





දන්නෝ දනිතිමන් ඔයාගෙයි ඔයා මගෙමයි.....
මුමුනමින් ගෙවුනා දිනේ.....
සුන්දරයි විසිතුරුයි දවසම.....
සැදෑ කාලය එළඹුනේ.......
මගෙ මැණික මං යන්න යනවා...
නෑ සිතක් යන්නට අනේ......
සුභ දිනක් ඉදිරියට තබමින්...
අදට පමණයි වෙන් වුනේ.......
සංකපාලයගේ බළලා මල්ලෙන් එලියට පැන්නා කියහන්කෝ......
රෙප් දෙන්න බැරිලු බන්......

