2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා මගේ පණ වාගෙලූ
    හිනා වෙන්නෙ සඳ වාගෙලු
    ඔයාවමයි මට ඕනෙලූ
    මට කියාගන්න බැරි ඒකලූ
    ඔයාටමයි මං ආසලූ
    මට ඔයා නැතිව බැරි ඒකලූ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    feeldesain-absolut-unique-4-million-uniquely-bottles-artful-1.jpg


    මං යනව බොන්ට.......:D:D
    වොඩ්කා.....:love::love::love:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Dulanzz
    Senior Member

    Last Activity: 02-22-2013 08:42 AM

    දැනුයි දැක්කේ මිනිහ වැඩිය එළකිරි එන්නැති ඩයල් එකක් වගේ :oo:
    කාලයක් මෑන්ස් හැමදාම වගේ ආවා. එක එක වැඩ වැටෙනවානේ. දවස් 2කින් විතර ඇවිත් නැහැ වගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතනම් මා ළඟයි ඔය දෑත දුර ඈතයි
    හැකිනම් ඔබ ළඟයි මා ආදරේ නුඹටයි