ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 5. දුටු තැන මරා දම&

දුටු තැන මරා දමනු!!

ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි බලලා, මුස්ලිම්වරුන්ට මිනිස්සු මරණ එක ඇරෙන්න වෙන වැඩක් නෑ කියා සමහරු හිතනවා. ඒකට ඉතින් මුස්ලිම්වරු යැයි කියාගන්නා සමහරු කරන පිස්සු වැඩත් හේතුවක් වෙන එක හැබෑව. අන්‍යාගමිකයින් මරන්න කියා ඉස්ලාමයේ කොහෙවත් නෑ. ඒ අයට කල යුත්තේ දහම ගැන කියා දීමයි.

තමා ලොකුම දෙවියෙක් කියා උදම් අනාගත් ෆිරවුන් (Pharoah) නම් රජු වෙත මූසා (Moses) සහ හාරූන් (Aeron) නමැති නබිවරු දෙදෙනා යවන විටත් මෙහෙමයි කිව්වේ:

(43) Go, both of you, to Pharaoh; he has indeed transgressed all limits. (44) So speak to him in soft words. May be, he accepts the advice or fears (Allah) . (Al-Quran 20:43-44)

(ඔබ දෙදෙනා Pharoah වෙත යන්න. ඔහු නියත වශයෙන්ම හැම සිමාවක්ම ඉක්මවූ කෙනෙක්. ඔහුට මෘදු/වංශවත් විදිහට කතා කරන්න. සමහර විට අනුශාසනාව පිලිගන්නෙකු හෝ (දෙවියන්ට) බිය වන්නෙකු බවට පත්විය හැකියි).

වෙන ව්‍යාජ දෙවියන්/දේවල් වැඳීම කෙසේ වෙතත්, තමන්ම දෙවියන් යයි කියාගන්නා කෙනෙකුට කතා කල යුත්තේ මෙහෙම නම්, අන්‍යාගමිකයින් මැරීම ගැන කිසිම දෙයක් නෑ.

තමන් සමග යුද නොවදින අය සමග හැසිරිය යුත්තේ කෙසේද යන්න කුරානයේ පැහැදිලිව අණ කරනවා.

Allah forbids you not, with regard to those who fight you not for (your) Faith nor drive you out of your homes, from dealing kindly and justly with them: for Allah loveth those who are just. (60:8)

අල්ලාහ් කියනවා ඔවුන් සමග කරුණාවෙන් සහ සාධාරණව කටයුතු කරන්න කියා. දෙවියන්ගේ කීම පැහැදිලිය!

සමහරු මෙය දැක ඇති. (විශේෂයෙන් ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි වල).

kill the Mushriks wherever you find them, and catch them and besiege them and sit in ambush for them everywhere. (Al-Quran 9:5)

මතැනින්:https://musalmanuwa.wordpress.com/2011/08/06/රාමසාන්-මාසෙට-තහනම්-කුරා/ ගත්ත එක මේකයි.

කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

ඉස්ලාම් විරෝධීන් හැමතනම දාන්නේ ඕක තමයි. ඔබ කලබල වෙන්නේ නැතුව හරියට බැලුවොත් තේරෙයි ඒ දාල තියෙන්නේ වාක්‍ය කැල්ලක් බව. එතකොටයි ඒ අයට අවශ්‍ය තේරුම එන්නේ. මුළු වාක්‍යය මෙහෙමයි.

So, when the sacred months expire, kill the Mushriks wherever you find them, and catch them and besiege them and sit in ambush for them everywhere. Then, if they repent and establish Salah and pay Zakah, leave their way. Surely, Allah is most Forgiving, Very-Merciful. (Al-Quran 9:5)

(සැක නම් quranexplorer.com බලන්න). 9 වෙනි පරිච්චේදය මුල ඉඳන් කියෙව්වොත් තේරෙයි මේ කතා කරන්නේ මුස්ලිම්වරු සමග සාම ගිවිසුම් කඩ කරල මුස්ලිම් වරුන්ට විරෝදිකම් කල අය ගැන බව. අඩුගානේ මෙයට උඩින් හා යටින් ඇති වාක්‍ය දෙක කියෙව්වත් තේරෙයි ඇත්ත මොකද්ද කියලා.

(4) Except those of the Mushriks with whom you have a treaty, and they were not deficient (in fulfilling the treaty) with you, and did not back up any one against you. So fulfill the treaty with them up to their term. Surely, Allah loves the God-fearing. (Al-Quran 9:4)

(6) And if any one of the Mushriks seeks your protection, give him protection until he listens to the Word of Allah, then let him reach his place of safety. That is because they are a people who do not know. (Al-Quran 9:6)

මේකේ කියනවා, එවැනි කෙනෙක් ඔබගෙන් සාමය හා ආරක්ෂාව පතන්නේද, ඔහුට ආරක්ෂාව දී ආරක්ෂා සහගත තැනකට ගෙනියන්න කියා!

දැන් තේරෙනවනේ ඉස්ලාම් විරෝධීන් ඉස්ලාමයට තීන්ත ගාන හැටි. කුරානය පහල වුනේ එක පාර පොතක් විදිහට නෙමෙයි. අවශ්‍ය තැනදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. මේ වාක්‍ය ටික පහළ වුනේ ඒ අවස්ථාවට. ඒක හැම අවස්ථාවකටම අදාල නෑ. එනිසා ඔබ කියනවා වගේ අන්‍ය ආගමිකයන් මැරීම කියා එකක් ඉස්ලාමයේ කොහොමත් නෑ. ඒ අයට ආගම ගැන දැනුවත් කළ යුතු බවයි පැහැදිලිව තියෙන්නේ.

ඉහත දැක්වූ ලින්ක් එකෙන් ගත්ත පරිවර්තනය සම්පුර්ණයෙන්ම වැරදියි. එහි "මාසය" නොව "මාස" විය යුතුයි. උපවාස මාසය ගැන මෙතැන් කීමත් වැරදියි. "අදේවවාදීන්" නොව "බහුදේවවාදීන්" විය යුතුයි. ඒ එක්කම වාක්‍යය මැද නවතිනවා. එවිටයි ඒ අයට අවශ්‍ය තේරුම එන්නේ. අදාල පසුබිම ගැන සැලකීමක් නෑ. ඔවුන් ලොකුවට කියන අනික් වාක්‍යවල තත්වයත් පැහැදිලිවම මෙවැන්නක්ය.

ඉස්ලාමය අංග සම්පුර්ණ ජිවන රටාවකි. එහි, කෙල ගැසීමේ සිට රාජ්‍යයක් පාලනය කිරීම දක්වා උපදෙස් පැහැදිලිව ඇත. මිනිස් ජිවිතයේ කිසිම අංශයක් අතහැර නැත. යුද්ධයක් ගැනත් එසේමය. එහිදී වුවද සීමාව ඉක්මවීමට හෝ injustice වලට ඉඩක් නැත. එනිසා, ඉස්ලාමය යුද්ධය ගැන කියා ඇති නිසා ඒ සඳහා විශේෂයෙන් අනුබල දෙන බවට මතුපිටින් බැලුවොත් පෙනේ. එහෙත් එය එසේ නොවේ. ඉස්ලාමය, යුද්ධයකට වඩා සාම ගිවිසුම් වලට පිවිසෙන්න යැයි උපදෙස් දෙනවා. උදා: හුදෙයිබියා ගිවිසුම-එය ඉස්ලාමයේ ඉතාමත්ම වැදගත් සන්ධිස්ථානයකි. (http://en.wikipedia.org/wiki/Treaty_of_Hudaybiyyah).

කුරානය පහල වෙමින් තිබූ නබිතුමාගේ කාලයේදී යම් යම් අවස්ථාවලදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. උදාහරණයකට, යුද්ධයකදී. එම උපදෙස් අනික් සෑම අවස්ථාවකටම අදාල නෑ, බලපාන්නේ නෑ. කුරාන් වාක්‍යයට අදාල පසුබිම් වාතාවරණය තේරුම් නොගැනීමෙන් වැරදි අර්ථයක් පෙනිය හැකියි. සමහර මුස්ලිම් අය වෙතිනුත් එහෙම සිදුවීම නිසා කලබල සහ ප්‍රශ්න ඇතිවීමට හේතු වේ. පැහැදිලි දෙය තමයි, ඉස්ලාමයේ එවැනි දේ උගන්වා නැති බව.
 
Last edited:

patzz

Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Ethin apita puka da? ubalage deviyou vitharai deviyo. Iran karayo budu pilima ain kare eka nisa wenna athi. Ubalata ubalage deviyo vitharai nam apitat ape Agama vitharai. ethin me rate sulu jathiyak wechcha ubala koheth ma apita agama gana kiyala denna awashaya na
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    189
    63
    Galle
    Ethin apita puka da? ubalage deviyou vitharai deviyo. Iran karayo budu pilima ain kare eka nisa wenna athi. Ubalata ubalage deviyo vitharai nam apitat ape Agama vitharai. ethin me rate sulu jathiyak wechcha ubala koheth ma apita agama gana kiyala denna awashaya na

    Aniwa :yes: :yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙන්න කුරානයේ සමහර උපුටා දැක්වීම් ,ඉස්ලාමිකයන් ප්‍රචණ්ඩත්වයට යොමු කරන. තව ඕනේ නම් තව දෙන්නම් . මේවා යමක් කමක් තේරෙන ඉස්ලාමිකයෝ තමයි කියවන්ඩ ඕනේ කියවලා තේරුම් ගන්ඩ තියෙන භයානක කම.

    Quran (2:244) - "Then fight in the cause of Allah, and know that Allah Heareth and knoweth all things."

    Quran (2:216) - "Fighting is prescribed for you, and ye dislike it. But it is possible that ye dislike a thing which is good for you, and that ye love a thing which is bad for you. But Allah knoweth, and ye know not." Not only does this verse establish that violence can be virtuous, but it also contradicts the myth that fighting is intended only in self-defense, since the audience was obviously not under attack at the time. From the Hadith, we know that this verse was narrated at a time that Muhammad was actually trying to motivate his people into raiding merchant caravans for loot.

    Quran (3:56) - "As to those who reject faith, I will punish them with terrible agony in this world and in the Hereafter, nor will they have anyone to help."

    Quran (3:151) - "Soon shall We cast terror into the hearts of the Unbelievers, for that they joined companions with Allah, for which He had sent no authority". This speaks directly of polytheists, yet it also includes Christians, since they believe in the Trinity (ie. what Muhammad incorrectly believed to be 'joining companions to Allah').

    Quran (4:74) - "Let those fight in the way of Allah who sell the life of this world for the other. Whoso fighteth in the way of Allah, be he slain or be he victorious, on him We shall bestow a vast reward." The martyrs of Islam are unlike the early Christians, led meekly to the slaughter. These Muslims are killed in battle, as they attempt to inflict death and destruction for the cause of Allah. Here is the theological basis for today's suicide bombers.

    Quran (4:76) - "Those who believe fight in the cause of Allah…"

    Quran (4:89) - "They but wish that ye should reject Faith, as they do, and thus be on the same footing (as they): But take not friends from their ranks until they flee in the way of Allah (From what is forbidden). But if they turn renegades, seize them and slay them wherever ye find them; and (in any case) take no friends or helpers from their ranks."

    Quran (4:95) - "Not equal are those believers who sit (at home) and receive no hurt, and those who strive and fight in the cause of Allah with their goods and their persons. Allah hath granted a grade higher to those who strive and fight with their goods and persons than to those who sit (at home). Unto all (in Faith) Hath Allah promised good: But those who strive and fight Hath He distinguished above those who sit (at home) by a special reward,-" This passage criticizes "peaceful" Muslims who do not join in the violence, letting them know that they are less worthy in Allah's eyes. It also demolishes the modern myth that "Jihad" doesn't mean holy war in the Quran, but rather a spiritual struggle. Not only is the Arabic word used in this passage, but it is clearly not referring to anything spiritual, since the physically disabled are given exemption. (The Hadith reveals the context of the passage to be in response to a blind man's protest that he is unable to engage in Jihad and this is reflected in other translations of the verse).

    Quran (4:104) - "And be not weak hearted in pursuit of the enemy; if you suffer pain, then surely they (too) suffer pain as you suffer pain..." Is pursuing an injured and retreating enemy really an act of self-defense?

    Quran (5:33) - "The punishment of those who wage war against Allah and His messenger and strive to make mischief in the land is only this, that they should be murdered or crucified or their hands and their feet should be cut off on opposite sides or they should be imprisoned; this shall be as a disgrace for them in this world, and in the hereafter they shall have a grievous chastisement"

    Quran (8:12) - "I will cast terror into the hearts of those who disbelieve. Therefore strike off their heads and strike off every fingertip of them" No reasonable person would interpret this to mean a spiritual struggle.

    Quran (8:15) - "O ye who believe! When ye meet those who disbelieve in battle, turn not your backs to them. (16)Whoso on that day turneth his back to them, unless maneuvering for battle or intent to join a company, he truly hath incurred wrath from Allah, and his habitation will be hell, a hapless journey's end."

    Quran (8:39) - "And fight with them until there is no more fitna (disorder, unbelief) and religion should be only for Allah" Some translations interpret "fitna" as "persecution", but the traditional understanding of this word is not supported by the historical context (See notes for 2:293, also). The Meccans were simply refusing Muhammad access to their city during Haj. Other Muslims were allowed to travel there - just not as an armed group, since Muhammad had declared war on Mecca prior to his eviction. The Meccans were also acting in defense of their religion, since it was Muhammad's intention to destroy their idols and establish Islam by force (which he later did). Hence the critical part of this verse is to fight until "religion is only for Allah", meaning that the true justification of violence was the unbelief of the opposition. According to the Sira (Ibn Ishaq/Hisham 324) Muhammad further explains that "Allah must have no rivals."

    Quran (8:57) - "If thou comest on them in the war, deal with them so as to strike fear in those who are behind them, that haply they may remember."

    Quran (8:59-60) - "And let not those who disbelieve suppose that they can outstrip (Allah's Purpose). Lo! they cannot escape. Make ready for them all thou canst of (armed) force and of horses tethered, that thereby ye may dismay the enemy of Allah and your enemy."

    Quran (8:65) - "O Prophet, exhort the believers to fight..."
     
    Ethin apita puka da? ubalage deviyou vitharai deviyo. Iran karayo budu pilima ain kare eka nisa wenna athi. Ubalata ubalage deviyo vitharai nam apitat ape Agama vitharai. ethin me rate sulu jathiyak wechcha ubala koheth ma apita agama gana kiyala denna awashaya na

    මේක මේ ත්‍රෙඩ් එකට අදාලද? ඔබ කියන්නේ පිළිම වලට පණ තියෙනවා කියලද? ඉරානය ඉතින් පිළිම "මැරුවද"?
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113

    මේක මේ ත්‍රෙඩ් එකට අදාලද? ඔබ කියන්නේ පිළිම වලට පණ තියෙනවා කියලද? ඉරානය ඉතින් පිළිම "මැරුවද"?

    Okama thamai apith ahanne. Pana nathi pilimekata baya ubalage alla hunu bijjek da oi? Ubalage allata pana thiyenawa da? kawuruth dakala thiyenawa da? man nam danna vidiyata oka nikam manakkalipitha devi keneky kiyala.

    Ponnayo alla baya naththam anik minissunta a aya kamathi agamak adahanna denna one. ubalage alla hunu bijjek nisa thama budu pilimekatath baya.

    Thopi yako ahikuntaka rala. Palako iran walata. :rolleyes::rolleyes::rolleyes:
     
    ඔය කලින් පුරුද්ද වගේම යුද අවස්ථාවලට අදාල වාක්‍ය කෑලි. කෑලි කියවන්නේ නැතුව මුළු එකම කියවන්න. පසුබිම කුමක්ද යයි දැනගන්න.

    තමන් සමග යුද නොවදින අය සමග හැසිරිය යුත්තේ කෙසේද යන්න කුරානයේ පැහැදිලිව අණ කර තිබෙනවා.

    Allah forbids you not, with regard to those who fight you not for (your) Faith nor drive you out of your homes, from dealing kindly and justly with them: for Allah loveth those who are just. (60:8)

    අල්ලාහ් කියනවා ඔවුන් සමග කරුණාවෙන් සහ සාධාරණව කටයුතු කරන්න කියා. දෙවියන්ගේ කීම පැහැදිලිය!

    මුලා කරන්න ඔබ කොච්චර උත්සහ ගත්තත් එය සාර්ථක වන්නේ නෑ.
     
    Okama thamai apith ahanne. Pana nathi pilimekata baya ubalage alla hunu bijjek da oi? Ubalage allata pana thiyenawa da? kawuruth dakala thiyenawa da? man nam danna vidiyata oka nikam manakkalipitha devi keneky kiyala.

    Ponnayo alla baya naththam anik minissunta a aya kamathi agamak adahanna denna one. ubalage alla hunu bijjek nisa thama budu pilimekatath baya.

    Thopi yako ahikuntaka rala. Palako iran walata. :rolleyes::rolleyes::rolleyes:

    off topic. ඉතින් එහෙම පණ නැති පිළිමයක් තමන්ගේ අතින්ම හදලා තමන්ම ඒකට වඳින්නේ ඇයි? මෝඩ වැඩක් නෙමෙයිද ඒක?

    ඉරානයේ ඇති ඉස්ලාමයක් නෑ. ඒක වෙනම subject එකක්.

    ඔබ ත්‍රෙඩ් එකට අදාල නැති දෙයක් ගෙනල්ල ඉටු කරගන්න හදන්නේ කුමක්ද?
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    ෂරියා නීතියේ අන්තවාදයේ අස්වැන්න

    ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි.

    සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.

    ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

    ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය.

    ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි.

    සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.

    මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි.

    සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි.
    සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Masha Allah Great Explanation bro,may Allah Reward you His Blessings.and Give Strong to Spread Dawah in this way.Ameen!

    We need More Posts. Ignore the Mispath walkers.Let us teach them the "TRUTH"
    :yes::yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    off topic. ඉතින් එහෙම පණ නැති පිළිමයක් තමන්ගේ අතින්ම හදලා තමන්ම ඒකට වඳින්නේ ඇයි? මෝඩ වැඩක් නෙමෙයිද ඒක?

    ඉරානයේ ඇති ඉස්ලාමයක් නෑ. ඒක වෙනම subject එකක්.

    ඔබ ත්‍රෙඩ් එකට අදාල නැති දෙයක් ගෙනල්ල ඉටු කරගන්න හදන්නේ කුමක්ද?

    :yes::yes: Exactly Irianians are not True Muslims.They are showing the world as they are Muslims But as per Islam they are Not.They dsnt Believe in Prophet Muhammad (PBUH) they dsnt Beleive What Quran says.wel knwn as calling them " shia". shias are not accptble Muslims.They also same like NON Muslims as long as they dsnt Belive Main things iN Islam. So who ever Thinkng Iranians are Muslims and They are Under the Flag of "ISALM" i have to say those Ppl have been "Fooled".:yes:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    දැන් එතකොට ඇත්ත මුස්ලිම්ලා ඉන්නේ ලංකාවේ විතරද ? එහෙම නැත්තනම් මොන රටේද ?
     
    ෂරියා නීතියේ අන්තවාදයේ අස්වැන්න

    ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි.

    සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.

    ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

    ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය.

    ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි.

    සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.

    මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි.

    සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි.
    සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.
    හලෝ.. Sorry, wrong number. Please check the number and dial again!
     
    දැන් එතකොට ඇත්ත මුස්ලිම්ලා ඉන්නේ ලංකාවේ විතරද ? එහෙම නැත්තනම් මොන රටේද ?

    ඉස්ලාම් තියෙනවද නැද්ද කියා තීරණය කරන්නේ නිවැරදි විශ්වාසය සහ නිවැරදි ක්‍රියාව මගින්. (නම විතරක් මදි). එහෙම අය හැම රටකම ඉන්නවා. කාගේ වුනත් අඩුපාඩු තියනවා. යම් රටක මුස්ලිම්වරුන් 100%ක්ම ඉස්ලාමය පිළිපදිනවා යන්න කිව හැකි රටක් ගැන කියන්න අමාරුයි. ඒත් මුළු ලෝකෙම මුස්ලිම්වරු ඉස්ලාමය අනුව ජීවත්වෙන්න උත්සාහ කරනවා. ඒසේ ඉස්ලාමය අනුව ජිවත් වන අය වැඩිපුර දකින නිසා බටහිර ඇත්තන් ඇතුළු මුළු ලෝකෙම බයවෙලා. ඒකයි තත්වේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් අපට හරි අගම කියල දෙන්න ....
    1.කාන්තාවට ලබා දී ඇතී නිදහස ?

    එකින් එක අහන්නම් පිළිතුරු විතරක් දෙන්න ......
     
    මේකත් කියවලම අහන්න.:lol:

    ඔබගේ අය කාන්තාවන් ගැන ආකල්පය පෙන්නන්න අනුන්ගේ දේවල් හාරන්න ගියාට ඔබේ දහමේ මේ ගැන ඇත්තේ මොනවාද කියා ඔබ දන්නේ නෑ වගේ. කෙනෙක් මට ඉගැන්නුවා මෙය හරියට තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද සෙවීමක් කියා. එහෙම හරිද බලන්න. :lol:

    නිකන් කියවන්න.

    ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ “බුදු දහමේ පැන විසඳුම් – තෙවන කොටස” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “24 – ප්‍රශ්නය: පිරිමින්ව හා ස්ත්‍රීන්ව ඉපදීමට හේතුවන කාර්ම පහදා දෙන්න” “පිළිතුර: මෙයට පෙර අප විසින් සම්පාදිත මුල් කොටස් වලදී මෙයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව මාගේ මතක යයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ සත්ව ලෝකයෙහි සෙසු සත්වවර්ගයා මෙන්ම සංසාරික සත්ව විශේෂයෙකි.නමුත් මිනිස් ජීවිත සුගති ආත්ම භාවයකි. එයින් කියනුයේ යම් කාමාවචර කුශල කර්මයක විපාකයකින් සුගතියක උපන්නෙකි. සංසාර ජීවිත වලදී අප විසින් කරන ලද කුශලා කුශල කර්මයන්හි විපාක ඉදිරිපත්වී පුනර්භවය ලබාදෙයි. පිරිමි ආත්ම භාවයක් ලැබීමට හේතුවනුයේ ද මහා කාමාවචර විපාක සිතකි. කාන්තා ආත්ම භාවයකටද හේතු වනුයේ මහා කාමාවචාර විපාක සිතකි. නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සියදහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුකවිඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.” (105 වැනි පිටුව).

    මේ සම්බන්ධව අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ විසින් රචිත “කර්මය හා විපාකය – 1” යන ග්‍රන්ථයේ සඳහන් කරුණුද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.“කාම මිත්‍යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් ඇත්තෙකුව උපදී, එසේම ආත්ම සිය දහස් ගණන් ස්ත්‍රීව උපදී, නපුංසකව උපදී, තමන් නොපතන ප්‍රිය ශුන්‍යතාවක් ඇති ස්ත්‍රීන් ලබන්නේකුව උපදී. යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ” (9-10 පිටු).

    ඉහතින් උපුටා දැක්වූ කරුණු වලින් මතුවන සාධක කිහිපයක් නම්,

    1. ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදීම පෙර භවයෙහි කල අකුසලයක ප්‍රතිපලයක් ලෙස මෙයින් පැහැදිලි වන කරුණකි.
    2. එනම් බුදු දහමේ මතය වන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් වන බවයි. තවත් ආකාරයකින් පවසන්නේනම් පෙරභවයේ අකුසලයක දඬුවම් විපාකයක් ලෙසයි ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදෙන්නේ.
    3. මෙයමාතෘත්වය පිළිබඳව ඇති භයානක නිග්‍රහයක් ලෙස සලකන්නට සිදුවෙනවා නොවේද? මනුෂ්‍ය ජීවිතය පවතින්නේ ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයේම තමන්ට පැවරී ඇති කාර්ය ඉටුකිරීම මතය.
    4. මව, බිරිඳ, සහෝදරිය, දියණිය ආදී සෙනෙහස හා කරුණාව පදනම්වූ බැඳියාවන්ගේ වටිනාකම ඉතා දරුණු ලෙස මෙමමතය තුලින් පළුදු කර ඇත. තමා මෙම බැඳියාවන් තුලින් දකින්නේ පව් කාරියක් දෙස යන හැඟීම සිත් සතන්හි මතුවීම කෙසේ නම් වලක්වා ගන්නටද?

    ස්ත්‍රීන් සම්බන්ධව මෙවන් පහත් මතයක් බුදුදහමින් ඉදිරිපත් කිරීම පිළිගන්නේකෙසේද යන්න මහත් ගැටළුවක් නොවේද??

    මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “අභිධර්මයේ මුලික කරුණු” නම් ග්‍රන්ථයේ 135 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති.“තෙන ඛොපන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොතිතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති”යිවිනයෙහිද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නොදන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත.
    1. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි.
    2. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි.
    3. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.” (135 වැනි පිටුව)

    එහෙනම් "කර්මය" මෙහෙමත් දඬුවම් දෙනවා!!! :lol::lol:

    භික්ෂුණිලට උපදෙස් දුන්නේ මෙහෙමයි:

    භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීමට ප්‍රජාපති ගෝතමී ඇතුළු පන්සියයක් බිසෝවරු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ ආනන්ද මහා තෙරුන්ගේ මැදිහත්වීමෙන් අවසානයේදී ඒ සඳහා අවසරය ලබා දෙන ලදී. නමුත් භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීම පිණිස පනවනු ලැබූ ගරු ධර්මයන් (කොන්දේසී) අට ස්ත්‍රීත්වය හා මාතෘත්වය පිළිබඳව කළ නිග්‍රහයක් ලෙස නොසලකා හරින්නට ඉතා අපහසුය. ඒ පිළිබඳව ඇති විස්තර විමසා බලමු.“ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලාදකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක. එය කවරහ ද යත්:
    1. සියක් වස්ව ගියාවූ මෙහෙනින්නක්වී නමුත් මාගේසස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ළදරුවූ මහන කෙනෙකුන්ටත් දුරදී දැකම හුනස්නෙන් නැගී පෙර ගමන්කොට වැඳ පුදා ගෞරව කළ මැනව. මේ එක් ධර්මයෙක.
    2. තවද භික්ෂුනී විසින් තමන්ගේ කැමැත්ත පරිදි ගිය ගිය තැන්හි වාසය කළ නොහැක්ක. මාගේ භික්ෂුන් වසන්නාවූ ජනපද යෙක එක් වරුගොසින් වැඳ පුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීපවූ මෙහෙණ වරෙකම වාසය කළ මැනව. මෙය එක් ධර්මයෙක.
    3. තවද දෙපෝයෙන් දෙපෝය කඩ නොකොට භික්ෂුන් කරා එළඹ ‘ස්වාමීනි, පෞෂත (පසළොස්වක) දිනය කවරේද? භික්ෂුනීන්ට අවවාද දුන මැනවැ’ යි ආරාධනා කළ මැනව. මෙයි දු භික්ෂුනීන්ගේ එක් ධර්මයෙකි.
    4. තවද, වස් අවසානයෙහි උභතො සංඝයා කෙරෙහිම වස් පැවරුව මනාමය. මෙයිදු එක් ධර්මයෙකි.
    5. අවතින් නැගී සිටිනු කැමැති මෙහෙනක් දෙපෝයක් උභතෝ සංඝයා කෙරෙහි මානත් පිරීම.
    6. උපසම්පදා කැමැති මෙහෙනක් කාරනා හයක් හික්මී උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලැබීම.
    7. තවද කිසියම් කාරනයෙකිනුත් මාගේ භික්ෂුන්ට ආක්‍රෝශ පරිභවයක් නොකළ මනාමය. මෙයිදු එක් ධර්මයෙක.
    8. තවද, භික්ෂුනීන් විසින් මාගේ භික්ෂුන්ට අවවාද කිය නොහැක්කේමය. භික්ෂුන් විසින් භික්ෂුනීන්ට අවවාදකළ මනාමය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගෙන මනාමය. එයිදු එක් ධර්මයෙක. මේ ගරුවු ධර්මයෝ අටදෙන නම්මාගේ සසුන් වන් මාතුගාමයන් (ස්ත්‍රීන්) විසින් දිවි පමණින් ඒකාන්ත කොට රක්ෂා කළ මනාවූගුණධර්ම යැ’යි වදාළ සේක” (පුජාවලිය – 556-557 පිටු)

    භික්ෂු භික්ෂුනීන්ට අයත් ශික්ෂා පද අතුරින් කාය සංසර්ග නම්වූ සංඝාදීශේෂ ඇවත භික්ෂුවකට සංඝාදීශේෂ ඇවතකි. භික්ෂුනීන්ට එම වැරදම පාරාජිකාපත්තියකි. භික්ෂුවකට පාරාජිකාපත්ති සතරකි. භික්ෂුනියකට පාරාජිකාපත්ති අටකි. භික්ෂුවකට සංඝාදීශේෂ 13 කි. භික්ෂුනියකට දහ හතකි.

    මෙම කරුණු දෙස බැලු විටද පෙනීයන්නේ භික්ෂුවකට වඩා භික්ෂුනියකගේ නීති පද්ධතිය ඉතා දැඩිය. ඒවා යුක්තිය පදනම්වූ ඉගැන්වීමක කරුණු ලෙස විග්‍රහ කිරීම දුෂ්කරයි.

    ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසින් රචිත “කාන්තාව හා බුදු සමය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු.“ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය……ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි. එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි.ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත” (36 හා 37 වැනි පිටු).

    ස්ත්‍රීත්වය ගැන හොඳ විමසුමක්!!!

    ඔන්න කියයි මේවා ත්‍රිපිටකයේ නෙමෙයි කියා. මේවා ලියන බෞද්ධයෝ උඩ බලාගෙන බොරු ලියන්න ඒ අයට පිස්සුද? ඕව කියල ඔබට මෙයින් නොමග යවන්න අමාරුයි. දැන් ඔබ අනුන්ගේ ඇහේ පොල්කෙඳි හොයන එක නවත්තලා තමන්ගේ පොල්පරාල ගැන බලාගන්න.:lol::lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මුලා කරන්න ඔබ කොච්චර උත්සහ ගත්තත් එය සාර්ථක වන්නේ නෑ.
    උක්ත ප්‍රකාශය වලංගු වන්නේ ඔබටමය... කනගාටුවෙන් වුවද කිව යුත්තේ අප දැන් දැනුවත් බවය.:yes:
     
    අහපු දේට පිළිතුරු අවශ්‍යයි ....යන්නේ කොහෙද මල්ලේ පොල් පිළිතුරු අනවශ්‍යයි .....නැවතත් ප්‍රශනය අසමි
    අපේ දහම උගන්නන නෙමේනේ මේ නුල ඔබ දැම්මේ.....ඔබේ දහම අපිට මේකයි කියන්නනේ....මේකයි බුදු දහම අපි දන්නවා අපි දන්නේ නැත්තේ සලාම් දහමනේ එ නිසා නැවත ප්‍රශ්නය පිළිතුරක් බලාපොරොත්තු වෙමි
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    Koran+bint.jpg
     
    Similar threads