ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 3. හලාල් දෙවියන්
හලාල් යනු දෙවියන්ට කැප කිරීමද?

ඔබේ බුදුන් ඉන්න කාලේ මස් දුන්නමත් සතා මරන්නේ කොහොමදැයි හොයන්නේ නෑනේ. පාත්තරේට වැටෙන එක කනවා. බුදුන් මෙලොවේ ඉන්න කාලයේදීවත් පාත්තරේට වැටෙන මස් ගැන එහෙම අකැපක් නැතිනම්, සතා මරණ ක්‍රමය ගැන සෙව්වෙත් නැතිනම්, දැන් අලුතින් එහෙම වුනේ කොහොමද? Rejected බො.බ.සේ. බේගල් repeat කරලා වැඩක් නෑ. මුලාශ්‍ර ඇතුව කියන්න. ඔබේ වැල්වටාරම් නැති හරි පිළිතුරක් මේ කපේදී ලැබෙයිද?
බො.බ.සේ. බේගල් ඇදබාලා ඒ අයගේ පන්සිල් වල කෑලිත් දැන් නෑ. ඔබත් ඒ අයගේ බණ අහලා ඒ වගේ වෙන්නද හදන්නේ?
O ye who believe! Eat of the good things that We have provided for you and be grateful to Allah if it is Him ye worship. (172) He hath only forbidden you dead meat, and blood and the flesh of swine, and that on which any other name hath been invoked besides that of Allah. But if one is forced by necessity without wilful disobedience, nor transgressing due limits―then is he guiltless. For Allah is Oft-Forgiving Most Merciful. (2:173)
දෙවියන්ගේ නම කියන්නේ මස් වලට විතරයි. ඒ කරන්නේ මස **අපට** හලාල් (එනම්, කෑමට අනුමත) වීම සඳහාය. (දෙවියන්ට කැප කිරීම, පුජා කිරීම වගේ මෝඩ වැඩ අපේ නෑ. දෙවියන්ට කෑම ඕනේ නෑ. අපිටයි කෑම ඕනේ!). බිස්කට්, කොස්, දෙල් ආදියට එහෙම නමක් කීමක් නෑ. අවශ්‍යත් නෑ. බිස්කට් වලට ඌරගෙ දේවල් කලවම් නැතිනම් හලාල්. සහතිකයෙන් කියන්නේ ඒකයි. හලාල් සහතිකය ගැන කියලා අකැප කතාවක් ගෙන ඒමේ බොරුව ඔබට තාමත් තේරෙන්නේ නැද්ද??
ඔබ දාපු පරිවර්තනයේ "කැප" යන තැනට අරාබියෙන් එන්නේ "උහිල්ල" (එහි තේරුම, හලාල් කරන ලද) යන්නයි. හලාල් යනු "අනුමත" යන්නයි. ඒ අනුව හලාල් විය යුත්තේ අපිටයි. "කැප" විය යුත්තේ අපිටයි. අනුමත වන්නේ අපිටයි. තේරෙනවද?? දෙවියන්ට කැප කිරීමක් කියල එකක් අපේ කොහොමත් නෑ. ඔය සිංහල පරිවර්තනය කොහොමත් එතරම් නිවැරදි නෑ.
කොහොම වුනත්, පිරිසිදු හලාල් අපි කන්නම්. ඔබල නිකන් ඉන්න. ඔබ කිව්වා වගේ ඉඳුල්ම කන්න.
ඔය වාක්‍යයත් එක්කම ඊළඟට එන ටිකත් බලන්න.
Those who conceal Allah's revelations in the Book and purchase for them a miserable profit They swallow into themselves naught but Fire; Allah will not address them on the Day of Resurrection, nor purify them; grievous will be their penalty . (174) They are the ones who buy Error in place of Guidance and Torment in place of forgiveness. Ah! what boldness (they show) for the Fire! (175) (Their doom is) because Allah sent down the Book in truth but those who seek causes of dispute in the Book are in a schism far (from the purpose). (2:176)
තේරුනාද?
හලාල් යනු දෙවියන්ට කැප කිරීමද?
මේක තමයි බෝ.බ.සේ. ඇදබාපු බොරුව! කොස් දෙල්, හාල් පරිප්පු පැහැදිලිවම හලාල්. ඒවායේ කොහෙද කැප කිරීමක්? හලාල් සහතිකය ඇතුව බිස්කට් හදනකොටත් Maliban/Munchee කොහෙද දෙවියන්ට කැප කරන්නේ? බේගල් පිට බේගල්!! කෑමට මස් ගැනීමට සතුන් මරන්නේ දෙවියන්ගේ නමින්. ඔබ කියන්නේ ඒ ගැන නම්, ඔබල පුජා කරන්නේ මස්ම ද??දැන් මේ මෝඩ ජාතිවාදියා අහන ඊළග ප්‍රශ්නේ තමයි බෙෘද්ධයින්ට හලාල් කැපද අකැපද ?? කියන එක. සම්පූර්ණ Thread එකකුත් දාගෙන මේ ගොන් තඩියා ඕක අනාගත්තා. මේකට තියෙන්නේ ඉතා සුලු පිළිතුරක්.
හලාල් කියන්නේ දෙවියන්ට (අල්ලාහ්ට) කැප කරන ලද මුස්ලිමුන්ට පාවිච්චි කිරීමට යෝග්‍ය දේවල්. එතකොට අපේ බුදු දහමේ අපි ආහාරයක් පිළියෙල කරගත්තම ඒකේ අග්‍ර ඵලය අප මහා ශාන්තිනායකයන්ට පූජාකරනවා. ඒ කියන්නේ ආහාර ඉදුල් කිරීමට පෙර ඒ ආහාර බුද්ධ පූජාවට තබනවා ඊට පස්සේ තමයි අපි ආහාරයට ගන්නේ. ඉතින් මේ කොහෙද නැති දෙවි කෙනෙකුට කැප කරන ලද ආහාර ඒ කියන්නේ ඉදුල් ආහාර බුද්ධ පූජාවට සුදුසුද ??? නෑ. බුද්ධ පූජාවට නුසුදුසු ආහාර බෙෘද්ධයින්ට සුදුසුද ?? නෑ. ඔය ඉතා සරල පිළිතුරක් පමණයි.

ඔබේ බුදුන් ඉන්න කාලේ මස් දුන්නමත් සතා මරන්නේ කොහොමදැයි හොයන්නේ නෑනේ. පාත්තරේට වැටෙන එක කනවා. බුදුන් මෙලොවේ ඉන්න කාලයේදීවත් පාත්තරේට වැටෙන මස් ගැන එහෙම අකැපක් නැතිනම්, සතා මරණ ක්‍රමය ගැන සෙව්වෙත් නැතිනම්, දැන් අලුතින් එහෙම වුනේ කොහොමද? Rejected බො.බ.සේ. බේගල් repeat කරලා වැඩක් නෑ. මුලාශ්‍ර ඇතුව කියන්න. ඔබේ වැල්වටාරම් නැති හරි පිළිතුරක් මේ කපේදී ලැබෙයිද?

ඒ වගේම මේ anamnlmslmn ගේ ඔලුව උඩ තියාගෙන ඉන්න අර උලමා දැන් හිටු කියලා බොරැ කියනවා. මම දැක්ක මේ සැරේ ලංකාදීප පත්තරේ කියලා තියෙනවා හලාල් කරද්දී අල්ලාට කැප කරන්නේ නෑලු කියලා. මොකක්ද ඒ බොරැව ඇයි මුන්ගේ පටි රෝල් වෙලාද දැන්. අනුන්ට බොරැ කියනවා කියලා චෝදනා කරන මේ අන්ත මෝඩ ජාතිවාදියා ගිහින් බලපන් උලමලා රෙද්ද ඇදගෙනද ඉන්නේ කියලා.
ශුද්ධ වූ කුරාණය මෙහෙම කියනවා,
සුරත් අල්-බඛාරාහ් [2:173] මළ සතුන්, රුධිරය, සූකර මාංශයෙන් කළ සියලු දෑ සහ අල්ලාහ් දෙවිඳුන්ගේ නමට හැර අන් නමකට කැප කළ දෑ නුඹට තහනම් වන්නේය. එහෙත් විකල්පයක් නැතිකමින්, බල කිරීමෙන් හෝ වින්දනය නොපිණිස එය කරන්නා හට පාපයක් සිදු නොවේ. සහතිකයෙන්ම, අල්ලාහ් දෙවිඳු කාරුණිකය, සමාව දෙන සේක් ය.
බො.බ.සේ. බේගල් ඇදබාලා ඒ අයගේ පන්සිල් වල කෑලිත් දැන් නෑ. ඔබත් ඒ අයගේ බණ අහලා ඒ වගේ වෙන්නද හදන්නේ?
O ye who believe! Eat of the good things that We have provided for you and be grateful to Allah if it is Him ye worship. (172) He hath only forbidden you dead meat, and blood and the flesh of swine, and that on which any other name hath been invoked besides that of Allah. But if one is forced by necessity without wilful disobedience, nor transgressing due limits―then is he guiltless. For Allah is Oft-Forgiving Most Merciful. (2:173)
දෙවියන්ගේ නම කියන්නේ මස් වලට විතරයි. ඒ කරන්නේ මස **අපට** හලාල් (එනම්, කෑමට අනුමත) වීම සඳහාය. (දෙවියන්ට කැප කිරීම, පුජා කිරීම වගේ මෝඩ වැඩ අපේ නෑ. දෙවියන්ට කෑම ඕනේ නෑ. අපිටයි කෑම ඕනේ!). බිස්කට්, කොස්, දෙල් ආදියට එහෙම නමක් කීමක් නෑ. අවශ්‍යත් නෑ. බිස්කට් වලට ඌරගෙ දේවල් කලවම් නැතිනම් හලාල්. සහතිකයෙන් කියන්නේ ඒකයි. හලාල් සහතිකය ගැන කියලා අකැප කතාවක් ගෙන ඒමේ බොරුව ඔබට තාමත් තේරෙන්නේ නැද්ද??
ඔබ දාපු පරිවර්තනයේ "කැප" යන තැනට අරාබියෙන් එන්නේ "උහිල්ල" (එහි තේරුම, හලාල් කරන ලද) යන්නයි. හලාල් යනු "අනුමත" යන්නයි. ඒ අනුව හලාල් විය යුත්තේ අපිටයි. "කැප" විය යුත්තේ අපිටයි. අනුමත වන්නේ අපිටයි. තේරෙනවද?? දෙවියන්ට කැප කිරීමක් කියල එකක් අපේ කොහොමත් නෑ. ඔය සිංහල පරිවර්තනය කොහොමත් එතරම් නිවැරදි නෑ.
කොහොම වුනත්, පිරිසිදු හලාල් අපි කන්නම්. ඔබල නිකන් ඉන්න. ඔබ කිව්වා වගේ ඉඳුල්ම කන්න.
ඔය වාක්‍යයත් එක්කම ඊළඟට එන ටිකත් බලන්න.
Those who conceal Allah's revelations in the Book and purchase for them a miserable profit They swallow into themselves naught but Fire; Allah will not address them on the Day of Resurrection, nor purify them; grievous will be their penalty . (174) They are the ones who buy Error in place of Guidance and Torment in place of forgiveness. Ah! what boldness (they show) for the Fire! (175) (Their doom is) because Allah sent down the Book in truth but those who seek causes of dispute in the Book are in a schism far (from the purpose). (2:176)
තේරුනාද?
Last edited:
ඉතින් උඹලට පාවිච්චි කරන්න ඉතුරුවෙන්නේ "Open Source" විතරයි. අනිත් එක උඹ දාන සමහර පොස්ට් හරාම්. ඒවා දාල තියෙනේ කොහෙන් උපුට ගත්තද කියන්නෙවත් නැතුව. ඒක නිසා මීට පස්සේ පොස්ට් දැමීමේදී හලාල් පොස්ට් විතරක් දැමීමට සැලකිළිමත් වෙන්න.