Android TaB Apps . ?(Help මචන්ලා)

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    Google Store එකෙන් tab එකෙන් ම ගිහින් ඕන ඇප් එක Install කරගන්න.. Download කරන්න ඕන නැ. . නිකම්ම Install වෙනවා, (Download කරන්නත් බැ Market එකෙන් කෙලින්ම) Phone එක නෙට් එකට කනෙක්ට් කරලා Pc එකෙන් ගිහින් ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන් (PC එකයි TAB එකයි එකම Account එකේ තියන්න ඕන)

    Pay කරල ගන්න ඒවා නම් Pay කරන්නම වෙනවා, PC වගේ Android Apps Crack කරලා දාන්න පුලුවන් සමහර ඒවා විතරයි. ගොඩක් ඒවා දාන්න Tab එක Root කරලා තියෙන්න ඕන.

    https://play.google.com/store

    හොරට ගන්නවා නම් (Cracked or Nulled)

    Android_Wallpaper-550x343.jpg

    http://appxk.com/

    http://www.apkgiant.com/

    http://appcake.net/

    :P:P:P:P:P:P:P:P:P:P:D:D:D:D:D:D:D:D:D:D

    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Google Store එකෙන් tab එකෙන් ම ගිහින් ඕන ඇප් එක Install කරගන්න.. Download කරන්න ඕන නැ. . නිකම්ම Install වෙනවා, (Download කරන්නත් බැ Market එකෙන් කෙලින්ම) Phone එක නෙට් එකට කනෙක්ට් කරලා Pc එකෙන් ගිහින් ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන් (PC එකයි TAB එකයි එකම Account එකේ තියන්න ඕන)

    Pay කරල ගන්න ඒවා නම් Pay කරන්නම වෙනවා, PC වගේ Android Apps Crack කරලා දාන්න පුලුවන් සමහර ඒවා විතරයි. ගොඩක් ඒවා දාන්න Tab එක Root කරලා තියෙන්න ඕන.

    https://play.google.com/store

    හොරට ගන්නවා නම් (Cracked or Nulled)

    Android_Wallpaper-550x343.jpg

    http://appxk.com/

    http://www.apkgiant.com/

    http://appcake.net/

    :P:P:P:P:P:P:P:P:P:P:D:D:D:D:D:D:D:D:D:D

    tabata mage dongle eka support na bn,, ithin mata pc ekata download kara gena tab ekata daaganna oone> android gana mokuthma danne na bn mama :( mata mekata apps , games tikak daa gann oone.. kohomada daa ganne ?