උඹ බබා....මම කිව්වා කියලා හිතාගනින්....![]()

fb link eka pm kara kemathi namදන්නේ නැද්ද බන් FB එකට ගිහිල්ල account ටික check කරලා.....! Gossip ටික බලල.......! mails ටික check කරලා එනකොට ටිකක් වෙලායනවා......!![]()




බඩගිනියි කිව්වේ....කන්න යන්න ඇති.....කෝ මේ යක්ෂ පැටික්කි..!



හම්මා මැක්සා සින්දුව
චකිතය


kanna giya nedhaකෝ මේ යක්ෂ පැටික්කි..!

චකිතය....පට්ට සින්දුවක්.....![]()


ඔව් ඔව් .... සල්ලි ඕන නෑ .... Rs 200 යි ගියේ ... ඒ නිසා මං ගානේ ඒක ඔයාටමට හෙඩ් වොෆ් එකක් ගත්තද???


බඩගිනියි නම් කාලා එන්න.....
හැබැයි playlist එකක් දාලා යන්න....නැත්තම් අපි thread එක කනවා.....![]()
Dulanzz
Senior Member
Last Activity: 02-22-2013 08:42 AM
දැනුයි දැක්කේ මිනිහ වැඩිය එළකිරි එන්නැති ඩයල් එකක් වගේ![]()
patta buwa uba wage neme