2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    11.gif
    :D
    ;) :cool: happy b'day :cool:
    :D
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    Kandyan අ‍යි‍යේ..... අද පලවෙනි request එක විදි‍යට මට ඕනේ 6th Laneලගේ "අම්මා" සින්දුව......:cool::cool::cool:

    අද Birthday එක සමරණ අපේ අම්මව සින්දුවට එකතු කරගන්නවා......
    :D:D:D
    අම්මට රේඩියෝ අහන්න සලස්වන්න බලාගෙන හිටපං..කැන්ඩියො අනිවා දෙයි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අම්මට රේඩියෝ අහන්න සලස්වන්න බලාගෙන හිටපං..කැන්ඩියො අනිවා දෙයි
    සද්දෙට දාල ති‍යෙන්නේ මචන්.....:yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචන් රනිදුගේ දිවිය පුරා(රෑ ආකාසෙට) song එක දෙන්න:D.thread එකේ ඉන්න සියලුදෙනාත් හොරෙන් අහන සියලු දෙනමත් එකතු කරගන්නවා:yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අපේ රෙක්ස් ගේ මෑණියන්ට සුභම සුභ උපන්දිනයක් වේවා!!!!!
    සියක් ආයු ලැබ අපෙත් ආයු ‍ගෙන චිරාත් කාලයක් ජීවත් වේවා!!!
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මචන් රනිදුගේ දිවිය පුරා(රෑ ආකාසෙට) song එක දෙන්න:D.thread එකේ ඉන්න සියලුදෙනාත් හොරෙන් අහන සියලු දෙනමත් එකතු කරගන්නවා:yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Kandyan අ‍යි‍යේ..... අද පලවෙනි request එක විදි‍යට මට ඕනේ 6th Laneලගේ "අම්මා" සින්දුව......:cool::cool::cool:

    අද Birthday එක සමරණ අපේ අම්මව සින්දුවට එකතු කරගන්නවා......
    :D:D:D

    2_zps91951bd6.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ රෙක්ස් ගේ මෑණියන්ට සුභම සුභ උපන්දිනයක් වේවා!!!!!
    සියක් ආයු ලැබ අපෙත් ආයු ‍ගෙන චිරාත් කාලයක් ජීවත් වේවා!!!
    බොහොම ස්තූති‍යි මචන්......:D:D:D
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මචන් රනිදුගේ දිවිය පුරා(රෑ ආකාසෙට) song එක දෙන්න:D.thread එකේ ඉන්න සියලුදෙනාත් හොරෙන් අහන සියලු දෙනමත් එකතු කරගන්නවා:yes:

    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kandyan අ‍යි‍යේ..... අද පලවෙනි request එක විදි‍යට මට ඕනේ 6th Laneලගේ "අම්මා" සින්දුව......:cool::cool::cool:

    අද Birthday එක සමරණ අපේ අම්මව සින්දුවට එකතු කරගන්නවා......
    :D:D:D

    සුභ ම සුභ උපන්දිනයක් වේවා ඔබතුමාගෙ මවුතුමියට!!
     
    Status
    Not open for further replies.