2013 Mar 01 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ස්කෝලේ කාලේ කට්ටි පැනලා කැන්ටිමේ ඉද්දි "ඒ ඒ අඩෝ අඩෝ පිනා පිනා එනවා" කිව්වම මෙහෙමයි දුවන්නේ
    avatar268106_3.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන්. මේ ෆෑන් එකත් දාගෙන සීතයිත් එක්ක
    :oo::oo::oo::oo:
    මේ ‍යක්කු ගස් ‍යන වෙලාවේ ඕවා දැක්කම මෙව්වා වෙලා ‍යනවා බන්......:baffled::baffled::baffled:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හෙට සෙනසුරාදත් වැඩ බන්..
    මන් දැන් යන්න ඕනා...
    හැමෝටම සුභ රාත්‍රියක්!
    රන්දිකගේ ෂෝ එකක් ඇහුවේ අදමයි..
    එලට යනවා වැඩේ..
    ආයෙත් දවසක අනිවා සෙට් වෙමු මචෝ...
    ටටා හැමෝටම..
    tuzki-bunny-emoticon-039.gif
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මං ඒක බලලා තියා අහලවත් නෑ.. ඒ උනාට ඔයාට හරි නැත්තං ඒක හරි නෑ තමයි...
    මෙතන එකෙක් හරි ඒක හොදයි කිව්වොත් අඩු කඩනවා හරි ? :angry::angry::rofl:

    nerd.gif
     
    Status
    Not open for further replies.