

Multimeter නම් ඉතිං වැඩියක් තියෙන්නෙ Sanwa බ්‍රෑන්ඩ් එක තමා ලංකාවෙ.. ඒක අවුලක් නෑ.. මං නම් ගන්නෙ ඉතිං ගාල්ලෙ Asia Electronic එකෙන්.. කොළඹත් බ්‍රාන්ච් එකක් තියෙනවා.. ඒක තමා උන්ගෙ ප්‍රධාන එක.. මං Digital, Analog දෙකම පාවිච්චි කරනව.. Digital එක Fluke.. ඒකත් හොඳයි.. කොහොමත් මාසෙකට දෙකක් වත් ගන්න වෙනව බං.. Range Selector එක මාරු වෙනවා කරුම වෙලාවට..
Berrylion එකත් හොඳයි බවුත් ගන්නවා නම්.. ඒක නම් එච්චර හොයන්නෑ මචං.. අහුවෙන එකක් ගන්නවා..
බවුත් එක ගන්නකොට Wood Handle එක තියෙන එකක් ගනිං.. ඒ වගේම Ceramic Soldering Iron Bit එකකුත් ගනිං.. රුපියල් සීයයි..
Temperature Controlled Soldering Stations එකකුයි Hot Air Gun එකකුයි ගත්තා ගිය මාසෙ.. ඒ දෙකම Solomon.. ඒ දෙකටත් ගියා 19,000 ක් විතර..
මම ගත්ත . ඒකෙ නමක් ගමක් නම් නැ
1200 ක් වගේ වුනේ
දශම ගානක වෙනසක් එනව ඇති
බවුත් එක නම් 150යි
temp control නැ
![]()
gannawanm mewwa thama hodha
fluke, Keithley multimeters hodai...