youtube එකේ ලංකාවට කෙලවන්න හදපු වීඩියෝස්

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
youtube එකේ ලංකාවට කෙලවන්න හදපු වීඩියෝස්

අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මට නෝට් වෙච්ච දෙයක් තමයි අපේ රටට එරෙහිව විඩියෝස් අප්ලෝඩ් වෙලා තියෙන එක. ලංකාවේ අපි යුද අපරාද කරන කට්ටිය කියන එක මාවා පාන්න යම් යම් කණ්ඩායම් විසින් කරන කුමන්ත්‍රණ මේවා. පිට රට ජීවත් වෙන දේශක් ද්‍රෝහියෝ මේ වගේ වැඩ කරන්නේ අපේ රටේ නම විකුණලා වෙන රටවල්වලින් සරණාගත වීසා සහා වෙනත් පහසුකම් ලබාගන්නයි. ඉස්සර ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් නැති කාලයක් තිබුනා. මේ කාලේ පිට රට ඉන්න මේ උදවිය කරේ ලංකාවට විරුද්දව අන්තර්ජාලයේ ලිපි සහ ෆෝටෝස් පොස්ට් කරන එක. දැන් අපිට බ්‍රෝඩ්බෑන්ඩ් සහා අන්තර්ජාලය භාවිත කරන දිව්නු සමාජයක් තියෙනවා. දැන් අපි කරන්න ඕනේ මේ වගේ කුමන්ත්‍රණ වලට එරෙහිව අපේ කී-බෝඩ් එක පාවිච්චි කරන එක. ලංකාවට රටට ආදරය කරන අය මේ ත්‍රෙඩ් එකට සහයෝගය දෙන්න. ලංකාවට එරෙහිව දාල තියෙන විඩියෝස් සහ ලිපි අපි රිපෝට් කරමු.

ඔන්න එහෙනම් මෙතනින් වැඩේ පටන් ගන්න :-

http://www.youtube.com/results?sear....0.0.1090526.0.0.0.0.0.0.0.0..0.0...0.0...1ac.

යූ ටුයූබ් එකේ "sri lanka " කියලා සර්ච් කරන කොට ලංකාව ගැන එන දේශක් ද්‍රෝහී විඩියෝස් රෙපෝට් කරන්න

රට වෙනුවෙන් මේකවත් කරමු
 
Last edited:

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
http://www.reddit.com/search?q=sri+lanka+war&restrict_sr=off&sort=relevance&t=all

මේ අන්තවාදී කණ්ඩායම් මේ සයිට් එකත් ලංකාව ගැන දේශක් ද්‍රෝහී ලිපි පල කරන්න පාවිච්චි කරනවා කියන එක සයිට් එකේ දාල තියෙන ලිපි ටික බලනකොටම ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති. මේකේ නම් රිපෝට් කරන්න දෙයක් නැහැ! හැබැයි අපිට මේ සයිට් එකේ ලංකාව ගැන හොඳ දේවල් දාන්න පුළුවන්. එහෙම නැත්තම් මුන් දාල තියෙන ලිපි වලට යටින් කොමෙන්ට්ස් දාන්න පුළුවන්.
 
Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
රටකට යන්න ඉස්සෙල්ලා සංචාරකයෝ යන්න ඉන්න රට ගැන හොයලා බලන්නේ යූ ටුයූබ් එකේ. මේ දේශක් ද්‍රෝහියෝ අප්ලෝඩ් කරලා තියෙන විඩියෝස් නිසා යූ ටුයූබ් එකේ "sri lanka" කියලා හොයනකොට ගොඩක්ම ලිස්ට් වෙන්නේ ලංකාවට කෙලවන්න දාල තියෙන විඩියෝස් ටික. අඩුම තරමේ "sri lanka" කියන කී වර්ඩ් එකට එන නරක විඩියෝස් ටික ඩිලීට් කරවගන්න පුළුවන්නම් ලොකු දෙයක්
 
Last edited:

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    youtube එකේ ලංකාවට... 03-01-2013 02:53 PM huga gawasakin uba dakke ponnayo . rep - 9

    ඔන්ලයින් කෙලින් එන්න බැරි උබද මමද දැන් පොන්*යා
    කෙලින් එනවනම් වරෙන් ලොක්ක මාත් ඕන පුකකට ඔට්ටුයි
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    youtube එකේ ලංකාවට... 03-01-2013 02:53 PM huga gawasakin uba dakke ponnayo . rep - 9

    ඔන්ලයින් කෙලින් එන්න බැරි උබද මමද දැන් පොන්*යා
    කෙලින් එනවනම් වරෙන් ලොක්ක මාත් ඕන පුකකට ඔට්ටුයි

    youtube එකේ ලංකාවට... 03-01-2013 03:06 PM ඉතින් කරපංකෝ

    රේප් පවර් නැති දේශක් ද්‍රෝහියෙක් මගේ රේප් කපලා :D
     
    • Like
    Reactions: S.L.F.B.I

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    11.gif
     
    • Like
    Reactions: Colombo_Dude

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    රටකට යන්න ඉස්සෙල්ලා සංචාරකයෝ යන්න ඉන්න රට ගැන හොයලා බලන්නේ යූ ටුයූබ් එකේ. මේ දේශක් ද්‍රෝහියෝ අප්ලෝඩ් කරලා තියෙන විඩියෝස් නිසා යූ ටුයූබ් එකේ "sri lanka" කියලා හොයනකොට ගොඩක්ම ලිස්ට් වෙන්නේ ලංකාවට කෙලවන්න දාල තියෙන විඩියෝස් ටික. අඩුම තරමේ "sri lanka" කියන කී වර්ඩ් එකට එන නරක විඩියෝස් ටික ඩිලීට් කරවගන්න පුළුවන්නම් ලොකු දෙයක්
    ඩිලීට් කරවගන්න පුළුවන්ද. එහෙම කරන්න පුළුවන්ද මචං. ලොකූ දෙයක් බං. කැ..යො අපේ රට කන්නම හදනවා. දැන් ඕකූන්ට අමාරැයි...