියල. පොඩ්ඩක් හිටලා කියනව ඒත් කියවෙන්නෙ එහෙමමයි. එකයි මං එදා කෑවෙ ලණුව :baffled::baffled::baffled::yes::yes:
Laughing01.gif
 

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    කෝ බං මේකෙ හිටිය දත් කිඹුල. ඌ යහතින් ඉන්නවද?:confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔ‍ය හොරෙන් අහන එවුන් වරෙන් thread එකට..... නැත්තම් ban කරනවා.....:angry::angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිඳිනා