2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14534206 said:

    වැඩක් නෑ කතා කරල. ඒත් ඇත්ත කියන්න එපැයි. මෙහෙම හොඳ ළමයෙක් මම දැකලම නෑ ලොවෙත් :cool: :P
    අනිවා....:cool::cool::cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දොස්තර නෝනා කියන්න එපා
    :no::no::no::no:
    වෙන්න දොස්තර නෝනා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    තව අවුරුද්දක් තියෙනවා
    මේ නෝනට ඔහේ
    ක්ම්ප්ලීට් කරන්න
    මම හරි නේද?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    වැරදියි ......... 2ක්
    tuzki-bunny-emoticon-001.gif

     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අද තමා මචෝ ආයේ ටීම් එකට සෙට් උනේ අද එක එක්සෑම් එකක් ඉවරයි..මාර්තු වල තව එකක් තියෙනවා ඒක කොහොම වෙයි ද දන්නේ නෑ..ඒකත් සෙට් උනොත් මට ආයේ එන්න වෙන්නේ අගෝස්තු වලින් පස්සේ තමා..බලමු...
    මොකද්ද සීන් කෝන් එක මචන්z