1-හරියට වැඩ කිරීම.................
2-දේශපාලන පළි ගැනීමක් ලෙස...........
3-නිළදාරීන් ගේ පශ්චාත් භාගයන් හි කිරි පණුවන් දැගළීම (ලියන්න පුළුවන් ශිස්ඨ බාසාවෙන් ඔය තියෙන්නේ)



1-හරියට වැඩ කිරීම.................
2-දේශපාලන පළි ගැනීමක් ලෙස...........
3-නිළදාරීන් ගේ පශ්චාත් භාගයන් හි කිරි පණුවන් දැගළීම (ලියන්න පුළුවන් ශිස්ඨ බාසාවෙන් ඔය තියෙන්නේ)





දඬුවම් මාරු කරන්න හේතුව මොකක්ද????


උඹේ වයස හරිද ඕවට.ඒ මට දුකයි බං මං ගිහින් ෂොට් එකක් දාගෙන එන්නං



අහවල් ශ්රවණ. ඔන්න ඔහේ දාපන්න් බන්...
උබ ඔය ටිකම අපිට ගේනවා මදිද බන් ඔව්වා හොයාගෙන


international da koheda ita passe gihin thiyenne neda?
HAPAN PEDURA mathakada?![]()






menna masa ganak bala ewun apita naki kiyana enwaflat karala danwa
![]()







දන්නෝ දනිති.................
ඔබ මෙන් දෙගුණයකට මදක් අඩු ඇති............

ape appachchige wayasada??
appachchita 45y..ඒ කාලේ අපේ අම්මලා තාත්තලා දුක් විඳපු හැටි ගැන නම් දවස් ගාණක් වුනත් කතාකරන්න පුලුවන් බන්......