ස්කෝලේ කාලේ කට්ටි පැනලා කැන්ටිමේ ඉද්දි "ඒ ඒ අඩෝ අඩෝ පිනා පිනා එනවා" කිව්වම මෙහෙමයි දුවන්නේ
![]()




?සසා නාකි නෑ හරිය ?
යාන්තං මැදි වියට එළඹුනා විතරයි![]()


Hari hari ehenam Madi sasaa 


එල එල....හොඳට නිදාගනින්....සුභ රාත්‍රියක් මචන්.....හෙට සෙනසුරාදත් වැඩ බන්..
මන් දැන් යන්න ඕනා...
හැමෝටම සුභ රාත්‍රියක්!
රන්දිකගේ ෂෝ එකක් ඇහුවේ අදමයි..
එලට යනවා වැඩේ..
ආයෙත් දවසක අනිවා සෙට් වෙමු මචෝ...
ටටා හැමෝටම..![]()