වටපිට බලං ඉන්න හැමටම වැදලා....
උඹ නටපං කෙල්ලේ... හැඩවැඩ දාලා![]()
මොකද මොකද ටූ නන්ගිට බොගේ විශේෂ සැලකිලි. ආ?? ආ??![]()
![]()







car eka garage ekata daala ennaaam

මම කියන්න හදලත් නොකියා හිටපු දේ උඹ කියලනේ.....ගැරෙජ් එකෙත් අවසානෙ.. හයියෝ



ෂෝ 1ටනම් හරියට සහභාගී වෙන්න බැරි උනා රන්දික සහෝ, රෑ වෙලා ආවේ cls ගිහින් ඒකයි.![]()
![]()
![]()
හෙට යන්නත් තියේ, පාන්දර නැගිටින්න ඕනේ මම යන්න කියල අයියේ.![]()
![]()
![]()
එල ෂෝ එකක් Randika Mendis අයියේ............![]()
![]()
සුපිරි තමා..............![]()
![]()
එහෙනම් හැමෝටම සුභම සුභ රාත්රියක් කිව්වා ඔන්න..........![]()
උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........![]()
අපි දොයියන්න යනෝ...............![]()
![]()
![]()
ප්රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
![]()
මට දීපන් එකෙන්ම......![]()
නොදා ඉන්න බෑ...........මට නං........![]()
sorry meka anthima eka![]()
