eknama dolapideniyakita thiyapu ekakdha kohedha oya kanneth
ඒක ඇත්ත......! අර දොළ පිදේනි තට්ටු වලටත් ඔය කිරිබත් සහ කට්ට සම්බෝල දෙනවා නේද.......?

e mokoඉඩපන්කෝ දෙන්නගෙම හොරෙ අල්ලන්න

මටත් හිතෙන්නේ ඒ බම්බුව කියලා තමයි.....![]()

ඔව් ඉතින් ඔයාට ඕන සින්දුවක් ඔට්ටුයිනේ.....තව සිංදු තියෙනව හැබැයි සුදු රොස කියල පටන් ගන්න. හැබැයි මටනම් ඉතින් සමහර බස් සිංදු අවුලක් නැහැනෙ![]()



bob marlyge malli bus maliතව සිංදු තියෙනව හැබැයි සුදු රොස කියල පටන් ගන්න. හැබැයි මටනම් ඉතින් සමහර බස් සිංදු අවුලක් නැහැනෙ![]()
