කට්ටිය සෙට් වෙමු !
මචන්ලා මචීලා, එලකිරි එකෙ ඉන්න ගොඩක් අය ඉන්නවා තමන්ගෙම කියලා මොකක් හරි ජොබක් කරන, අනුන් ලග වැඩ කැරන්නෙ නැතුව මොකක් හරි තමගෙ උන්සාහයෙන් කරන්න හදන අය, විශෙශයෙන්ම IT පැත්තට සම්භන්දව මොන මොනා හරි කරන අය. ඉතින් මම හිතුවා මේකෙ ඉන්න අපි එකතු උනොත් අපිට අපේ දැනුම, අදහස් බෙදාගෙන තව එක අඩියක් හරි උඩට යන්න පුලුවන් වෙයි කියලා, අතිත් එක තව ගොඩාක් එලකිරි එකේ කොල්ලො කෙල්ලො ඉන්නවා තමන්ගෙම මොකක්හරි පටන් ගන්න බලාගෙන ඒ අයටත් මේක ලොකු උදව්වක් වෙයි...
ඉතින් එහෙම කරන ඉන්නවනම් පෝස්ට් එකක් දාමු බලන්න තමන් කරන දේ ගැන කියලා...
ප්‍රදාන වශයෙන්ම මේවා කරන අය ඉන්නවද??
Web Designers
(ඉගන ගත්තදෙය අපතෙ යවන්නෙ නැතුව තනියම සයිට් හදන, හෝ Part time වෙබ් ඩ්සයිනිං කරන අය ..)
හොද web hosting, domain names දෙන අයගැන, ඔයාලා යුස් කරන Tools, Themes, Templates, Scripts, අපි බෙදා ගමු.
Software Developers
(ගෙදර ඉදන්ම හරි, පොඩි ඔෆිස් එකක් දාගෙන හරි POS systems, Accounting Software, Library / Hotel management systems හදන අය)
source codes, code snippets, Skins, components , Documents වගේම ඔයාලා එක පොජෙක්ට් එකකට ගන්න ගාන වගේ දෙවල් අපි කතා කරමු.
CCTV , GPS Tracking systems, and Security Solutions
(CCTV කැමරා සිස්ටම්ස් දාන, GPS trackers වාහන වලට දාන අය)
හොද DVR ගැන, හොද CCD cameras ගොඩක් අඩුවට ගන්න පුලුවන් තැන් ගැන, ඔයාලා පාවිච්චි කරන GPS Devices ගැන, Maps ගැන අපි කතා කරමු.
LED Sign Boards, Micro controllers
(LED Boards, වගේම තවතව ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් වැඩ දාන අය.)
LED Modules, Controller cards, Hubs ගැන, පාවිච්චි කරන සොෆ්ට්වයා ගැන, Diagrams , Data Sheets අපි බෙදා ගමු,
එලකිරි ඉන්න අනිත් අයටත් මේ වගේ මොනා හරි කරගන්න ඕන උනත් අපේම එකෙක්ට කියල කරගන්න පුලුවන් ඔයාලගෙ විස්තර මේකෙ දාලා තිබ්බොත්. . මීට අමතරව වෙන වෙන දේවල් කරන අයත් සෙට් වෙමුකො බලන්න..
අනිත් ලමයි ලස්සන අකුරෙන් Bump එකක් දාලා යන්න. . .