මට ටිකක් අලුත් 7 seater SUV එකක් ගන්න ඕනේ.
මගේ budget ඒක අනුව (45-50) ගන්න පුළුවන් මට හම්බුන හොඳම වාහනේ SsangYong Rexton. (පිටින් බැලුවහම)
Rexton පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් වාහනේ ගැන කියන්න. තියෙන හොඳ සහ නරක. ගොඩක් අයගේ micro වාහන වලට එච්චර කැමැත්තක් නෑ. එකයි වාහන පාවිච්චි කරන අයගෙන්ම අහල බැලුවේ.

4 years idan use karanwa..kiyannama tharam aulak ne.. parts nam patta ganan..Micro eke witharai godak parts tynneth..anika oke warga 2k tynwa..lankawe assemble karana ekai..