2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
එළකිරි redioව අසා තෘප්තිමත් වන්නට සිතු ඒ පැතුම් සිද බිඳ දමන මෙවන් වැඩසටහනක් වෙනුවෙන් වදනකුදු නොපවසන්න තරම් කුහක වන්නේ කෙලෙස ???? sasllit සොයුර ඔබට අපගේ හද පිරි ස්තුතිය .......

කන් කලු කට හඬ
සිත් බැඳි පද පෙළ
සුන්දුරු ඒ රුව
නුදුටු පවා කීම

 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආදරයේ උල්පත වු අම්මා......
    මා ඔබගේ පුතු වු....
    ඔබ මතු බුදුවන දවසේ.....
    මා රාහුල කුමරුන් සේ
    සෙවණ පතා අද මෙන් පෑමිණෙනන්මි
    සුළෑගිල්ලේ එල්ලී....

    සඳ දිය කොට කිරි වතුරෙන්
    ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක් වන් නෑළෑවිලි ගීයෙන්
    මතකයි මා.... නෑළෑවුවා
    ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
    ඒ ජීවිතයට කිරි දී පණ දී
    මා දෑඩි කල අම්මා....

    awathare wenas hinda adura gannath wela giya kiyahanko
    :P :P
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ඡන්ද දායකයෝ

    කාඩ් කුට්ටමේ
    ආසියාත්
    රැජිනත්
    බූරුවාත් ඇත.

    ලින්ටන්
    සැල්ටන්
    ජෝන්සන්
    විල්සන්
    වටේ ගොඩ වෙති.

    ලින්ටන් කැරපොත්තන්ට බයය
    කතා කරන්නේ අහස්යානා ගැනය
    සැල්ටන් අහස්යානා වලට බයය
    කතා කරන්නේ කැරපොත්තන් ගැනය
    ජොන්සන් කැරපොත්තන්ටත් අහස්යානා වලට ත්
    දෙකටම බයය
    විල්සන් ඒ දෙකටම බය නැත

    වාරයෙන් වාරයට
    කාඩ් කුට්ටමේ
    ආසියාත්
    රජ්ජුරුවොත්
    රැජිනත්
    බූරුවාත්
    කැපෙමින් - වැටෙමින් - නැගිටිමින්
    ලින්ටන්
    සැල්ටන්
    ජොන්සන්
    විල්සන්
    වටේ මාරු වෙති

    එහෙත්
    ලින්ටන්
    සැල්ටන්
    ජොන්සන්
    විල්සන්
    තාමත් උන් හිටි තැන් වලමය
    ලින්ටන් කැරපාත්තන්ට බයය
    සැල්ටන් අහස්යානා වලට බයය
    ජොන්සන් දෙකටම බයය
    විල්සන් දෙකයම බය නැත.

    ප්‍රේමකීර්ති ද අල්විස්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නැති උනා නෙවේ..... නැති කරා...... :angry:


    00020070.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කීර්ති රණබාහු නමින් සිටියේ සුමිත් අතුකෝරාල නම් කුරුණෑගල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයා බවයි කියවෙන්නේ......
    1989/10/04 හෝ ආසන්න දිනක ඔහු ප්‍රා නම් අතුරු සන්නද්ද සංවිධානය මගින් ඝාතනය කොට හිස දඹුල්ලේ මංසන්ධියේ ප්‍රදර්ශනයට තබා තිබුණා........

    ඕකා දැන් ඉන්නවද දන්නෑ මරලා දාන්න
     
    Status
    Not open for further replies.